🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පුවපුටුප නැකත 🎭

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,168
    21,718
    113
    නැකැත් චක්‍රයේ විසි පස්වැන්න වන පුවපුටුප නැකත ගුරු ග්‍රහයාට සහ අජයිකපාද බහිරව ට අයත්වේ. කුම්භ රාශියේ 20° 00' සිට මීන රාශියේ 3° 20' දක්වා පරාසයක පැතිර පවතින මෙම නැකත දෙමුහුණු රුවකින් නිරූපිතයි. අභව්‍ය ශක්තිය නියෝජනය කරයි.

    ajaika.jpg


    චන්ද්‍රයා කුම්භ 20° 00' - මීන 3° 20' තුල සිටියදී උපන් අය පුවපුටුප නැකතෙන් සහ ගුරු ගේ මහදශාවෙන් ඉපදී ඇත. නැකතේ පාද හතර පිළිවෙලින් ගුරු, ශනි, ශනි සහ ගුරු යන ග්‍රහයන්ට අයිතිවේ. ශුභ කටයුතු නොපිරිය යුතු අශුභ පක්‍ෂයේ නැකතකි.

    පුවපුටුප නැකතේ ප්‍රභේද;

    puwaputupa.JPG

    --

    රාහු - කේතු ප්‍රශ්නය Rahu & Ketu - ☊ ☋ Astrology 🪐

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / භාව කේන්ද්‍රය

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / නැකැත් වල "ගණ" ආදී ප්‍රභේද

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / හත නැකත ✋

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / සිත නැකත 🔮

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / සා නැකත 🌱

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / විසා නැකත 🏺

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / අනුර නැකත 🪷

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / දෙට නැකත 🧿

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / මූල නැකත 🎋

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පුවසල නැකත 🐘

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / උතුරුසල නැකත 🐘

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / සුවන නැකත 👂

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / දෙණට නැකත 🥁🎺

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / සියාවස නැකත ⚪

     
    • Love
    Reactions: Solo Rider and NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,296
    113
    34
    Kalutara
    දන්සැලක් කියල හිතුවද
    බුලත් අතක් අරන් හම්බෙන්න ගිහින් කේන්දරෙ බලව ගනින්
    ඇයි යකෝ මුට එක එකා මැරෙන දවස් කියන්න පුළුවන් අපිට කෙල්ල සෙට් වෙනවද කියල තමා කියන්න බැරි. :angry:
     
    • Haha
    Reactions: Solo Rider and NRTG