🪐 ඔබටත් විපරීත රාජ යෝග තිබේද? 👑

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    කේන්දර විශ්වාස කරන්නෙ නැත්තෙ මොන යෝග තියෙන අයද?
    උපතේදී කුජ බලයෙන් වැඩි වුනාම, 9 අධිපති දුර්වල නම්, 1, 9 රාහුගේ බලයට යටත් නම් වගේ කාරණා හේතුවෙනවා. තවත් මේ වගේම හේතු තියෙනවා.
    කොහොම වුනත් විශ්වාස නොකරන මූලික හේතු දෙකයි.

    1. අධි මෝහය : සියල්ල ප්‍රතික්ෂේප කරන මෝඩ නාස්තිකයෝ.
    2. තීව්‍ර බුද්ධිය: තර්කානුකුලව ප්‍රතික්ෂේප කරන බුද්ධිමතුන්.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    කේන්ද්‍රයක දුෂ්ටස්ථාන හෙවත් 6, 8 සහ 12 යන ස්ථාන අධිපතින් තනි තනිව හෝ සංයෝගව හෝ දුෂ්ටස්ථාන තුලම තැන්පත්වීමෙන් විපරීත රාජ යෝග ඇතිවේ. මේ විපරීත රාජ යෝග ඉතා බලවත් වනවා සේම නිසි ලෙස යෙදුනු විපරීත රාජ යෝග ඇති තැනැත්තේ තමා උපන් භුමියේ රජු (පාලකයා) ලෙස උසස්වීම ද සිදුවිය හැකිය. විපරීත රාජ යෝග ඛාණ්ඩ තුනකි.

    1.හර්ෂ යෝගය:- 6 අදිපති 6 /8/12 තැන්පත් වීම.
    2.සරලා යෝගය:- 8 අදිපති 8/ 6/12 තැන්පත් වීම.
    3.විමලා යෝගය:- 12 අදිපති 12/8/6 තැන්පත් වීම.

    Zg2T6Lb.png

    මේ එක් එක් විපරීත රාජ යෝගය ගැන වෙන් වෙන් වශයෙන් ඉදිරියේදී විමසා බලමු 🙏
    • 1st house has Gemini sign and lord is Mercury
    • 2nd house has Cancer sign and lord is Moon.
    • 3rd house has Leo sign and lord is Sun.
    • 4th house has Virgo sign and lord is Mercury.
    • 5th house has Libra sign and lord is Venus.
    • 6th house has Scorpion sign and lord is Mars.
    • 7th house has Sagittarius sign and lord is Jupiter.
    • 8th house has Capricorn sign and lord is Saturn.
    • 9th House has Aquarius sign and lord is Saturn.
    • 10th house has Pisces sign and lord is Jupiter.
    • 11th house has Aries sign and lord is Mars.
    • 12th House has Taurus sign and lord is Venus.
     
    • Like
    Reactions: NRTG and Lovtus

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    උපතේදී කුජ බලයෙන් වැඩි වුනාම, 9 අධිපති දුර්වල නම්, 1, 9 රාහුගේ බලයට යටත් නම් වගේ කාරණා හේතුවෙනවා. තවත් මේ වගේම හේතු තියෙනවා.
    කොහොම වුනත් විශ්වාස නොකරන මූලික හේතු දෙකයි.

    1. අධි මෝහය : සියල්ල ප්‍රතික්ෂේප කරන මෝඩ නාස්තිකයෝ.
    2. තීව්‍ර බුද්ධිය: තර්කානුකුලව ප්‍රතික්ෂේප කරන බුද්ධිමතුන්.
    පලව්නි ජාතියෙ පුද්ගලයො එළකිරි එකෙ ඉන්න්වද
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,723
    113
    කොහොම වුනත් විශ්වාස නොකරන මූලික හේතු දෙකයි.
    මම ඇහුවෙ කේන්දර විශ්වාස නොකරන එක ගැන. ඒකටත් ඔය හේතු දෙක අදාලද?
     
    • Like
    Reactions: NRTG and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    පලව්නි ජාතියෙ පුද්ගලයො එළකිරි එකෙ ඉන්න්වද
    වැඩි දෙනෙක් එහෙම තමයි ;)

    මම ඇහුවෙ කේන්දර විශ්වාස නොකරන එක ගැන. ඒකටත් ඔය හේතු දෙක අදාලද?
    රනිල් මහත්තයා ජනාධිපති වෙලා අවුරුද්දක් ගියේ නෑ, උබට සිංහල අමතක උනාද? :rolleyes:
    ------ Post added on Mar 11, 2024 at 9:59 PM

    TFS සහෝ. :) (y)
    :love:
    ------ Post added on Mar 11, 2024 at 10:00 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අඩෙ බලහන්කො මටත් රාජයෝග තියනවද කියල.

    මම රජ උනොත් ඉස්සෙල්ලම උබට ඇමති කමක් දෙනව.
    ඉලගට @NRTG ව කොට්ටාව හන්දියෙ උල තියනව
    තෑන්ක් යූ මයිලෝ ර්ඩ්. 🙏
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    යතාර්තයට වඩා, බොරුව, මවාපෑමට මිනිස්සු කැමතියි සිංහලු ගොඩක් ආසයි අහුවෙන්න😊😀 වැඩිය ඕන්නෑ පිරමීඩ වලට අහුවෙන අහුවිල්ල බලපල්ලා 😂 අහුවෙනවා සේසතම නැති කරගන්නවා විලාප තියනවා....සංවිදානයක් අටව ගන්නවා පාරක් පාරක් ගානේ හිගාකනවා මීඩියා කාරයෝ පස්සේ යනවා.... සියල්ල අමතක වෙනවා ආයේ තව එහෙකුට අහුවෙනවා.. Continue.. 🤣
     
    යතාර්ථය කියලා දෙයක් නෑනේ බන්. හැමදේම මිනිස්සු මවාගත්තු දේවල් තමයි තියෙන්නේ.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    යතාර්ථය කියලා දෙයක් නෑනේ බන්. හැමදේම මිනිස්සු මවාගත්තු දේවල් තමයි තියෙන්නේ.
    හුස්ම ගන්න එක, ජීවත් වෙන එක, ජීවත් වෙන්න යමක් කරන එක, ඒක සාධාරනව කරන එක යතාර්තය නෙවෙයිද?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    හුස්ම ගන්න එක, ජීවත් වෙන එක, ජීවත් වෙන්න යමක් කරන එක, ඒක සාධාරනව කරන එක යතාර්තය නෙවෙයිද?
    මුලින්ම යතාර්ථය කියන වචනය උබ තේරුම් අරන් තියෙන විදිය පොඩ්ඩක් පැහැදිළි කරපංකෝ
     
    • Like
    Reactions: NRTG

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මුලින්ම යතාර්ථය කියන වචනය උබ තේරුම් අරන් තියෙන විදිය පොඩ්ඩක් පැහැදිළි කරපංකෝ
    භෞතිකව දැනෙන, දකින අත්දකින හැමදෙයක්ම යතාර්තය
     
    • Like
    Reactions: NRTG and Lovtus