උබේ ඒක විශ්වාසය නේ. ඒ නිසා මම මොකුත් කියන්නේ නෑ. 🫢දේවතලවල එක එක දේවල් තියනව ඔහොම ඒකයි මන් ඇහුවෙ
උබේ ඒක විශ්වාසය නේ. ඒ නිසා මම මොකුත් කියන්නේ නෑ. 🫢දේවතලවල එක එක දේවල් තියනව ඔහොම ඒකයි මන් ඇහුවෙ
maath issara wishwasa kare naඋබේ ඒක විශ්වාසය නේ. ඒ නිසා මම මොකුත් කියන්නේ නෑ. 🫢

මේ ලියලා තියෙන දේවල් මගේ ස්වතන්ත්‍ර නිර්මාණ නෙමෙයි. ලියන්නන් වාලේ හිතට එන දේවල් මම ලියන්නේ නැහැ. මේවා පත පොතෙහි සඳහන් කරුණු. ඒ නිසා වගකීමෙන් කියන්නේ අවශ්‍යනම් ඒ බව ඔප්පුකරලා පෙන්වන්න පුළුවන්.ඕක ලියපු කෙනා තමන් සදහන් කරන ශාකය ගැන අවබෝධයක් නැතිව ලියන්නන් වාලේ හිතට ආපු නම් ටිකක් ලියල තියෙන්නේ. මම එක නිකම්ම කියනවට වඩා හොදයි උදාහරණ කිහිපයක් එක්ක සදහන් කරන එක. ඒකයි ගස් කිහිපයක් සදහන් කලේ. ඔකේ සදහන් කරපු ශාක වල දොස් (තාක්ෂණික දෝෂ ඇතුලත්ව) රාශියක් තියනව. ඒවා නිවැරදි කරන්න ගියොත් ඔය ලිපියම විසිකරන්න වෙනවා.
කව්රුන් හෝ කුමන හෝ ගසක් සිටවීම වැදගත් නිසා ලිපිය විසිකරලා දාන්න කියල මුලින් ලිව්වේ නෑ.

සක්‍ර දෙවියන්ට තියපන්, එයා සෙට් කියන්නෙ අනිත් ඔක්කොම සෙට්tfs bro.
මේ තව ඔය එක එක අපලවලට එක එක දෙවිවරුන්ට පහනක් පත්තු කරන්න කියල උපදෙස් දෙනවනෙ සමහර අයට..
මට කවුරුත් එහෙම කියල නෑ.. මන් බලලත් නෑ මට අපල තියේද කියල.
හැබැයි මන් දැන් ලොකු කාලයක ඉඳන් උදේට පහනක් තියල බුදු හාමුදුරුවන්ට නමස්ජ්‍කාර කරලා තව දෙවිවරු 12 දෙනෙක් වගේ මතක් කරනවා..මන් කරන පින් අනුමෝදනා කරනවා. ඒක මට නිකන්ම දැනුන දෙයක් මෙහෙම කරන්න කියලා.
එහෙම අවුලක් නෑ නේද?(දෙවිවරු ගොඩකට එක පහනක් තියන එක) @Lovtus
maath issara wishwasa kare na![]()
ඒ මොනවද?බලන් ඉන්න බැරිම තැනයි කියන්නේ..ඕක වැරදී.. ඔය අපල වලට ගස් හිටෙව්වම අපල කරන ග්‍රහයාගේ කිරණ ශක්තිය වැඩිවෙලා තවත් අපල කරනවා.. හිටවන්න ඔනේ සුබ ග්‍රහයාගේ ගස්...උබත් අවුරුද්දට රෑට නැකැත් හදන කුලේද ?
![]()
ඊළඟ චන්ෙදන් රනී හාමු දින්ෙනාත් නම් ෙබාට විතරක් ෙනෙම් රටටම නරකක් තමා ෙවන්ෙන්මම නොදන්නකමට ගස් ඉන්දල තියෙනවා ඒවායින් මට නරකක් වෙන්න පුළුවන්ද?
මහ ඡන්දෙදි 2/3ත් දෙන්න ඕනේ නැත්නම් තනි අලියා අමු තිරිසනාඊළඟ චන්ෙදන් රනී හාමු දින්ෙනාත් නම් ෙබාට විතරක් ෙනෙම් රටටම නරකක් තමා ෙවන්ෙන්
shani kiyanne senasurutako senasuru??? mage karumeta e wisthareth na...
ඕන හුටප්පරයක් වෙයන් කියලා හිතාගෙන මේ පාර මගේ කතිරේ මාලිමාවට![]()