🪐 ජනප්‍රිය ගායිකාවගේ කේන්දරේ 👩‍🎤

dilann

Well-known member
  • Jul 6, 2018
    67,350
    166,720
    113
    එකමත් එක රටක
    jpRrbh3.gif
    අරූ ඔතනින් වැටිල මැරෙනවලුද? :baffled:
     
    Last edited:

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    කේන්දරේ කෙසේ වෙතත් මේ කියලා තියෙන විස්තර අනුව අනිවා නිරෝෂා විරාජිනී.

    වඩා වැදගත් වෙන්නේ ගායිකාව කවුද කියන එකට වඩා එයාගේ ජීවිතේ ගෙවෙන විදිය සමඟ කේන්දරේ ග්‍රහ පිහිටීම් පුදුම විදියට ගැලපෙන එකයි :yes:
    ජීවිතේ අපි කව්රුත් දන්න එකක් හින්දා උඹ කේන්දරේ ඒකට ගැලපුවා වෙන්න බැරිද? අනාගතේ පලාපල දාන්න. අන්න එව්වා හරි ගියොත් පිළිගන්න පුළුවන්.
    ------ Post added on Mar 27, 2024 at 5:54 AM
     
    Last edited:

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,341
    1,179
    113
    ඉතා මෑත දිනයක, අපේ රටේ ඉමහත් ජනප්‍රියත්වයට පත් ප්‍රවීණ සංගීතවෙදිනියකගේ ජන්ම පත්‍රය පරික්ෂා කිරීමේ අවස්ථාව මට ලැබුනා. ඇයගේ දලකේන්ද්‍රය පහතින් දැක්වෙයි.
    --
    hOXySEM.png

    --
    ගුරු හිමි ධනු ලග්නයෙන් උපන් ඇයගේ ලග්න රාශියෙහි රවි, බුධ, ගුරු, ශුක්‍ර සහ රාහු යන ග්‍රහයන්ගෙන් සමන්විත බලවත් පංච ග්‍රහ සංයෝගයක් යෙදි තිබෙයි. රවි - බුධ සංයෝගය ධනු ලග්නකාරයාට රාජ යෝගයකි.
    රවි-බුධ-ගුරු-ශුක්‍ර-රාහු පංච ග්‍රහ සංයෝගය;
    නිසැක වශයෙන් මෙය ඉතා වටිනා ග්‍රහ සංයෝගය ක් බව කිව හැකිය. එය ලග්න රාශියේම යෙදී තිබෙයි. වෙන් වශයෙන් ගත්තත් මේ එක් එක් ග්‍රහයා ධනු රාශියට යහපත් වේ. සුරගුරු ලෙසින් ප්‍රකට බලවත් ශුභයා වන ගුරු ග්‍රහයා ස්වක්ෂේත්‍රය. ශුක්‍ර ලග්න භාවයේ සියළු ආශ්චර්ය ලබාදෙයි. ගුරු ද රවි ද ලග්නයේ අරිටු නසයි. ශුක්‍ර ද එසේමය. රාහු ලග්නයේ ජන්මියා මහත්සේ ප්‍රකට භාවයට පමුණුවන බව අපි දනිමු. සෙසු චතුර් ග්‍රහ බලයට රාහු බලවත් උත්තේජනයක් ලබාදෙයි. රවි-ශුක්‍ර කොතැනක හෝ සංයෝගව සිටීමෙන් ජන්මියා සංගීත ශාස්ත්‍රයට අති දක්‍ෂයකු හෝ ඊට මහත් ඇල්මක් ඇති තැනැත්තකු බවට පත්කරවන බව ශාස්ත්‍ර නියමයකි.

    ලග්නකාරිය ස්වඋත්සාහයෙන් සහ නිසග කුශලතාවෙන් මහත්සේ ධනය රැස්කරයි. ඇසුවන්ගේ සිත්සතන් මෝහනය කරවන තරම් මනෝහර කටහඬකි. දුටුවන්ගේ නෙත් පිනවන රුපකායකි. ගුරු 1 බැවින් පසු වයසේ මඳක් තරබාරු වෙයි. දේශදේශාන්තර පතළාවූ කීර්තිනාමයක් හිමිවේ. යානවාහන, විශාල ගෘහය මෙන්ම සෙසු පිරිවරින් ද අඩුවක් නොවේ.
    අටවැන්නාධිපති බැවින් ධනු ලග්නකරුට චන්ද්‍රයා පාපී වේ. 12 අධිපති බැවින් කුජ ද පාපියෙකි. මෙම ලග්න කාරියගේ 8 අධිපති චන්ද්‍රයා, පුත්‍රස්ථානය මෙන්ම විද්‍යාස්ථානය වන 5 තැන්පත්ව සිටියි. 5 වැන්න වන මේෂ රාශිය ද පාපී කුජ ද දුෂ්ටස්ථානයක් වන 12 වැන්නේ ස්වක්ෂේත්‍ර බලයෙන් යුතුව සිටියි. මේ හේතුවෙන් මේ තැනැත්තියට දරු සම්පත් හිමි නැත. උසස් අධ්‍යාපනය ද සිතූ සේ සාර්ථක නොවේ.
    විවාහයට බලපවත්වන 7 වැන්නේ පාපී වූ කේතු සිටියි. තවද 7 අධිපති 1 තැන්පත්ව ඇත. ශනි 6 වැන්නේ ය. විවාහයට යහපත් නොවේ. පළමු විවාහය බිඳී දෙවැනි විවාහයක් සිදුවන්නට පුළුවන. ඇතැම්විට දෙවැනි විවාහය ද බිඳවැටී තෙවැනි විවාහයක් සිදුවිය හැකිය. එයද ස්ථිර නොවේ. ජ්‍යෝතිෂ්‍යයේ කේතු "නාකි මනමාලයා" ලෙස හැඳින්වේ. ස්ත්‍රිකාරක චායා ග්‍රහයෙකි. තමාට වඩා වයසින් අඩු තැනැත්තන් හා සමඟ සේවනයට හිතවේ. ස්ථිර සම්බන්ධතා නොවේ.
    6 ශනි රහසින් සතුරන් ඇතිකරයි. කීර්තිනාමය පළුදුවේ. කොපමණ බලවත් ජන්මය වුවද දශාවෙදී හෝ ඒරාෂ්ටකයේ දී සෙනසුරු බලවත් ලෙස අපල කරයි. සෙනසුරු 8 (කටක රාශියේ) හැසිරෙන අවුරුදු 2 මාස 6 ක පමණ කාලය බලවත් අපල කාලයකි. කොතෙක් ජනප්‍රිය වුවද මෙබඳු කාලයක් දී උන්හිටි තැන් සොයාගත නොහැකි වේ. ඇතැම් විට උපන් භූමියෙන් ද පිටකරයි. එහෙත් අපල කාලය නිමාවත් සමඟ නැවත පෙර සිටියාටත් වඩා ආශ්චර්යට පමුණුවා නැතිවූ සියළු යසස, කීර්තිය සහ බලය නැවත ලබාදෙයි.
    දීර්ඝායුෂ හිමිය.
    නිරෝශා විරාජිනි....
     
    • Like
    Reactions: NRTG and Lovtus

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    මටත් ඕක තියෙනවා කියලා තිබුණා. අනිත් කේන්දරේට අනුව භංග වෙනවා කියුවා. ඒ කොහොම උනත් "කෙසෙල් ගසේ ශාන්තිකර්මය" කියලා එකක් කරන්න කියුවා. තාම නම් කරේ නෑ. :oops:
    අපෝ ඕකනම් කරන්න එපා අක්කියෝ. ඕක හොට පැටලෙන සීන් එකක්....... :shocked:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    මටත් ඕක තියෙනවා කියලා තිබුණා. අනිත් කේන්දරේට අනුව භංග වෙනවා කියුවා. ඒ කොහොම උනත් කෙසෙල් ගසේ ශාන්තිකර්මය කියලා එකක් කරන්න කියුවා. තාම නම් කරේ නෑ. :oops:
    @Solo Rider නම් කෙසෙල් ගසේ සාන්ති කර්මෙ කරන එක්ස්පර්ට් කෙනෙක්
    හැබැයි ඒක කරන වෙලාවට ඔයා යන්න එපා 🙄🤣
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබ මෙතන මගුලක්ද කරන්නේ? අන්න අරහේ @Antare 3.4 ට මහපාරේ මැර ප්‍රහාරයක් එල්ලවෙලා. ඉක්මනට News එක දාපන් :eek:

    adu kule @Antare 3.4 parayo hemadama nanawa ban, moda yakku

    me penne nedda

    මන් මොරටුවට ගියා වැඩකට.ඒක කරගන ආයි එන්න අනිත් පාරට හැරෙව්වා පානදුරේට එන්න. ගාලුපාරේ. මගේ පස්සෙන් දෙන්නෙක් ඇවිත් මාව ඕවර්ටේක් කරලා බස්සවලා ඇහුවා පාරෙ යන්න දන්නේ නැද්ද හුත්තෝ කියලා. මං නම් හරියට ආවේ කිව්වම මට කනට එකක් ගැහුවා බන්.මුන්ව අල්ලගන්න විදියක් නැද්ද හුකෝලා ගන්න.
    ------ Post added on Mar 27, 2024 at 1:03 PM