🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    සමුද්දේශ රාමුව කියන්නෙ අදාල වස්තුව මත ඉන්න එක නෙමේ. එකම ප්‍රවේගය සහිත සියලුම වස්තු එකම සමුද්දේශ රාමුවෙ ඉන්නෙ. Space එකේ තැනක ඉදියත් වස්තුවක් මත ඉදියත් ඒකයි කතාව.
    සමුද්දේශ රාමු කතාව හරි බන්.
    මම කිව්වේ නැ ඉර නිශ්චල කරල් බලන්න කියලා.
    ඉරේ චලිතයත් ගනින්. එහෙම බැලුවත් ඉර වටේ අනිත් ඒවා යන ගමන් සෙට් එකම චලනය වෙන එක තමයි වෙන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    උබත් දැන් කියන්නද යන්නේ පොලව වටේ ඉර යන එකයි , ඉර වටේ පොලවය යන එකයි එකම එකේ දෙපැත්ත කියන එක ද සාපේක්ෂ චලිතයන් විදියට ? :lol:

    ඌ මොකද්ද ක්ව්වේ. ඉරට සාපේක්ෂව ලු පොලව ඉර වටේ යන්නේ .
    ඉතින් ඇත්තනේ. ඉරට සාපේක්ෂව තමා පොළව ඉර වටේ යන්නේ. උබ දාලා තිබ්බ ඔය පොටෝ ඒක අපි හිතමු වොයේජර් වගේ එකකින් ගත්ත එකක් කියල එතකොට එකට සාපේක්ෂව ඉරටයි පොලවටයි තියෙන්නේ වෙනම චලිත දෙකක්. වටේ යනවා කියන ඒක හැම වෙලේම සාපේක්ෂයි නේ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    සමුද්දේශ රාමු කතාව හරි බන්.
    මම කිව්වේ නැ ඉර නිශ්චල කරල් බලන්න කියලා.
    ඉරේ චලිතයත් ගනින්. එහෙම බැලුවත් ඉර වටේ අනිත් ඒවා යන ගමන් සෙට් එකම චලනය වෙන එක තමයි වෙන්නේ.
    ඉර නිශ්චල කරල බැලුවම පෘතුවිය ඉර වටේ යනව වගේ පේනව. ඔය අපි නිතරම දකින මොඩල් එකේ තියෙන්නෙ එහෙම. පෘතුවිය නිශ්චල කරල බැලුවොත් පෘතුවිය වටේ ඉර යනව වගේ පේනව. ඉර නිශ්චල කරල බලන මොඩල් එකේදි ඔක්කොම ප්ලැනට්ස් ටික ලස්සනට වටේට යන බව ඇත්ත. ඒත් එහෙම ලස්සනයි කියල අනිත් ඒවා බොරු වෙන්නෙ නෑ. ග්‍රහලෝක සහ සූර්‍යයා යම් චලනයක් දක්වනව. අපි ඒක දිහා කාට සාපේක්ෂවද බලන්නෙ කියන එකෙන් වෙනස් මොඩල හදන්න පුලුවන්. ඒ හැම එකක්ම සමානව valid.

    ඔන්න ඉරට සාපේක්ෂව
    solar-system-motion-relative-to-sun.gif

    පෘතුවියට සාපේක්ෂව

    solar-system-motion-relative-to-earth.gif

    මේකෙන් record කරගත්තෙ.
    https://www.solarsystemscope.com/
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,953
    113
    Mother Earth
    ඉතින් ඇත්තනේ. ඉරට සාපේක්ෂව තමා පොළව ඉර වටේ යන්නේ. උබ දාලා තිබ්බ ඔය පොටෝ ඒක අපි හිතමු වොයේජර් වගේ එකකින් ගත්ත එකක් කියල එතකොට එකට සාපේක්ෂව ඉරටයි පොලවටයි තියෙන්නේ වෙනම චලිත දෙකක්. වටේ යනවා කියන ඒක හැම වෙලේම සාපේක්ෂයි නේ.
    අපේ මුළු planetary system එකම milkyway එක වටේ revolve වෙනවනේ බන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    ඉර නිශ්චල කරල බැලුවම පෘතුවිය ඉර වටේ යනව වගේ පේනව. ඔය අපි නිතරම දකින මොඩල් එකේ තියෙන්නෙ එහෙම. පෘතුවිය නිශ්ව්හල කරල බැලුවොත් පෘතුවිය වටේ ඉර යනව වගේ පේනව. ඉර නිස්චල කරල බලන මොඩල් එකේදි ඔක්කොම ප්ලැනට්ස් ටික ලස්සනට වටේට යන බ්ව ඇත්ත. ඒත් එහෙම ලස්සනයි කියල අනිත් ඒවා බ්පෘ වෙන්නෙ නෑ. ග්‍රහලෝක සහ සූර්‍යයා යම් චලනයක් දක්වනව. අපි ඒක දිහා කාට සාපේක්ෂවද බලන්නෙ කියන එකෙන් වෙනස් මොඩල හදන්න පුලුවන්. ඒ හැම එකක්ම සමානව valid.

    ඔන්න ඉරට සාපේක්ෂව
    solar-system-motion-relative-to-sun.gif

    පෘතුවියට සාපේක්ෂව

    solar-system-motion-relative-to-earth.gif

    මේකෙන් record කරගත්තෙ.
    https://www.solarsystemscope.com/
    solar-system-motion-relative-to-earth.gif

    ඉතින් ඔකේ පොලවට සාපේක්ෂව උනත් බලපං කෝ අනිත් ග්‍රහලෝක ටික ඉර වටේ යන ලස්සන. 🙃
    ඉර නිශ්චලයි කියලා හිතුවත් mercury ඉර වටේ යනවා. පොලව නිශ්චලයි කියලා ගත්තත් mercury ඉර වටේ යනවා.
    දැන් හිතපන් ඔය තියෙන්නේ පොලව නෙවයි වෙනත් ග්‍රහ ලෝකයක් කියල..
    Mercury යන විදියට තමයි පොලව ඉර වටේ යන්නේ .

    උබ ඔය කරන්නේ එකක් වෙනම නිශ්චලයි කියලා අරගෙන ගන්න චලිතයක් බන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    ඉතින් ඇත්තනේ. ඉරට සාපේක්ෂව තමා පොළව ඉර වටේ යන්නේ. උබ දාලා තිබ්බ ඔය පොටෝ ඒක අපි හිතමු වොයේජර් වගේ එකකින් ගත්ත එකක් කියල එතකොට එකට සාපේක්ෂව ඉරටයි පොලවටයි තියෙන්නේ වෙනම චලිත දෙකක්. වටේ යනවා කියන ඒක හැම වෙලේම සාපේක්ෂයි නේ.
    ඉරට සාපේක්ෂව විතරක් නෙවෙයි බන් පොලව ඉර වටේ යන්නේ ... ඉරේ චලිතය සලකල බැලුවත් ඉර වටේ අනිත් ග්‍රහ ලෝක ටික යනවා. 🙃
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    ඉරට සාපේක්ෂව විතරක් නෙවෙයි බන් පොලව ඉර වටේ යන්නේ ... ඉරේ චලිතය සලකල බැලුවත් ඉර වටේ අනිත් ග්‍රහ ලෝක ටික යනවා. 🙃
    ඕකට තමා ඉතින් ඉරට සාපේක්ෂව බලනවා කියන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    ඕකට තමා ඉතින් ඉරට සාපේක්ෂව බලනවා කියන්නේ.
    නෑ නෑ . ඉර නිචල කරගන්න එපා .
    ඒක ත් චලනය වෙන්ව කියලා ගනින් අනිත් ඒවා වගේම

    දැන් උබට මේකේ mercury ඉර වටේ යනවා පෙන්නේ ඉරට සපෙක්ෂවද ??

    solar-system-motion-relative-to-earth.gif
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    නෑ නෑ . ඉර නිචල කරගන්න එපා .
    ඒක ත් චලනය වෙන්ව කියලා ගනින් අනිත් ඒවා වගේම

    දැන් උබට මේකේ mercury ඉර වටේ යනවා පෙන්නේ ඉරට සපෙක්ෂවද ??

    solar-system-motion-relative-to-earth.gif
    ඔව්නේ උබ ඔය සාපේක්ෂ රාමු දෙකක් එකට පටලාගෙන උබේ නිරික්ෂණය කියන්නේ
     
    • Like
    Reactions: dilann

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    ඉතින් ඔකේ පොලවට සාපේක්ෂව උනත් බලපං කෝ අනිත් ග්‍රහලෝක ටික ඉර වටේ යන ලස්සන. 🙃
    ඉර නිශ්චලයි කියලා හිතුවත් mercury ඉර වටේ යනවා. පොලව නිශ්චලයි කියලා ගත්තත් mercury ඉර වටේ යනවා.
    මේකෙදි අපිට පේන්නෙ අනිත් ග්‍රහලෝක සූර්‍යයා වටා යන ගමන් අපේ වටේ කැරකෙනව වගේ.

    දැන් හිතපන් ඔය තියෙන්නේ පොලව නෙවයි වෙනත් ග්‍රහ ලෝකයක් කියල..
    Mercury යන විදියට තමයි පොලව ඉර වටේ යන්නේ .
    ඉතින් ඒක තමයි බන් සාපේක්ෂ චලිතය කියන්නෙ.

    උබ ඔය කරන්නේ එකක් වෙනම නිශ්චලයි කියලා අරගෙන ගන්න චලිතයක් බන්.
    වෙනම එකක් නිශ්චලව ගන්න එක තමා අදාල සමුද්දෙශ රාමුවකට සාපේක්ෂ වෙනව කියන්නෙ. හරියට සූර්‍යයාගෙ සමුද්දෙශ රාමුවෙදි පොලොව ඉර වටා යනව වගේ. මොන චලිතයක් උනත් අපි දකින්නෙ යම් සමුද්දේශ රාමුවකට සාපේක්ෂව. නිරපේක්ෂ චලිතයක් පවතින් නෑ. සරලව කිවුවොත් උබට කියන්න බෑ "උබ ඔය අහවල් එක නිශ්චල කරාමනෙ ඔහොම පේන්නෙ, ඇත්තට ඔහොම නෙමේ" කියල. මොකෝ ඇත්ත කියල වෙනම එකක් නෑ. කොයි එක නිශ්චල කරත් ඒවා එක සමානව ඇත්ත.

    ඔව්නේ උබ ඔය සාපේක්ෂ රාමු දෙකක් එකට පටලාගෙන උබේ නිරික්ෂණය කියන්නේ
    නෑ මචන් එතනදි පොලොවට සාපේක්ෂවත් mercury ඉර වටේ යනව පේනව. ඒකෙන් කියවෙන් නෑ ඉර පොලොව වටේ යනව පේන් නෑ කියල.
    ------ Post added on Jan 16, 2023 at 7:29 PM

    ඉරට සාපේක්ෂව විතරක් නෙවෙයි බන් පොලව ඉර වටේ යන්නේ ... ඉරේ චලිතය සලකල බැලුවත් ඉර වටේ අනිත් ග්‍රහ ලෝක ටික යනවා. 🙃
    ඉරේ චලිතය කියල උබ මොකක්ද අදහස් කරන්නෙ. ඉරේ චලිතය මොකට සාපේක්ෂවද?
    ------ Post added on Jan 16, 2023 at 7:31 PM
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    මේකෙදි අපිට පේන්නෙ අනිත් ග්‍රහලෝක සූර්‍යයා වටා යන ගමන් අපේ වටේ කැරකෙනව වගේ.
    සුර්යා වටේ අනිත් ඒවා යනවා කියලා පෙන්න සුර්යයාට සාපේක්ෂව ම ගන්න ඕන නෑ . අපිට සාපේක්ෂව ගත්තත් එහෙම තමයි ඉතින් .

    ඉතින් ඒක තමයි බන් සාපේක්ෂ චලිතය කියන්නෙ.
    දැන් උබ කිව්වේ ඉරට සාපේක්ෂව තමයි අපි උගේ වටේ යන්නේ කියලා.
    මමත් කිව්වා හැමදේම සාපේක්ෂයි කයලා. හැබැයි ඉරට සාපේක්ෂව විතරක් නෙවෙයි අපි උගේ වටේ යන්නේ. ඔය රාමු දෙකෙන් එළියේ ඉදන් බැලුවත් ඕක නිර්ක්ෂණය කරන්න පුලුවන් උබ ඔය දාල තියන Earth එකට සාපේක්ෂව අනිත් ඒවා දිහා බැලුවත්.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හැම දේම සාපේක්ෂයි තමයි බන්.
    ඒක තමයි රාමු දෙකෙන් එළියේ තැනක ඉදන් ගන්න කිව්වේ.

    මූ කියන්නේ සුර්යයාගේ ඉදන් බැලුවම ලු අපි උගේ වටේ යන්නේ.

    අපි සුර්යය වටේ යන එක ලොක් කරාම අපිට ඌ අපි වටේ යනවා පෙන්වා ලු දවස් 365ට . එහෙම එකක් වෙන්නේ නෑ .
    ඕන නම් ඌ උගේ වටේ රවුමක් යනවා පෙනෙයි.

    Floating Day And Night GIF by Millions

    :lol:
    ------ Post added on Jan 16, 2023 at 6:31 PM
    eka thama yako math kiyanne
    ane manda uba nam :lol: :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    ඉරේ චලිතය කියල උබ මොකක්ද අදහස් කරන්නෙ. ඉරේ චලිතය මොකට සාපේක්ෂවද?
    ඉරේ සහ පෘථිවියේ චලිතය ගන්න ඉරත් ප්රුතුවිතය් නොවන දෙයකට සාපේක්ෂව.
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    ඔකේ දෙයක් තියනවා
    සිදුහත් කුමාරයා ඉපදුන වෙලාවේ අසිත තාපසතුමා
    මෙයා බුදු වෙනවා කිව්වේ ඒ කාලේ ඉදන් ඔය දේවල් තිබ්බා වේද සාත්‍රය වගේ දේවල්
    නාඩි වාකයත් ඔය වගේ දෙයක්
    අපි දන් නැති ගොඩක් දේවල් තියන්වා ඉස්සර මිනිස්සු ගාව
    හැබැයි දැන් කරන්නේ බොරුව ඒ කාලේ තිබ්බ දේවල් දැන් නෑ සිංහල වෙදකම බලන්න ඒ කාලේ විශ්මිත දේවල් කරපු වෙද්දු හිටියා
    දැන් ඒවා නෑ ඒකත් දැන් බොරුව
    අපිට වටින්නේ සුද්දා කියපු දේ
    අපේ දේවල් හොයන්න වත් try කරන් නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    මේකෙදි අපිට පේන්නෙ අනිත් ග්‍රහලෝක සූර්‍යයා වටා යන ගමන් අපේ වටේ කැරකෙනව වගේ.

    ඉතින් ඒක තමයි බන් සාපේක්ෂ චලිතය කියන්නෙ.

    වෙනම එකක් නිශ්චලව ගන්න එක තමා අදාල සමුද්දෙශ රාමුවකට සාපේක්ෂ වෙනව කියන්නෙ. හරියට සූර්‍යයාගෙ සමුද්දෙශ රාමුවෙදි පොලොව ඉර වටා යනව වගේ. මොන චලිතයක් උනත් අපි දකින්නෙ යම් සමුද්දේශ රාමුවකට සාපේක්ෂව. නිරපේක්ෂ චලිතයක් පවතින් නෑ. සරලව කිවුවොත් උබට කියන්න බෑ "උබ ඔය අහවල් එක නිශ්චල කරාමනෙ ඔහොම පේන්නෙ, ඇත්තට ඔහොම නෙමේ" කියල. මොකෝ ඇත්ත කියල වෙනම එකක් නෑ. කොයි එක නිශ්චල කරත් ඒවා එක සමානව ඇත්ත.

    නෑ මචන් එතනදි පොලොවට සාපේක්ෂවත් mercury ඉර වටේ යනව පේනව. ඒකෙන් කියවෙන් නෑ ඉර පොලොව වටේ යනව පේන් නෑ කියල.
    ------ Post added on Jan 16, 2023 at 7:29 PM

    ඉරේ චලිතය කියල උබ මොකක්ද අදහස් කරන්නෙ. ඉරේ චලිතය මොකට සාපේක්ෂවද?
    ------ Post added on Jan 16, 2023 at 7:31 PM
    එතකොට එතන මගේ නිරික්ෂණය වෙනස් උනානේ ඉරට සාපේක්ෂව
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    සුර්යා වටේ අනිත් ඒවා යනවා කියලා පෙන්න සුර්යයාට සාපේක්ෂව ම ගන්න ඕන නෑ . අපිට සාපේක්ෂව ගත්තත් එහෙම තමයි ඉතින් .
    අපිට සාපේක්ෂව තමා "අනිත් ග්‍රහලෝක සූර්‍යයා වටා යන ගමන් අපේ වටේ කැරකෙනව වගේ" පේන්නෙ

    දැන් උබ කිව්වේ ඉරට සාපේක්ෂව තමයි අපි උගේ වටේ යන්නේ කියලා.
    මමත් කිව්වා හැමදේම සාපේක්ෂයි කයලා. හැබැයි ඉරට සාපේක්ෂව විතරක් නෙවෙයි අපි උගේ වටේ යන්නේ. ඔය රාමු දෙකෙන් එළියේ ඉදන් බැලුවත් ඕක නිර්ක්ෂණය කරන්න පුලුවන් උබ ඔය දාල තියන Earth එකට සාපේක්ෂව අනිත් ඒවා දිහා බැලුවත්.
    ඔය රාමු දෙකෙන් එළියෙ කියන්නෙ මොකක්ද බන්? හැමතිස්සෙම මොකක් හරි රාමුවක් තියෙන්න ඕනෙ. රාමුවකට සපේක්ෂ නැති චලිතයක් නෑ. අනික මෙතන prove කරේ පොලොවට සාපේක්ෂව ඉර පොලොව වටා යනව කියන එක. තව තව රාමු වලට තව තව වෙනස් විදි පේන්න පුලුවන්. ඒ වෙනස් විදි හැම එකක්මත් එක සමානව valid.

    එතකොට එතන මගේ නිරික්ෂණය වෙනස් උනානේ ඉරට සාපේක්ෂව
    නෑ මචන් උබ පොලොවෙ ඉදන් බලන් ඉදියත් mercury ඉර වටේ යනව පේනව. ඉර වටේ යන ගමන් පොලොව වටා යනව පේන්නෙ. සූර්‍යයාට සාපේක්ෂව හද පොලොව වටේ යන ගමන් ඉර වටේ යනව වගේ.
    ------ Post added on Jan 16, 2023 at 7:40 PM

    Mercury ට සාපේක්ෂව බැලුවොත් පේන්නෙ ඉර mercury වටේ යනව වගේ.
    ------ Post added on Jan 16, 2023 at 7:41 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    ඔය රාමු දෙකෙන් එළියෙ කියන්නෙ මොකක්ද බන්? හැමතිස්සෙම මොකක් හරි රාමුවක් තියෙන්න ඕනෙ. රාමුවකට සපේක්ෂ නැති චලිතයක් නෑ. අනික මෙතන prove කරේ පොලොවට සාපේක්ෂව ඉර පොලොව වටා යනව කියන එක. තව තව රාමු වලට තව තව වෙනස් විදි පේන්න පුලුවන්. ඒ වෙනස් විදි හැම එකක්මත් එක සමානව valid.
    දැන් mercury සුර්යයා වටේ යනවා නේද පෘථිවියට සාපේක්ෂව බැලුවත් ???
    අන්න එහෙම එකක් තමයි මම කිව්වේ. mercury නිශ්චල කරලවත්, සුර්යයා නිශ්චල කරලවත් ගන්නේ නැතුවා ඒ දෙක නිරීක්ෂණය කරන්න පුලුවන් වෙන රාමුවක ඉදන් බලුවම ඕක පෙන්වා.

    අපිට සාපේක්ෂව තමා "අනිත් ග්‍රහලෝක සූර්‍යයා වටා යන ගමන් අපේ වටේ කැරකෙනව වගේ" පේන්නෙ
    ඔව්. ඒක තමයි කියෙන්නේ. ඉර ට සාපේක්ෂව ගන්න ඕන නෑ .
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,953
    113
    Mother Earth
    මට හිතෙන්නේ මම නිශ්චලව ඉඳලා ඔලු බක්ක මගේ වටේ කැරකුනොත් අපි දෙන්නගෙ තියෙන නිස්චල පරිසරය(background) එකට සාපේක්ෂව නිසැකවම ඔලු බක්ක මගේ වටේ කැරකෙනවා කියලා. ඒත් universe එකේ අපිට එහෙම ගන්න පුළුවන් still background එකක් නෑ. ඒ නිසා ග්‍රහලෝක දෙකක චලිතය විතරක් බලලා ඔප්පු කරන්න්න බෑ කවුරු කාගේ වටේ යනවද කියල. ඒත් Venus, mars ඒවත් එක්ක ගත්තොත් planets rotate around the sun කියන්නේ proven fact එකක්.