හෙන්ඩ්‍රික් සිල්වා හෙට්ටිගොඩ ට වරදින් බැරිද. යමක් වැරදි නම් කවුරු කියුවා උනත් වැරදි. ඔබ කියන්නේ ඔහුගේ පොතක පිටුවක් පාදක කරගෙන. මිස නැකත් කියන්නේ මොනවාද ඒවා උදාවන මොහොත ගණිතයෙන් කියන්නේ කොහොමද දැනගෙන නොවේ. මම තර්ක කරන්නේ ඒ දැනුම සහිතව. ජෝතිෂ්‍ය සඳහා ගණිතය පදනම් වූ සූර්ය සිද්දන්තය. වගේම ක්‍රිෂනාමූර්තිගේ සහ රාමන් වැනි ඉන්දීය ලෝකෙම පිළිගත් ජෝතීර් වේදීන් ගේ පොත් වල ඇති දේ තමයි විකිපීඩියා එකේ තියෙන්නෙ.නැකැත් කියන්නේ මොනවද කියලා මම නෙමෙයිනේ කියන්නේ. දැන් පෙන්නුවේ පිටු අංකත් එක්ක. තවත් කතාකරන්න ගියොත් කුණුහරුප තමයි කියන්න වෙන්නේ. මේක කියවන කෙනෙක් තම නැණ පමණින් තේරුම් ගන්න. තමන්ගේ හෙළුව අල්ලෙන් වහගෙන අනුන්ගේ හෙළුවට ඇඟිල්ල දික්කරනවා
mewa godak salli walata karana weda bn.
free කරන්න බෑ sorry . ඉස්සර මේකේ හිටිය සෑහෙන දෙනෙකුට free හදලා දුන්නා. ඒත් පස්සේ කීපදෙනෙක් ම මුදලක් ගෙවුවා. ඒ නිසා දැන් free කරන්න බෑ. මුදල් ගෙවපු අයට අසාධාරණයක් කළා වගේ වෙනවා එහෙම කළොත්. අනික කේන්දර බැලීම මගේ රැකියාව නොවුණට අතුරු ආදායමක් එකෙන් ගන්නවා.@Lovtus
Free horoscope eka balala denna puluwanda? Thanks.
unta pressure karawa ati bnඑකෙන්ම පෙනවා නේ බන් බොරුව. ඇත්තම දෙයක් නම් උන් එහෙම කරන්නෙ නෑ නේ.
පොඩි පුතාට ඇත්තම කිවුවොත් අනාගතය ගැන, ඒ කියන්නේ අනාගතයේ සිද්ධවෙන්න පුළුවන් දේවල් ගැන ජෝතිෂ්‍ය සිද්ධාන්ත පාවිච්චි කරලා අනාවැකි කියන්න පුළුවන්. හැබැයි ගණනය කිරීම් වල පුංචි දෝෂයක් වුණොත් කියන අනාවැකියේ වෙනස්කම් වෙන්න පුළුවන්. ජෝතිර්වේදියෙක් කියන්නේ මනුෂ්‍යයෙක් නිසා වැරදීම් වෙන්න ඉඩ තියෙනවා. ඔය විද්‍යාවේ අය වුණත් (එළකිරි විද්‍යාඥයෝ හැර) human errors පිළිගන්නවා. අවශ්‍ය නම් මේ කිරියෙන්ම උදාහරණ දෙන්න පුළුවන්. මෙන්න මේ thread එක බලන්නකෝ. ඔය thread එක දාන දවස් වල කවුරුවත් ඔහොමදෙයක් වෙයි කියලා විශ්වාස කළේ නෑ. මම එක නිකම්ම ආතල් එකට දැම්මා නෙමෙයි, 2022 අප්‍රේල් 29 ඉඳන් ජූලි 12 දක්වා ප්‍රධාන වශයෙන් සෙනසුරුගේ සහ ගුරු, රාහු ග්‍රහ චාරය ගැන බලලා තමයි ඕක දැම්මේ. සෙනසුරුගේ වක්‍ර වීම නිවෘත වීම වගේ සංසිද්ධි විශේෂයි. ජුලි 12 කුම්භයට අංශක 1 යි කලා 5 ක් උපරිමයෙන් ගියා. 13 ගෝටා රටෙනුත් ගියා. ඔතන රනිල්ව විශේෂයෙන් mention කරලා තිබුණේ ඇයි කියලා දැන් කාටත් පේනවානේඅතීතය කියන්න පුළුවන් අය ගැන නම් අහල තියෙනවා හැබැයි ඒ අයත් අනාගතේ ගැන කියලා නෑ උපදෙස් දීලා විතරයි , ජෝතිෂ්‍ය නම් බොරු

කියල තියෙන්නේ නම් මාස දෙකක් ඇතුලත කියලා, කමක් නෑ ඉතින් ඔයා කියන දෙයක් තමයිපොඩි පුතාට ඇත්තම කිවුවොත් අනාගතය ගැන, ඒ කියන්නේ අනාගතයේ සිද්ධවෙන්න පුළුවන් දේවල් ගැන ජෝතිෂ්‍ය සිද්ධාන්ත පාවිච්චි කරලා අනාවැකි කියන්න පුළුවන්. හැබැයි ගණනය කිරීම් වල පුංචි දෝෂයක් වුණොත් කියන අනාවැකියේ වෙනස්කම් වෙන්න පුළුවන්. ජෝතිර්වේදියෙක් කියන්නේ මනුෂ්‍යයෙක් නිසා වැරදීම් වෙන්න ඉඩ තියෙනවා. ඔය විද්‍යාවේ අය වුණත් (එළකිරි විද්‍යාඥයෝ හැර) human errors පිළිගන්නවා. අවශ්‍ය නම් මේ කිරියෙන්ම උදාහරණ දෙන්න පුළුවන්. මෙන්න මේ thread එක බලන්නකෝ. ඔය thread එක දාන දවස් වල කවුරුවත් ඔහොමදෙයක් වෙයි කියලා විශ්වාස කළේ නෑ. මම එක නිකම්ම ආතල් එකට දැම්මා නෙමෙයි, 2022 අප්‍රේල් 29 ඉඳන් ජූලි 12 දක්වා ප්‍රධාන වශයෙන් සෙනසුරුගේ සහ ගුරු, රාහු ග්‍රහ චාරය ගැන බලලා තමයි ඕක දැම්මේ. සෙනසුරුගේ වක්‍ර වීම නිවෘත වීම වගේ සංසිද්ධි විශේෂයි. ජුලි 12 කුම්භයට අංශක 1 යි කලා 5 ක් උපරිමයෙන් ගියා. 13 ගෝටා රටෙනුත් ගියා. ඔතන රනිල්ව විශේෂයෙන් mention කරලා තිබුණේ ඇයි කියලා දැන් කාටත් පේනවානේ![]()
පැහැදිළි පිළිතුරක් දුන්නොත් පොඩි පුතා ජීවිතේ මේ ඉන්න මට්ටමට වඩා දියුණුවෙනවා. නොමිලේ මිනිස්සු දියුණු කරන්න හොඳ නෑකියල තියෙන්නේ නම් මාස දෙකක් ඇතුලත කියලා, කමක් නෑ ඉතින් ඔයා කියන දෙයක් තමයි

සෙනසුරුගේ වක්‍ර වීම නිවෘත වීම වගේ සංසිද්ධි
ඒ ගැන අදහසක් තියෙනවා. ඒත් 100% නිවැරදි ද කියන්න දන්නේ නෑ. වැරදි නම් නිවැරදි කරන්න. ග්‍රහයන් සුර්යයා වටා පරිභ්‍රමණය වන නිසාත්, පරිභ්‍රමණ වේග එකිනෙක වෙනස් නිසාත් ග්‍රහයන්ගේ ගමන් පථ ඉලිප්සාකාර නිසාත් අපට නිරීක්‍ෂණය වන සංසිද්ධියක්. ඒත් සැබෑවටම ග්‍රහයෝ ආපස්සට ගමන් කරන්නේ නෑ. කොහොමත් ජෝතිෂ්‍යයේ සලකන්නේ අපට අත්දකින්නට ලැබෙන ආකාරය යි. අපෙන් ස්වායත්ත වාස්තවික ස්වභාවයන් සලකන්නේ නෑ. හිරු පොළොව වටේ යනවා කියලා තමයි ගන්නේ. ඒක විද්‍යාවට එකඟ නැතිවෙන්න පුළුවන්. ඒත් මහපොළොවේ මිනිස්සුන්ගේ ස්වභාවික නිරීක්ෂණය ට එකඟයි.සමහර ග්‍රහයන් වක්‍ර වෙනවා නේ. සමහරු නැහැ නේ. ඒ සංසිද්ධිය ඇතිවන විදිය ඔබ දන්නවාද?
ඔව්. ඔබ හරි.ග්‍රහයන් සුර්යයා වටා පරිභ්‍රමණය වන නිසාත්, පරිභ්‍රමණ වේග එකිනෙක වෙනස් නිසාත් ග්‍රහයන්ගේ ගමන් පථ ඉලිප්සාකාර නිසාත් අපට නිරීක්‍ෂණය වන සංසිද්ධියක්. ඒත් සැබෑවටම ග්‍රහයෝ ආපස්සට ගමන් කරන්නේ නෑ. කොහොමත් ජෝතිෂ්‍යයේ සලකන්නේ අපට අත්දකින්නට ලැබෙන ආකාරය යි
mage gathi pawathum, igen ganne mona stream eken d, job ek karanne mona wage ekak d wage oya okkom eva hariyatm kiyala thienw
oya homagama paththe prasidda porak liyala thiyenneබොහොම හරි. මේෂ රාශියේ පටන්ගැන්මත්, අස්විද නැකතේ පටන්ගැන්මත්, මීන රාශියේ අවසානයත්, රේවතී නැකතේ අවසානයත් එකවිට සිද්ධවෙනවා කියලා තමයි නිරායනයේ දී සලකන්නේ. නැකතක් පාද 4 කට බෙදනවා. ඒ එක පාදයකට නවාංශකයක් කියලත් කියනවා. උතුරුසළ නැකත ළඟට අභිජිත් කියලා නැකතක් තිබුණත් ඒක වැඩිපුර භාවිතා වෙන්නේ නෑ. ඒ නිසා නැකැත් 27 කිවුවට වරදක් නෑ.ඔව්. ඔබ හරි.
මම මේ දේ අහුවෙ අර කතාව පැහැදිලි කිරීමට.
නැකත් කියන්නේ ග්‍රහක වළල්ලේ ගහක නම් ඔවුන යන්නේ සූර්යා වටා. ඒ වගේම පොළවට වඩා සූර්යාට ඈතින්. ඒ නිසා ඒවා පොළවට සාපේක්ෂව ගමන නිසා නැකත් පවා වක්‍ර වෙන්න ඕන. ඔබ දන්නවා එහෙම නොවන බව. එකම සාක්ෂියක් ඔබ කියපු කරුණ ඉදිරිපත් කළ කතුවරයා ඒ සම්බන්ධව වැරදි බව.
නැකත් කියන්නේ තරු 28 නම්. ඇත්තට 27. සඳෙහි පරිභ්‍රමණ කාලය දවස් 27 දශම ගණනක්. නැකත් කියන්නේ සඳෙහි භාර්යාවන් කියලා කියනවා. ඒක දවසක ඉන්නේ ඒක භාර්යාවක් සමග. සඳෙහි පථය 27 බේදුවම එක නැකතකට අදාළ අංශක ගණන එනවා. අස්විද පටන් ගන්නේ මේෂ රාශිය පටන් ගන්නා තැනින් කියලා නිරයන ක්‍රමයේදී සලකන්නේ. එතනින් පටන් අරන් රාශි 12 සහ නැකත් ටික පෙළගස්වනවා නැකත් පාද නම් කරන්නේ එහෙම. මම හිතන්නේ ඔබට පැහැදිලි වෙයි හිතන්න. නැකත් පාද තියෙන විදිය
ඒ වගේම අස්විද කියන්නේ ග්‍රහක යක් නම් ඔහුට මේෂ රාශියේ මුලට වෙලා හැමදාම ඉන්න බැහැ. ග්‍රාහයෝ වගේ රාශියෙන් රාශියට යනවා. වක්‍ර වෙනවා.
මේ කතාව වෙන්න බැහැ. වස්තුවක පරිභ්‍රමණ වේගය සහ පරිභාමන කාලය කක්ෂීය අරය මත රඳා පවතිනවා. වස්තු කිහිපයක් සමාන පරිභ්‍රමණ කාල සහිත වෙන්න ඕන කෝණික ප්‍රවේගය සමාන වෙලා. ඒවා අතර සාපේක්ෂ චලිතය නැතිවෙන්න නම්. ඒ සඳහා ඒවා ඔක්කොම ගමන් කරන්න ඕන පෘථිවි කක්ෂයේ. පෘථිවි කක්ෂයේ යන ග්‍රහක තියෙනවා. නමුත් ඔබ සඳහන් කරන බ්‍රහස්පති සහ අඟහරු අතර ඇති ග්‍රහක ගමන්කරන්නේ පොළවට වැඩි පරිභ්‍රමණ කාල සහිතව. ඒවා යන්නේ පොළවට වඩා අඩු කෝණික ප්‍රවේග සහිතව. ඒ නිසා ඒවා අනිවාර්යෙන් රාශියෙන් රාශිය ගමන් කරනවා. ඒ වගේම බහස්පතී අඟහරු වගේ වක්‍ර වෙනවා.. මේ ග්‍රාහක කැබලි වෙනස් වෙනස් වෙගවලින් හිරු වටා පරිභ්‍රමණය වෙනවා. සමහර කැබලිවල වේග සමාන වෙන අවස්ථා තියෙනවා. ඒවා අතරින් පරිභ්‍රමණ වේගය අතින් පෘථිවියේ පරිබ්‍රමණ වේගයට යම්ආකාරයක සම්බන්ධතාවක් දක්වන ග්‍රාහක 27 ක් තෝරාගෙන ඒවා මුල්කරගෙන නැකැත් නම්කරලා තියෙනවා.
කක්ෂයේ අරය නියතයක් නෙමෙයි. විචල්‍යයක්. ආසන්න වශයෙන් ඉලිප්සීය පථයක යන්නේ.මේ කතාව වෙන්න බැහැ. වස්තුවක පරිභ්‍රමණ වේගය සහ පරිභාමන කාලය කක්ෂීය අරය මත රඳා පවතිනවා. වස්තු කිහිපයක් සමාන පරිභ්‍රමණ කාල සහිත වෙන්න ඕන කෝණික ප්‍රවේගය සමාන වෙලා. ඒවා අතර සාපේක්ෂ චලිතය නැතිවෙන්න නම්. ඒ සඳහා ඒවා ඔක්කොම ගමන් කරන්න ඕන පෘථිවි කක්ෂයේ. පෘථිවි කක්ෂයේ යන ග්‍රහක තියෙනවා. නමුත් ඔබ සඳහන් කරන බ්‍රහස්පති සහ අඟහරු අතර ඇති ග්‍රහක ගමන්කරන්නේ පොළවට වැඩි පරිභ්‍රමණ කාල සහිතව. ඒවා යන්නේ පොළවට වඩා අඩු කෝණික ප්‍රවේග සහිතව. ඒ නිසා ඒවා අනිවාර්යෙන් රාශියෙන් රාශිය ගමන් කරනවා. ඒ වගේම බහස්පතී අඟහරු වගේ වක්‍ර වෙනවා.
නැකත් පවතින විදිය අනුව ඒවා ග්‍රහක වෙන්න කිසිම පදනමක් නැහැ
කක්ෂය අරය කියලා මේ ගන්නේ ඉලිප්සාකාර පතයේ semi major axis එකෙහි දිග. එය යම් ඉලිප්සයකාර පථයක් සඳහා නියතයි. අඟහරුට එහා කක්ෂයක පවතින ග්‍රහක වල එම අගය අඟහරුගේ එම අගය සහ බ්‍රහස්පතීගේ එම අගය අතර පවතින්නේ කවදාවත් පොළවට සමාන වෙන්න බැහැ.කක්ෂයේ අරය නියතයක් නෙමෙයි. විචල්‍යයක්. ආසන්න වශයෙන් ඉලිප්සීය පථයක යන්නේ.
පුර්ණ නිශ්චලතාවේ නැතිව කිසියම් සීමාකාරී කෝණයක් තුල සෑමවිටම පිහිටන විදිහට චලනය වෙන්න පුලුවන්ද? උදාහරණයකට සෑමවිටම අංශක 13 ක වගේ පරාසයක් ඇතුලත නිරීක්ෂණය වෙන්න ඉඩක් නැද්ද?කක්ෂය අරය කියලා මේ ගන්නේ ඉලිප්සාකාර පතයේ semi major axis එකෙහි දිග. එය යම් ඉලිප්සයකාර පථයක් සඳහා නියතයි. අඟහරුට එහා කක්ෂයක පවතින ග්‍රහක වල එම අගය අඟහරුගේ එම අගය සහ බ්‍රහස්පතීගේ එම අගය අතර පවතින්නේ කවදාවත් පොළවට සමාන වෙන්න බැහැ.
පොළවට සාපේක්ෂ ව චලනය නොවන ග්‍රහක ඇත්නම් ඒවා සියල්ලම ප්‍රතුවී කක්ෂය මතම පවතින්නා ඕන. අඩු තරමිනන් ප්‍රතුවි කක්ෂය සමග ආනත වෙනත් ඒ හා සමාන වෙනත් කක්ෂයක වත් එහෙම ඒවා පවතින්න බැහැ.
පෘථිවි කක්ෂය මත ගමංගන්නා ග්‍රහක තියෙනවා නමුත් ඒවා ඔබලා කියන අඟහරු සහ බ්‍රහ්පති අතර පවතින ග්‍රහක නොවේ.