මටත් ඇමතිකමක් වත් දියන් මචංසිංහ ලග්නේ, කුජ, ශුක්‍ර 1 කොටුවෙ ඉන්නවා. මම රජ වෙයි ඒ කියන්නේ..![]()
![]()
Chandraya 9.6, 8 පරතරය එච්චර ශුභ නෑ. ශනි 9 වැන්නේ ස්වක්ෂේත්‍රව ඉන්න එක බෝම හොඳයි. ගුරු 4 ත් හොඳයි. උසස් භාර්යාවක් ලැබෙයි
චන්ද්‍රයා 9 ඉන්න එකත් ගුරු 4 ඉන්න එක ගොඩක්ම හොඳයි. පිනට දහමට හිතයි. මවුපියන්ට බෝම යහපත්. ගුරු බලවත් නම් දේපල යාන වාහන ලැබෙනවා. ඒත් සෙනසුරු 4 ඉන්න විදිය නම් හරි නෑ. චන්ද්‍රයාගෙන් 8 ඉන්නේ. සෙනසුරුත් 8 අධිපති. ගුරුගේ බලය පරික්ෂා නොකර හරියටම දෙයක් කියන්න බෑ. ගුරු දුර්වල නම් අකල් විපත් ඇතිවෙන්න පුළුවන්. මන්දායුෂ දෙන පිහිටීමක්. ගුරු දුර්වල නම් පරිස්සම් වෙන එක ඇඟට ගුණයි පුතෝ.Chandraya 9.
Guru and Shani 4..

රට බංකොලොත් උනාට රාජ යෝග තියෙන හැම එකාම බංකොලොත් නැහැනේඅහන හැම එකාටම රාජ යෝග තියනවා
හැබැයි රට බංකොලොත්![]()
ඔව්කුජ සිකුරු සමග ශනි 10 සිංහ ලග්නය.. මේ යෝගය තියෙනව නේද? හැබැයි රවි 8
