🫡 නිවස අහිමි පවුලකට රුපියල් කෝටියක දීමනාවක්!

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,295
    12,759
    113
    🌎
    මේකේ අප්ඩේට් එක.

    යාළුවගේ ගෙදර සම්පුර්ණයෙන්ම විනාස උනා කියලා මම කිව්වනේ.

    දැන් කියනවා කිව්ව අර්ධ හානි වලට දාලා තියෙන්නේ කියලා. ඒ නිසා ඔය කියන ලක්ෂ 50 දෙන්නේ නැහැ කිව්ව.

    ඒ වෙනුවට රුපියල් 25,000 ක්‌ දුන්නා කිව්ව ගෙදර සුද්ද කරගන්න.

    ඉඩම ගෙදර සම්පුර්ණයෙන්ම විනාශ උනා නං කෝටියක් දෙනවා කියලනේ අනුර කුමාර කිව්වේ.

    දැන් රුපියල් 25,000 ක්‌ දීලා. ඊට පස්සේ අර්ධ හානි කියලා දාලා දැන් ඉඩමට දෙන ලක්ෂ 50 කැපුවා. ඊට පස්සේ ගෙදරට දෙන ලක්ෂ 50 අඩු කරලා ලක්ෂ 25 ට උපරිම.

    ඕකත් මොකක් කරයිද දන්නෙ නෑ

    දැනට වෙන ගෙදරක ඉන්නේ යාළුවා සහ පවුලේ අය. කෑම බීම නං මාසෙකට විතර ඇති වෙන්න හම්බුනා කිව්වා නෑදැයෝ, මිතුරන්ගෙන්
    යාලුවට දැන් කීයක් හම්බෙලාද? @Lovtus ට නම් ලක්ෂ 20ක් දෙන්න හදලා
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    යාලුවට දැන් කීයක් හම්බෙලාද? @Lovtus ට නම් ලක්ෂ 20ක් දෙන්න හදලා
    දැනට ප්‍රාලේ එක හරහා 25,000 ක් ලැබී තියෙනවා. නිවස පිරිසිදු කරගන්න කියලා. එච්චර තමයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    img-4-1769919206441.jpg
     
    • Haha
    Reactions: Inigo Montoya