Then who is your favourite Bond?Ugeth hondai machan. But I don't like Daniel Craig Bond movies.
Then who is your favourite Bond?Ugeth hondai machan. But I don't like Daniel Craig Bond movies.
I like everyone except Daniel Craig and one other guy who did a film about a vilian brain washing some chicks.Then who is your favourite Bond?
Henry cavil wa daiඊළග 007 එක්කෝ ගැනියෙක් එක්කෝ කල්ලෙක් blapanko
හිත හදා ගනින් දැන්ම
What do you think about George Lazenby? Because so many called he is the weakest portrayal as James Bond.I like everyone except Daniel Craig and one other guy who did a film about a vilian brain washing some chicks.
Anyway I think the reason for me to like the old movies is that when I started watching them I watched Sean Connery and the other old guys movies. This was because my father is a fan of Bond. If I started watching from Pierce Brosnan then it might have been different.
What do you think about George Lazenby? Because so many called he is the weakest portrayal as James Bond.
![]()
![]()
This is the guy i coudn't remember. He too was shit. Think he got married in the movie and his wife was killed while they were driving.


. Christopher Nolan once said this bond movie is his favorite Bond movie. Also, I think No time to die gets most of the influence from this movie. 
Have you watch the old films machan? If you watch them you will notice that Bond isn't the type that will go through hell in battles. Normally he comes out of them with all his clothes in a decent condition. But in the Daniel Craig movies it isn't the same. They are very action heavy. I think the new movies have a lot of violence.
මෙහෙමයි මචන් මූ මේකෙ මැරණ නිසා ආයෙ එකක් එන නෑ..අද No Time To Die 2021 බලන්න සෙට් උනේ. පැය 2.43 ක් වගේ නේ. මන් බලපු ලස්සනම franchise එකක් 007 එක. ඒකත් මන් බලන්න පටන් ගත්තේ Daniel Craig ඉන්න ෆිල්ම් වලින්. මගේ විදියට නම් පොරගේ ඇක්ටින් සුපිරි. හැබැයි කලින් ෆිල්ම් වලට සාපේක්ෂව මේකේදි (No Time To Die 2021) පොරගේ වයස , ඇක්ෂන් වල වෙනස සෑහෙන්න පේනවා (අවු 53). තව එකක් කරන්න බෑ තමයි පොරට. ඒ උනාට උපරිම සාධාරණයක් කලා කියලා හිතනවා චරිතෙට.Daniel Craigට පට්ට තැන්ක්ස් වෙන්න ඕනේ 007 කතා සෙට් එක බලන්න හිතෙන ඇක්ටින් පාරක් දුන්නට. අයේ කතා 2ක් නෑ සුපිරියක් පොර හිටිය හැම කතාවමමේ පහුගිය අවුරුදු ටිකේ සුද්දා රිලිස් කලේම ගොන් ෆිල්ම් (හොඳ ඒවාත් ගොන් කරලා). මේක නම් සුපිරියක්. සුපිරි නළුවෙක්. කුතුහලයක් තියන් නැතිව මරලම දැම්ම එක හොඳයි. ඊලඟ එකේ අළුත් කෙනෙක්.
View attachment 150897
හැමදේම වයසට යනවා වෙනස් වෙනවා නේද මචංලා. ලෝකේ වෙනස් නොවන එකම දේ වෙනස් වෙන එක. ජය
හැමදේම වයසට යනවා වෙනස් වෙනවා නේද මචංලා. ලෝකේ වෙනස් නොවන එකම දේ වෙනස් වෙන එක. ජය
ඕව දකිද්දි චීන්නුන්ට රෙවෙනව ඇති නේද?ලොකු දෙයක් ඉවරවුන ඵක.
පොන්ස් බලපන් කෝ jason bourne. ඔය වගේ කියලා,පයිකොටාල ඉතිං කැමති නෑ මේවගේ ෆිල්ම් වලට
දාපන්කෝ බලන්න උන්ගේ හොඳ ඇක්ෂන් ෆිල්ම් තියේ නං
මට 007 කලින් ආපු දෙක තුනක් මිස් වුනා. මුල් ඔක්කෝම බලලා තියෙන්නේ. මෝස්ට් රිසන්ට් ටික නැතුව මේක කෙලින්ම බැලුවම අවුලක් නැද්ද? කනෙක්ට් වෙනවාද?අද No Time To Die 2021 බලන්න සෙට් උනේ. පැය 2.43 ක් වගේ නේ. මන් බලපු ලස්සනම franchise එකක් 007 එක. ඒකත් මන් බලන්න පටන් ගත්තේ Daniel Craig ඉන්න ෆිල්ම් වලින්. මගේ විදියට නම් පොරගේ ඇක්ටින් සුපිරි. හැබැයි කලින් ෆිල්ම් වලට සාපේක්ෂව මේකේදි (No Time To Die 2021) පොරගේ වයස , ඇක්ෂන් වල වෙනස සෑහෙන්න පේනවා (අවු 53). තව එකක් කරන්න බෑ තමයි පොරට. ඒ උනාට උපරිම සාධාරණයක් කලා කියලා හිතනවා චරිතෙට.Daniel Craigට පට්ට තැන්ක්ස් වෙන්න ඕනේ 007 කතා සෙට් එක බලන්න හිතෙන ඇක්ටින් පාරක් දුන්නට. අයේ කතා 2ක් නෑ සුපිරියක් පොර හිටිය හැම කතාවමමේ පහුගිය අවුරුදු ටිකේ සුද්දා රිලිස් කලේම ගොන් ෆිල්ම් (හොඳ ඒවාත් ගොන් කරලා). මේක නම් සුපිරියක්. සුපිරි නළුවෙක්. කුතුහලයක් තියන් නැතිව මරලම දැම්ම එක හොඳයි. ඊලඟ එකේ අළුත් කෙනෙක්.
View attachment 150897
හැමදේම වයසට යනවා වෙනස් වෙනවා නේද මචංලා. ලෝකේ වෙනස් නොවන එකම දේ වෙනස් වෙන එක. ජය