1වසර බුද්දාගම පොතක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
පරණ ඒවා හරියන්නේ නැහැ බන් මේ අව්රුද්දෙ සිලබස් වෙනස් කරලා :(


අඩෝ සිරාවට ? :shocked: :shocked:
අමර කඩන මල්
නයන කඩන මල් ඒව අයින් කල්ලද :( :(
එතකොට සල් ගස යටට ආපු ඒව කඩයක් දමමු ඒවත් නැද්ද ? :( :(
 

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    අඩෝ සිරාවට ? :shocked: :shocked:
    අමර කඩන මල්
    නයන කඩන මල් ඒව අයින් කල්ලද :( :(
    එතකොට සල් ගස යටට ආපු ඒව කඩයක් දමමු ඒවත් නැද්ද ? :( :(

    ඔව් බන් ඒවා මොකුත් නැහැ
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මහරගම තියෙනවා කියල ෂුවර්ද මට මහරගම නම් ගොඩක්ම ලේසිය්

    http://nie.lk/
    මේකෙන් 4න් number එක අරණ කෝල් එකක් දීල යන්න මචන්, ගිහින් රස්තියාදු වෙනවට වැඩ එක හොඳයි නේ
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Originally Posted by CJ-lion View Post
    Sales Promotion Center,
    131, Vidyodaya Piriven Premises, Colombo 10

    Tel. 011-2665526

    උදව් කරපු කොල්ලෝ ඔක්කොමට තැන්ක්ස් කිව්වා .පොත දැන් අරන් අව මෙන්නේ මෙතනින් .