පරණ ඒවා හරියන්නේ නැහැ බන් මේ අව්රුද්දෙ සිලබස් වෙනස් කරලා :( අඩෝ සිරාවට ? :shocked: :shocked: අමර කඩන මල් නයන කඩන මල් ඒව අයින් කල්ලද :( :( එතකොට සල් ගස යටට ආපු ඒව කඩයක් දමමු ඒවත් නැද්ද ? :( :(