Gedara ida thienawa nan podiyata sillara kadyak daganna. Nayata denna nan epa.
Nethnam oya 100K n 25K withara deela international cookery wage hoda course ekak karanna. Hoda place ekakin keruwoth star class hotel ekaka ma job ekata yanna puluwan hoda salary ekakata


ගොන්කම තිබ්බට පෙන්නන එපා සහෝ![]()

රුපියල් ලක්ෂෙකින් විතර මොනවගේ දෙයක්ද බං කරන්න පුලුවන්? බිස්නස් එකක් වගේ ?
ඔය computer side එකේ මොනා හරි දෙයක් කරන්න අයිඩියා එකක් දියන්කෝ![]()

ඩිවිඩි රයිට් කරන්න(උඹ ගාව ලොකු ෆිල්ම් කලෙක්ෂන් එකකුත් තියෙනවනේ)
සවුන්ඩ්ස් සෙට් එකක් අරන් පාර්ටි වලට සර්විස් දෙන්න.
පටන් ගන්න වැඩේ ඉහලින්ම සාර්ථක වේවා කියලා ප්‍රාර් කරනවා
පොඩි මාලු ටැංකි ටිකක් එක්ක ගෙදර වලවල් ටිකක් හදලා "සුරතල් මසුන්" ඇති කරපන්.
බිත්තර දාලා බෝ වෙලා ආවම සල්ලි තමා.
හැබැයි මාස 6-7ක් යනවා සල්ලි අතට එන්න.
ස්වයං රැකියා පොත් සෙට් එකක් තියනවා මත්ස්‍ය වගාව ගැන. ඒක කියවලා උපදෙස් ගන්න පුළුවන්
ටැංකි වලට ලොකු මාලු දාලා බිත්තර දාන්න ඉන්න කාලේ පොඩි පොල් අතු අග්ගිස්සක් දාපන් උන්ට බිත්තර දාන්න.
ඊට පස්සේ ඒ බිත්තර වෙනම ටැංකියකට දාපන් පැටව් එනකන්.
ඒ එන පැටව් වත්තේ වලවල් වලට දාපන්
ඒ වලවල්/ටැංකි සේරටම දැල් ගහන්න ඕනේ නැත්නම් පිළිහුඩුවෝ ඇවොත් ෂොට් එක දෙනවා