SMDNB

Active member
  • Oct 30, 2014
    523
    61
    28
    Behind You !
    https://teespring.com

    design පුලුවන් ද?
    පුලුවන් නං try එකක් දීල බලපං.
    Marketing වලට Facebook හොදයි.
    රුපියල් 5000 ක් වගේ යයි. Marketing වලට.(එකපාරකට)
    Risk එක අඩුයි.
     
    Last edited:
    Jul 3, 2012
    1,394
    116
    0
    Gedara ida thienawa nan podiyata sillara kadyak daganna. Nayata denna nan epa.

    Nethnam oya 100K n 25K withara deela international cookery wage hoda course ekak karanna. Hoda place ekakin keruwoth star class hotel ekaka ma job ekata yanna puluwan hoda salary ekakata
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    Gedara ida thienawa nan podiyata sillara kadyak daganna. Nayata denna nan epa.

    Nethnam oya 100K n 25K withara deela international cookery wage hoda course ekak karanna. Hoda place ekakin keruwoth star class hotel ekaka ma job ekata yanna puluwan hoda salary ekakata

    diyunu wenna Sillara badu kade ela :yes::yes:
    CD kada, communication daala goda yanna lesi na
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    GTA v ගහන්න පුලුවන් මැශිමක් හැදුවෑකී :love:
    තරණිගේ යාලුවෙක් උනෑකි :love:

    අනේ මන්ද ලක්ශ දෙකක් හොයන් ඔය වැඩ දෙකම කරගන්න එක වටිනවා බන් :lol:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බස් හෝල්ට් එකක් ලඟ එලවළු කඩයක් දාපං :yes: :yes:
    හැමදාම ඕනෙ වෙන දෙයක් :yes: :yes:
    වැඩ ඇරිල එන උන් සෑහෙන්න එනව :yes: :yes:
    බම්ප්
     

    Mr.Robet

    Member
    May 8, 2012
    340
    20
    0
    වහල උඩ
    රුපියල් ලක්ෂෙකින් විතර මොනවගේ දෙයක්ද බං කරන්න පුලුවන්? බිස්නස් එකක් වගේ ?
    ඔය computer side එකේ මොනා හරි දෙයක් කරන්න අයිඩියා එකක් දියන්කෝ :yes:


    mukuth karanna epa mta dipan:lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උත්සාහය තමා බං ඕනි.. දැන් බලපංකො ඔය මංජරී එකේ අයිතිකාරයා කොළඹ පේව්මන්ට් එකේ රෙදි විකුණලානේ ඔය තැනට ආවේ.. DSI එකේ අයිතිකාරයත් බොහොම දුප්පත් මනුස්සයෙක්.. එකපාර දියුණු වෙන්න බෑ.. පොඩ්ඩ පොඩ්ඩ ගොඩ යන්න පුළුවන් උත්සාහයෙන් වැඩේ කලොත්.. (සමහර විට ඕකට වාසනාවත් පොඩ්ඩක් ඕන ඇති..)
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    ඩිවිඩි රයිට් කරන්න(උඹ ගාව ලොකු ෆිල්ම් කලෙක්ෂන් එකකුත් තියෙනවනේ)
    සවුන්ඩ්ස් සෙට් එකක් අරන් පාර්ටි වලට සර්විස් දෙන්න.
    පටන් ගන්න වැඩේ ඉහලින්ම සාර්ථක වේවා කියලා ප්‍රාර් කරනවා

    idea එක හොදයි but sounds හෝ මියුසික් field එකේ නැති කෙනෙක්ට අමාරු වෙයි කරන්න.. පොඩි knowledge එකකුත් එපැයි sounds ගැන.
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    පොඩි මාලු ටැංකි ටිකක් එක්ක ගෙදර වලවල් ටිකක් හදලා "සුරතල් මසුන්" ඇති කරපන්.
    බිත්තර දාලා බෝ වෙලා ආවම සල්ලි තමා.
    හැබැයි මාස 6-7ක් යනවා සල්ලි අතට එන්න.
    ස්වයං රැකියා පොත් සෙට් එකක් තියනවා මත්ස්‍ය වගාව ගැන. ඒක කියවලා උපදෙස් ගන්න පුළුවන්

    ටැංකි වලට ලොකු මාලු දාලා බිත්තර දාන්න ඉන්න කාලේ පොඩි පොල් අතු අග්ගිස්සක් දාපන් උන්ට බිත්තර දාන්න.
    ඊට පස්සේ ඒ බිත්තර වෙනම ටැංකියකට දාපන් පැටව් එනකන්.
    ඒ එන පැටව් වත්තේ වලවල් වලට දාපන්
    ඒ වලවල්/ටැංකි සේරටම දැල් ගහන්න ඕනේ නැත්නම් පිළිහුඩුවෝ ඇවොත් ෂොට් එක දෙනවා

    මචන් මේක කරපු අය කියල තියෙනවා දැක්ක මම කොහේ හරි මාළුන්ට හරියට ලෙඩ හැදිලා මැරෙනවා එක නිසා risky කියල...