දවස් 15 යි මේක තියෙන්නේ සහ 1.7TB ඉවර වෙනකන් විතරයි දෙන්නෙ
දවස් 15 යන්න කලින් බඩු ඉවර උනොත් වැඩේ cancel
කරන්න තියෙන්නේ ඕන කරන torrent එකේ megnet ලින්ක් එක දාන එක මෙතන ඊට පස්සේ ඒ කෙනාට මම ලින්ක් එක pm කරනවා

Rules
1. Size එක අවුලක් නෑ
2. 24h විතරයි File එක තියෙන්නේ ( එහමත් කෙනෙක් ඉල්ලුවොත් දවසක් වැඩිපුර තියනව එතකොට අනිත් බාන්න ඉන්න යට පාඩු වෙනව) පුලුවන තරම් දවසෙන් බාගන්න try කරන්න
3. කොච්චර ලොකු Size එකක් උනත් දෙන්නේ 1 link .tar එකක් විදිහට download කරගෙන extract කරගන්න තියෙන්නෙ
ඉක්මන් කරන්න එහනම්
Reps are Welcome
මේක ඉවර උනහම direct බාගන්න ඕන තැන මෙතන


Last edited:



