1 Owner කියල ගනන් වැඩි කරලත් හාමාරයි

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    සිංහලුන් open papers තියාගෙන හතර පස් දෙනෙක් අතේ තිබිල අන්තිමට 1 st owner කියල වැඩි ගානට විකුනල හමාරයි
    IMG-20230518-WA0006.jpg
     

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    ඕපන් පේපර්ස් තියන් ඉන්න එක අඩු කරන්නද මෙහෙම කරලා තියෙන්නේ
     
    • Like
    Reactions: hariuda

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    ithin ban pera aithin karuwan print karana eka ain karanawa kiyalane thiyenne ?
    ඔව් owners ගාන අඩු වෙන තරමට මාකට් එක වැඩි සීන් එකක් තිබ්බනෙ ලංකාවෙ.ඉස්සරහට ඕක නැති වෙයි 1 st owner උනා කියල ගනන් උස්සන්ඩ බැරි වෙනව
     

    SahanImeshana

    Active member
  • Apr 22, 2022
    104
    140
    43
    Kurunegala
    ඔව් owners ගාන අඩු වෙන තරමට මාකට් එක වැඩි සීන් එකක් තිබ්බනෙ ලංකාවෙ.ඉස්සරහට ඕක නැති වෙයි 1 st owner උනා කියල ගනන් උස්සන්ඩ බැරි වෙනව
    ඒත් database වල තියෙනවලු නේද. ගන්න කෙනාට දැනගන්ඩ විදිහක් නැද්ද එතකොට කලින් owners ලා ගාන.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,407
    113
    එත් පොත බලල first owner කියල බලන්න පුළුවන්නේ
    book register date = vehicle register year
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    එත් පොත බලල first owner කියල බලන්න පුළුවන්නේ
    book register date = vehicle register year
    1 st නම් විතරක් හොයන්ඩ පුලුවන් .එතනින් පස්ස්ට 10 ක් හිටියත් බෑ නේද
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔය වැඩෙන් වෙන්නෙ එකා එකා අතට ගිහින් නාස්ති වෙච්ච පට්ට යන්න පාවිච්චි කරපු වාහන මොනවද කියලා හොයාගන්න බැරි වෙනවා. කන්ඩිෂන් එක බලලා විතරයි ගන්න වෙන්නෙ. කොහෙමත් කීප දෙනෙක් පාවිච්චි කරලා නම් ලඟ ලඟ විකුණලා නම් ලෙඩක් වෙන්න පුළුවන්. හොඳ වාහනයක් නම් ගන්න ගන්න එකා විකුණ විකුණ යන්නේ නෑ නෙ තියාන ඉන්නවනෙ කාලයක්.

    විසඳුම තමා RMV එකෙන් extract එකක් ගත්තම හරි. රු. 250යිද කොහෙද යන්නෙ. ඒකෙ සේරම එනවා.
     
    • Like
    Reactions: batwise

    shenat

    Well-known member
  • May 13, 2007
    58,577
    86,865
    113
    ආශ්චර්යමත් රටක
    Very good move.new owner register karaddi roadworthy certificate ekath compulsory karanan hari.nattan wahana check up ekata yawanna illanna sellerslata puka denna one

    හොරට දුම් සහතිකෙත් දෙන ඒකට දඩුවමක් දෙන නීතියක් නැති පොන්නයන්ගෙ රටේ මොන roadworthy ද බන්. දෙකට කැඩෙන්න කුඩු වෙච්ච ඒවටත් roadworthy certificate තියෙයි. :rofl::rofl:
     
    • Like
    Reactions: pradeeplk1025