සිංහලුන් open papers තියාගෙන හතර පස් දෙනෙක් අතේ තිබිල අන්තිමට 1 st owner කියල වැඩි ගානට විකුනල හමාරයි
ඔව් owners ගාන අඩු වෙන තරමට මාකට් එක වැඩි සීන් එකක් තිබ්බනෙ ලංකාවෙ.ඉස්සරහට ඕක නැති වෙයි 1 st owner උනා කියල ගනන් උස්සන්ඩ බැරි වෙනවithin ban pera aithin karuwan print karana eka ain karanawa kiyalane thiyenne ?
ඒත් database වල තියෙනවලු නේද. ගන්න කෙනාට දැනගන්ඩ විදිහක් නැද්ද එතකොට කලින් owners ලා ගාන.ඔව් owners ගාන අඩු වෙන තරමට මාකට් එක වැඩි සීන් එකක් තිබ්බනෙ ලංකාවෙ.ඉස්සරහට ඕක නැති වෙයි 1 st owner උනා කියල ගනන් උස්සන්ඩ බැරි වෙනව
1 st නම් විතරක් හොයන්ඩ පුලුවන් .එතනින් පස්ස්ට 10 ක් හිටියත් බෑ නේදඑත් පොත බලල first owner කියල බලන්න පුළුවන්නේ
book register date = vehicle register year
සිරාවට.. Sale කාරයින්ට ම හොඳයි මේවාmeter එකත් ගලවන්න කියන්න ඕනේ එකත් වාහනේ වෙළදපොල වටිනාකමට බලපානවා
E' langata Ena Business Eka..
"System Eke Balala Kiyanna Keeyak gannawada?"

Very good move.new owner register karaddi roadworthy certificate ekath compulsory karanan hari.nattan wahana check up ekata yawanna illanna sellerslata puka denna one

