10 පැනල පාවිච්චි කරපු අය ඉන්නවද ?

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    අපේ sony tv එක ගෙනාවෙ 1994 මචං,තාමත් එලට වැඩ. IC එකක් replace කලා විතරයි තාම...
     

    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    1984 gaththa Philips black and white TV ekak thibuna ape gedara,, eka 2002 vanakan wada kala,, 2002 athulata wathura gihin pichchuna,, ita passe eka hadanne nathuva aluth sony color TV ekak gaththa,, ekanam thama vada,, eth dan pavichchi karanne na..
     

    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    මගේ Sony bravia 32' අවුරුදු 4 වැඩකලේ... company ගෙනිච්චම උන් කියනවා අලුත් එකක් ගන්න එක ලාබය් panal 1ක් දානවට වඩා කියලා ... දැන් innovax 1ක් ගත්තා බන් ආපහු ... මොනවා කරන්නද?
     

    AnuradhaRa

    Well-known member
  • මගේ Sony bravia 32' අවුරුදු 4 වැඩකලේ... company ගෙනිච්චම උන් කියනවා අලුත් එකක් ගන්න එක ලාබය් panal 1ක් දානවට වඩා කියලා ... දැන් innovax 1ක් ගත්තා බන් ආපහු ... මොනවා කරන්නද?

    lcd led ඒවයෙ පැනල් එක යන එක තමා කේස් එක..
    පැනල් එක රිප්ලේස් කරන්ඩ යන ගානත් ලේසි නෑ..
    Sony වුණත් අවුරුදු 4යි..
    Sony CRT නං නියමයි ;)
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    ape gedara parana LG LCD ekak thiyanawa den awrudu hayak withara wenawa thawama nam hodatama weda kisima deyak repair karala nehe. eeta amatharawa 29'' toshiba CRT ekata den awrudu 14k withara wenawa ekath weda edaa wagema kisima wenasak nethiwa
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මම ගත්තා මචන්ලා ABANS TV එකක් අඟල් 50 . පත TV එක. LED. .අවුරුද්දක් පාවිච්චි කලේ නැහැ. No pictures . වොරන්ටි තියෙන නිසා ABANS කාරයන්ටම දුන්නා. Repair කරලා ගෙනාවා. සතියයි අයෙත් No pictures. ආයෙත් ගෙනිච්චා . තාම එහෙ. චික් ජරාව.:angry::angry::angry::angry::angry::angry:[/QUO

    abans ganna epa
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    LED LCD ටීවි අවුරුදු දහයකට වඩා පාවිච්චි කරපු අය ඉන්නවද?
    මම අහන්නෙ පැනල් එක මාරු නොකර, වෙන රෙපෙයාර් කළාට අවුලක් නෑ..
    LED කිව්වට එතනත් තියෙන්නෙ LCDම නේ..
    CRT වලට ගහන්ඩ තාම ටීවි තාක්ෂණයක් ආවෙ නෑ නේ..

    මගේ සිංගර් 24 එලීඩි එක අවුරුදු 5ක් භාවිතා කරලා 15000ට මම ගිය සතියේ විකුණ්නා.. කිසිම අවුලක් නෑ අවුරුදු 5ටම:love:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මම ගත්තා මචන්ලා ABANS TV එකක් අඟල් 50 . පත TV එක. LED. .අවුරුද්දක් පාවිච්චි කලේ නැහැ. No pictures . වොරන්ටි තියෙන නිසා ABANS කාරයන්ටම දුන්නා. Repair කරලා ගෙනාවා. සතියයි අයෙත් No pictures. ආයෙත් ගෙනිච්චා . තාම එහෙ. චික් ජරාව.:angry::angry::angry::angry::angry::angry:

    SGL ද?:sorry::shocked: මම දැන් අරන් තියෙන්නේ ඒක..
     

    AnuradhaRa

    Well-known member
  • මගේ සිංගර් 24 එලීඩි එක අවුරුදු 5ක් භාවිතා කරලා 15000ට මම ගිය සතියේ විකුණ්නා.. කිසිම අවුලක් නෑ අවුරුදු 5ටම:love:

    තෝ කරල තියෙන්නෙ අන්තිම සවුත්තු වැඩේ.. :angry:
    පව් ඒ මනුස්සය.