That’s clearly a typo17 Mil
ඔව්. හොඳම softwares නැහැ අර කිව්ව finite element, fluid dynamic වලට. Intel Xeon processors, Nvidia Quadro graphics cards තියන professional workstation laptop එකක් use කරල තියනවාද?m2 ultra ekak use karala thie?
monad ithin na kiyan softwares? examples?
ow ow bn use karala thiyenw, monad nathi software kiyala ahanne mn, examples?ඔව්. හොඳම softwares නැහැ අර කිව්ව finite element, fluid dynamic වලට. Intel Xeon processors, Nvidia Quadro graphics cards තියන professional workstation laptop එකක් use කරල තියනවාද?
danne nathi huttawal katha karanne nathuwa hitapan banඔය ගාණට අරගෙන වැඩ කරගන්න mac os වලට softwares නැති නිසා අන්තිමට Windows දාගන්න වෙන්නෙ. ඒක නිසා Windows වලට එන workstation laptop එකක් වුණත් ඔය ගාණට වඩා අඩුවෙන් ඔය performance වලට වැඩි performance තියන එකක් ගන්න පුළුවන්. Intel Xeon processors, Nvidia Quadro graphics cards තියන ඕකට වඩා powerful professional workstation laptop එකක් ඕකට වඩා ගාන අඩුයි. Engineering applications වලට use කරන හොඳම finite element softwares, fluid dynamic softwares එකක් වත් mac os වලට නැහැ. ඔක්කොම windows only. ඕකයි ඔය මගුල් mac os වල තත්වේ.
ugen nathi software wala example ahuwam kiyanneth nadanne nathi huttawal katha karanne nathuwa hitapan ban![]()

යන්නෙ කොහෙද මල්ලෙ පොල් ඌ අහපු එකට උත්තර දියන් බන් මුලින්.ඔව්. හොඳම softwares නැහැ අර කිව්ව finite element, fluid dynamic වලට. Intel Xeon processors, Nvidia Quadro graphics cards තියන professional workstation laptop එකක් use කරල තියනවාද?

he is not wrong. Softwares like Solidworks are not developed for macOS/Linux.danne nathi huttawal katha karanne nathuwa hitapan ban![]()
that's just one application and there are alternatives to that applicationhe is not wrong. Softwares like Solidworks are not developed for macOS/Linux.
Before jumping at me please do know that I use all windows, linux and macOS and I don't prefer any OS over the other. They all have their shining moments
What alternatives? Dude, SolidWorks is an industry standard. Alternatives are not the same thing. If you are doing mechanical engineering as a profession macOS is out of the equation. What is your profession?that's just one application and there are alternatives to that application
I do use all 3 OSs for day-to-day use. It's an overstatement to say there are no apps to do a certain thing with mac
Go ahead and say there are alternatives...කියවා ගන්න බැරිද බං. නැති softwares තමයි ඔය කියල තියෙන්නෙ. ඔය filed එකේ හොඳම හැම software එකම මට type කර කර ඉන්න බැහැ. කලින් Reply එකම ආපහු දානව ඔය filed එකේ හොඳම softwares එකක් වත් mac os වලට නැහැ ඕනෙ නම් ඔය fileds වල හොයලා බලාගන්න. "ඔව්. හොඳම softwares නැහැ අර කිව්ව finite element, fluid dynamic වලට. Intel Xeon processors, Nvidia Quadro graphics cards තියන professional workstation laptop එකක් use කරල තියනවාද?"ow ow bn use karala thiyenw, monad nathi software kiyala ahanne mn, examples?
කියවා ගන්න බැරිද බං. නැති softwares තමයි ඔය කියල තියෙන්නෙ. ඔය filed එකේ හොඳම හැම software එකම මට type කර කර ඉන්න බැහැ. කලින් Reply එකම ආපහු දානව ඔය filed එකේ හොඳම softwares එකක් වත් mac os වලට නැහැ ඕනෙ නම් ඔය fileds වල හොයලා බලාගන්න. "ඔව්. හොඳම softwares නැහැ අර කිව්ව finite element, fluid dynamic වලට. Intel Xeon processors, Nvidia Quadro graphics cards තියන professional workstation laptop එකක් use කරල තියනවාද?"danne nathi huttawal katha karanne nathuwa hitapan ban![]()
කියවා ගන්න බැරිද බං. නැති softwares තමයි ඔය කියල තියෙන්නෙ. ඔය filed එකේ හොඳම හැම software එකම මට type කර කර ඉන්න බැහැ. කලින් Reply එකම ආපහු දානව ඔය filed එකේ හොඳම softwares එකක් වත් mac os වලට නැහැ ඕනෙ නම් ඔය fileds වල හොයලා බලාගන්න. "ඔව්. හොඳම softwares නැහැ අර කිව්ව finite element, fluid dynamic වලට. Intel Xeon processors, Nvidia Quadro graphics cards තියන professional workstation laptop එකක් use කරල තියනවාද?"යන්නෙ කොහෙද මල්ලෙ පොල් ඌ අහපු එකට උත්තර දියන් බන් මුලින්.![]()
hari bn elaකියවා ගන්න බැරිද බං. නැති softwares තමයි ඔය කියල තියෙන්නෙ. ඔය filed එකේ හොඳම හැම software එකම මට type කර කර ඉන්න බැහැ. කලින් Reply එකම ආපහු දානව ඔය filed එකේ හොඳම softwares එකක් වත් mac os වලට නැහැ ඕනෙ නම් ඔය fileds වල හොයලා බලාගන්න. "ඔව්. හොඳම softwares නැහැ අර කිව්ව finite element, fluid dynamic වලට. Intel Xeon processors, Nvidia Quadro graphics cards තියන professional workstation laptop එකක් use කරල තියනවාද?"
කියවා ගන්න බැරිද බං. නැති softwares තමයි ඔය කියල තියෙන්නෙ. ඔය filed එකේ හොඳම හැම software එකම මට type කර කර ඉන්න බැහැ. කලින් Reply එකම ආපහු දානව ඔය filed එකේ හොඳම softwares එකක් වත් mac os වලට නැහැ ඕනෙ නම් ඔය fileds වල හොයලා බලාගන්න. "ඔව්. හොඳම softwares නැහැ අර කිව්ව finite element, fluid dynamic වලට. Intel Xeon processors, Nvidia Quadro graphics cards තියන professional workstation laptop එකක් use කරල තියනවාද?"
------ Post added on Aug 19, 2023 at 5:28 PM
කියවා ගන්න බැරිද බං. නැති softwares තමයි ඔය කියල තියෙන්නෙ. ඔය filed එකේ හොඳම හැම software එකම මට type කර කර ඉන්න බැහැ. කලින් Reply එකම ආපහු දානව ඔය filed එකේ හොඳම softwares එකක් වත් mac os වලට නැහැ ඕනෙ නම් ඔය fileds වල හොයලා බලාගන්න. "ඔව්. හොඳම softwares නැහැ අර කිව්ව finite element, fluid dynamic වලට. Intel Xeon processors, Nvidia Quadro graphics cards තියන professional workstation laptop එකක් use කරල තියනවාද?"
------ Post added on Aug 19, 2023 at 5:29 PM

ඔහොම කියහං ඉතින් හොයල බැලුවාම තේරෙන්න ඇතිනේ තත්වේ mac os වල. Finite element, fluid dynamic වල use වෙන හොඳම softwares එකක් වත් නැහැ කියලා ඔය මගුල් os එකට.hari bn ela![]()
ela ela, thaw tikak hodat research karanna igena ganinඔහොම කියහං ඉතින් හොයල බැලුවාම තේරෙන්න ඇතිනේ තත්වේ mac os වල. Finite element, fluid dynamic වල use වෙන හොඳම softwares එකක් වත් නැහැ කියලා ඔය මගුල් os එකට.
