ethakota iskole gihin mahansi wela iganagana awrudu 5k campus gaatala oluwa pupuranna paadam karala doctor kenek wela yamkisi padiyak ganna ekata wada, e padiyatama iskole katti panala full athal eke idala bass kenek wela innawane ban. hamoma ohoma hithanna giyoth wenne amaruwen iganagana karanna ona engineering, medicine wage ewa karanna inna aya ekaa dekaa adu wenawa. ita passe baas la cleaark la, lipikaruwo oonawatath wadi. mama ahala thiyana widihata russiyawath bida watune onna oya de karanna gihin neda ban?
ammapa e wage karanawanam mama ada degree eka daala heta yanawa bass wada karanna. ithin uba pathana samajaya pawathiida?
samajawada sankalpa galapenna ban lankawata
uba 40000 k hoyanawanam mata kohoma hari one 45000 k hoyanna. mama 45000 k hoyaddi 50000k hoyanna one ayath athi. minissu hithana pathana widi wenas wuna kiyala waradi nane
, කොහොමත් උඹ වගේ පදනමක් නැති කතා කියන ගොන් බිජ්ජෙක්ගෙ ඒව කව්ද ගණන් ගන්නෙ
ඉතින් බන් එහෙම කියලා අඩු පඩි දීලා හරියනවද? ඒ මිනිස්සු කන්නේ කොහොමද?
රජයේ ජොබ් කරන A/L වලින් ගිය අය 14000 විතර ලැබෙද්දි කැම්පස් ගිය එවුන්ට 15000 විතරයි දෙන්නේ
ඒ මදිවට o/l > වලින් ගිය රියදුරන් මුන් දෙගොල්ලටම වඩා ගන්නවා![]()
ලංකාවෙ ඩොකාල හිතන් ඉන්නෙ උන්ට වඩා කෙරුමො නෑ කියල, ඒකයි ඔය, හැම මනුස්සයම එක හා සමානයි කියල හිතන්න මුන්ට බැරි ඇයි.. මහා කුහක හැත්තක් ... පිටරටවල් වල එහෙම නෑ, සමානාත්මතාව අගයනව
... ඩොක්ටර් කෙනෙක් කියන්නෙත් එක්තරා වෘත්තියක්, ඉංජිනේරුවො කියන්නෙත් එක්තරා වෘත්තියක්, උපාධි නැති මේසන් බාසුත් කරන්නෙ වෘත්තියක් .... සමානත්වතාව තේරුම් ගන්න බැරි සහ කාටවත් හරියනවට අකමැති කුහක උද්දච්ච වේසාවො ටික නම් පන්නලම දාන්න ඕනෙ ලංකාවෙන් .. මුන් වගේ එවුන් ඉන්නකන් නම් ලංකාව හදනව බොරු ...
![]()
උපාධියක් තිබිල උගත් වෙච්ච පලියටම විතරක් පඩිය ගොඩක් උඩට යන්නෙ නෑ. තමන් කොච්චර මහන්සිවෙන්න වෙනවද, වැඩකරන්න වෙන පරිසරයේ සාධක (විෂ වර්ග සහිත, විකිරණ ශීලි, අවධානම්, අති දුෂ්කර වැනි), උගත් කම. ඒක නිසා සමහර වෙලාවට කැම්පස් එකෙන් අවුට් වෙන ඩොක්ටර් ගෙ පඩිය, ඉන්ජිනේරුවගේ පඩිය 30000 වෙනකොට, හොඳ මේසන් බාස් කෙනෙක් ගන්නව මාසෙකට 40000 උපාධි නැතුව, ඒ මොකද එයාලට උපාධි නැති උනත්, කලින් කියපු සාධක මත පඩිය උපාධි තියෙන අයටත් වඩා අනිවාර්යයෙන් වැඩි විය යුතුයි, ඒක නිසා ඩිග්‍රිය තිබ්බ පලියට ඩොකෙක්ට සැලරි වල ලොකු පරතරයක් තියෙන්න ඕනෙ කියන එක කිසිම පදනමක් නැති අසික්කිත කතාවක් ...කොටින්ම කිව්වොත් තමන් හරි ලොකුයි කියල කියාගන්න හදන සහ ලංකාවටම ආවේණික මන්ද මානසික තත්වය නිසා ඇති වෙච්ච දෙයක් ... මී හරක්
![]()
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තමයි ලංකාවේ ඉන්න කුහකම හැත්ත ඉන්නේ
.

උසස් ක්ෂේත්‍ර...
ඔය ගස් ගොබිලන්ගේ මහන්තත්තකම ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙකට ගියපු උන් දන්නව..

lankaweth inne ohoma unne ban..mama job eka job ekakin ain una ohoma case ekak nisaape ekek hitiya..u enawa ude paandarama..yanne raa 8ta withara..boss hithanne mu siraama dial ekak kiyala.(u boss innawa welawata oluwe atha gahagena wada karanne
) ..namuth u ude paandara ennei ra wennei ai kiyala mama thamai danne..mokada u mage eha table eke hitiye..
mu udema enawa reason dekak nisa..ekak u train eke kaallak bala bala enawa..e nisa eki ena welawata enawa..anith eka mu paandara awith torrent walin movies, 18+ ewa baanawa..e welawata kauruth nathi nisa baawama kauruth danne naha..dawal ta skype eken kello ekka chat kara kara oya thiyena wadak karanawaaye 5.30n passe ara movies tika download karanawa
yanne 8ta wage..bodimaka inne..oka thamai jiwithe..
mu karapu kari wade thamai apiwa elawaganna ara ra wenakan innakota bosuth innawa..u ekka kelam kiyanawa api gana..apita oka ahu una dawasak bosagema katin.bosa kiwwa api paaredi katha wewi giya ekak gana dawasak..eken wade meter una kattiyata..api 3,4 denek ta thamai mu keliye..ekata join unu set eka..u eka daagena anith un kapanawa..anthime api eken ain una..bosa apita kachal daanna gaththae wage sonna dial innawa ban...e wage un kamathi na thawa ekek issarahata enawata...

ethakota iskole gihin mahansi wela iganagana awrudu 5k campus gaatala oluwa pupuranna paadam karala doctor kenek wela yamkisi padiyak ganna ekata wada, e padiyatama iskole katti panala full athal eke idala bass kenek wela innawane ban. hamoma ohoma hithanna giyoth wenne amaruwen iganagana karanna ona engineering, medicine wage ewa karanna inna aya ekaa dekaa adu wenawa. ita passe baas la cleaark la, lipikaruwo oonawatath wadi. mama ahala thiyana widihata russiyawath bida watune onna oya de karanna gihin neda ban?
ammapa e wage karanawanam mama ada degree eka daala heta yanawa bass wada karanna. ithin uba pathana samajaya pawathiida?
samajawada sankalpa galapenna ban lankawata
uba 40000 k hoyanawanam mata kohoma hari one 45000 k hoyanna. mama 45000 k hoyaddi 50000k hoyanna one ayath athi. minissu hithana pathana widi wenas wuna kiyala waradi nane
මම එකඟයි උඹට. ගෙයක් දොරක් හදාගෙන වාහනයක් තියාගෙන කාලා බීලා ඉන්න පුලුවන්නම් බොහෝ දෙනෙකුට අවශය එච්චරයි පු* ඉරාගන්න ඕනෙ නැ. පුලුවන් අය ඉදිරියට ගියාට ප්‍රශ්නෙකුත් නැදොස්තරල, ඉන්ජිනේරැවො වෙන්න පු* ඉරාගෙන පාඩම් කොරන්න ඔිනි නැහැ බන්. මේ ලන්කාවෙ අමුතු අධ්‍යාපනේ නිසයි එහෙම වෙලා තියෙන්නෙ. අනික මේ කොහෙවත් ඉන්න එකෙක් පු* ඉරාගෙන පාඩම් කොලා කියල රටේ අනිත් උන් පලි නැහැනෙ. පු* ඉරාගෙන පාඩම් කලා කියල විශේශ වරප්‍රසාද බලාපොරොත්තු වෙන්නෙ ඇයි?
උඹ නොදන්නව උනාට පොල් කඩන මිනිහෙකුත් මාසෙකට ලක්සයක් හොයනවා... බොරැ නෙමෙයි... හොද බාස් කෙනෙකුට සල්ලි කියන්නෙ නතින්.....
මම එකඟයි උඹට. ගෙයක් දොරක් හදාගෙන වාහනයක් තියාගෙන කාලා බීලා ඉන්න පුලුවන්නම් බොහෝ දෙනෙකුට අවශය එච්චරයි පු* ඉරාගන්න ඕනෙ නැ. පුලුවන් අය ඉදිරියට ගියාට ප්‍රශ්නෙකුත් නැ
දොස්තරල, ඉන්ජිනේරැවො වෙන්න පු* ඉරාගෙන පාඩම් කොරන්න ඔිනි නැහැ බන්. මේ ලන්කාවෙ අමුතු අධ්‍යාපනේ නිසයි එහෙම වෙලා තියෙන්නෙ. අනික මේ කොහෙවත් ඉන්න එකෙක් පු* ඉරාගෙන පාඩම් කොලා කියල රටේ අනිත් උන් පලි නැහැනෙ. පු* ඉරාගෙන පාඩම් කලා කියල විශේශ වරප්‍රසාද බලාපොරොත්තු වෙන්නෙ ඇයි?
උඹ නොදන්නව උනාට පොල් කඩන මිනිහෙකුත් මාසෙකට ලක්සයක් හොයනවා... බොරැ නෙමෙයි... හොද බාස් කෙනෙකුට සල්ලි කියන්නෙ නතින්.....

මම කියන්නේ නෑ හැමෝගේම පඩිය සමාන වෙන්න ඕනේ කියලා, මම කියන්නේ දුප්පත් මිනිස්සුන්ට කන්න බොන්න /ළමයින්ට වියදම් කරන්න පඩියක් තියෙන්න ඕනේ කියලයි. ලංකාවේ හැටියට අවම වැටුම රුපියල් 40 ක් දාන්න පුලුවන් නම් ගොඩක් හොදයි. ඊට පස්සේ උපරිම වැටුම 1.5 ක් කරා නම් හොදයි. එතකොට 1:3.75 අනුපාතයක් එනවා. කෙනෙක් ඉන්නවා රැකියාව වෙනුවෙන් තමන්ගේ දැනුම වර්ධනය කරගන්න මහා දුක් විඳලා පාඩම් කරලා උසස්පෙල පාස් වෙලා කැම්පස් ගිහින් අවුරුදු පහක් විතර කට්ට කාලා, ලෙක්චර්ස්, කුප්පි, විතරක් නෙමේ සංගම් වල පක්කලි වැඩක් කරලා කට්ට කාලා පොලීසි වලින් ගුටි කාලා පුලුවන් තරම් ඉගනගෙන ඉස්පිරිතාලෙ ජොබ් එකකට යනවා.
තවත් කෙනෙක් ඉන්නවා ඉගන ගන්නේ නෑ බුල ගහලා, වල බැහැලා පජාත වෙලා ජීවත් වෙන්න ක්‍රමයක් හදාගන්න බැරුව ඉන්නවා. කෝම හරි එයත් ඒ ඉ්ස්පිරිතාලෙම කම්කරු වැඩකට යනවා.
ඒ දෙන්නා අතර වැටුප් පරතරය රුපියල් පන්දාහක් නම් නැත්තම් දහ දාහක් නම් අර තරම් දුක් විඳලා ඉගන ගත්ත එකේ තේරුමක් නෑ කියලා හිතෙනවා.
ඒකෙන් වෙන්නේ එක්කෝ ඒ අය වෙන රට වලට යනවා. නැත්තම් අද්යාපනය උදාසීන වෙනවා නූගතුන් වැඩි වෙනවා.
අනිවාර්යෙන්ම වැටුප් වැඩි වෙන්න ඕනි. නමුත් එ් දේවල් යම් ප්‍රතිපත්තියක් සහ අනුපාතයක් මුල් කරගෙන වෙන්න ඕනි.

දොස්තරල, ඉන්ජිනේරැවො වෙන්න පු* ඉරාගෙන පාඩම් කොරන්න ඔිනි නැහැ බන්. මේ ලන්කාවෙ අමුතු අධ්‍යාපනේ නිසයි එහෙම වෙලා තියෙන්නෙ. අනික මේ කොහෙවත් ඉන්න එකෙක් පු* ඉරාගෙන පාඩම් කොලා කියල රටේ අනිත් උන් පලි නැහැනෙ. පු* ඉරාගෙන පාඩම් කලා කියල විශේශ වරප්‍රසාද බලාපොරොත්තු වෙන්නෙ ඇයි?
උඹ නොදන්නව උනාට පොල් කඩන මිනිහෙකුත් මාසෙකට ලක්සයක් හොයනවා... බොරැ නෙමෙයි... හොද බාස් කෙනෙකුට සල්ලි කියන්නෙ නතින්.....

අනිවා.. ආසවක් තියෙනවා නන් මොන කට්ටක් කාගෙන හරි ඉස්සරහට යන්න ඕනි. ඒකෙ වැරැද්දක් නැහැ. ඒත් ඒ තැනට ගියාට පස්සෙ. මම මෙච්චර දුක් වින්දා ඒ නිසා අරක් දීපිය මේක දීපිය කියල ඉල්ලන එක වැරදි. රටේ කවුරැවත් කාටවත් කටු කාගනෙ ඉගෙන ගන්න කියන්නෙත් නැහැ ඉගෙන ගත්ත උන්ගෙන් මුකුත් ඉල්ලන් එන්නතේ නැහැ පිනට.