10,000 කින් වැටුප් වැඩිකරාට විරෝදය

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    රජයේ ජොබ් කරන A/L වලින් ගිය අය 14000 විතර ලැබෙද්දි කැම්පස් ගිය එවුන්ට 15000 විතරයි දෙන්නේ :angry::angry::angry:
    ඒ මදිවට o/l > වලින් ගිය රියදුරන් මුන් දෙගොල්ලටම වඩා ගන්නවා :P
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    mama danna taramin salary structure eka explain karannam
    min basic for government employ-11780(hariyatama danne na),oya godata watenna Kisima special skill ekak ona ne.Office assistant,Cleaning wage.
    me wage post godakata basic requirement eka OL or less.(ita wada politics):yes:
    Executive grade eke starting salary eka 22935.Requirement eka 4year Special Degree or equivalent.me job walata deshapalanayen enna amarui,Exam walin enna ona.Min jobata eddi 25yrs+.(methana doctorsla gana newe tiyenne):no:
    dan oya kiyana widihata 10000 wadi kaloth

    Minor staff-21700(new basic)+10000(COL)+OT
    Exacutive-32937+10000(COL)

    Dan oya basic wadi unama minor staff ekaka OT amount ekath loku ganak.specialy department likes postal,railway.

    Ehema unama Executive post ekaka kenata wada eyata tea eka hadala dena assistant ge take home salary eka wadi.Eken attatama mahansi wela wada karana aya godak watenawa.Thawa teachersla wage ayat innawa bohama adu padiyakata sahena wadak karana.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඉතින් බන් එහෙම කියලා අඩු පඩි දීලා හරියනවද? ඒ මිනිස්සු කන්නේ කොහොමද?
     
    sgomaz

    Member
    Dec 15, 2010
    75
    2
    0
    mey kaalakanniyonta anunge labbawalma tamai wedi wenna ona....
    munta oya kiyana gaana wedikarala oita wediya gaanak badu gahuwama hari yai,,,
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,710
    5,916
    113
    ethakota iskole gihin mahansi wela iganagana awrudu 5k campus gaatala oluwa pupuranna paadam karala doctor kenek wela yamkisi padiyak ganna ekata wada, e padiyatama iskole katti panala full athal eke idala bass kenek wela innawane ban. hamoma ohoma hithanna giyoth wenne amaruwen iganagana karanna ona engineering, medicine wage ewa karanna inna aya ekaa dekaa adu wenawa. ita passe baas la cleaark la, lipikaruwo oonawatath wadi. mama ahala thiyana widihata russiyawath bida watune onna oya de karanna gihin neda ban?

    ammapa e wage karanawanam mama ada degree eka daala heta yanawa bass wada karanna. ithin uba pathana samajaya pawathiida?
    samajawada sankalpa galapenna ban lankawata :P

    uba 40000 k hoyanawanam mata kohoma hari one 45000 k hoyanna. mama 45000 k hoyaddi 50000k hoyanna one ayath athi. minissu hithana pathana widi wenas wuna kiyala waradi nane

    කියවන්න කම්මැලී අපරාදෙ උඹ පු* ඉරන් ලිව්වෙ :(, කොහොමත් උඹ වගේ පදනමක් නැති කතා කියන ගොන් බිජ්ජෙක්ගෙ ඒව කව්ද ගණන් ගන්නෙ :lol:
     
    Last edited:

    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    ඉතින් බන් එහෙම කියලා අඩු පඩි දීලා හරියනවද? ඒ මිනිස්සු කන්නේ කොහොමද?

    වැඩි වෙන්න ඕනි හරි විදිහටනන් % එකක් .
    නැත්තන් fixed allowance එකක්‌ දුනනම් හරි විදිහට හදනකන් කිසි අව්ලක් නැ
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    රජයේ ජොබ් කරන A/L වලින් ගිය අය 14000 විතර ලැබෙද්දි කැම්පස් ගිය එවුන්ට 15000 විතරයි දෙන්නේ :angry::angry::angry:
    ඒ මදිවට o/l > වලින් ගිය රියදුරන් මුන් දෙගොල්ලටම වඩා ගන්නවා :P

    ඇයි පාර්ලිමේන්තුවේ බාගයක්ම ඉන්නෙ 8 පාස් නැති එව්න්නෙ
    ඉතින් කවර කතාද
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ලංකාවෙ ඩොකාල හිතන් ඉන්නෙ උන්ට වඩා කෙරුමො නෑ කියල, ඒකයි ඔය, හැම මනුස්සයම එක හා සමානයි කියල හිතන්න මුන්ට බැරි ඇයි :angry: .. මහා කුහක හැත්තක් ... පිටරටවල් වල එහෙම නෑ, සමානාත්මතාව අගයනව :yes: ... ඩොක්ටර් කෙනෙක් කියන්නෙත් එක්තරා වෘත්තියක්, ඉංජිනේරුවො කියන්නෙත් එක්තරා වෘත්තියක්, උපාධි නැති මේසන් බාසුත් කරන්නෙ වෘත්තියක් .... සමානත්වතාව තේරුම් ගන්න බැරි සහ කාටවත් හරියනවට අකමැති කුහක උද්දච්ච වේසාවො ටික නම් පන්නලම දාන්න ඕනෙ ලංකාවෙන් .. මුන් වගේ එවුන් ඉන්නකන් නම් ලංකාව හදනව බොරු ... :angry::angry:

    උපාධියක් තිබිල උගත් වෙච්ච පලියටම විතරක් පඩිය ගොඩක් උඩට යන්නෙ නෑ. තමන් කොච්චර මහන්සිවෙන්න වෙනවද, වැඩකරන්න වෙන පරිස‍රයේ සාධක (විෂ වර්ග සහිත, විකිරණ ශීලි, අවධානම්, අති දුෂ්කර වැනි), උගත් කම. ඒක නිසා සමහර වෙලාවට කැම්පස් එකෙන් අවුට් වෙන ඩොක්ටර් ගෙ පඩිය, ඉන්ජිනේරුවගේ පඩිය 30000 වෙනකොට, හොඳ මේසන් බාස් කෙනෙක් ගන්නව මාසෙකට 40000 උපාධි නැතුව, ඒ මොකද එයාලට උපාධි නැති උනත්, කලින් කියපු සාධක මත පඩිය උපාධි තියෙන අයටත් වඩා අනිවාර්යයෙන් වැඩි විය යුතුයි, ඒක නිසා ඩිග්‍රිය තිබ්බ පලියට ඩොකෙක්ට සැලරි වල ලොකු පරතරයක් තියෙන්න ඕනෙ කියන එක කිසිම පදනමක් නැති අසික්කිත කතාවක් ... :angry::angry: කොටින්ම කිව්වොත් තමන් හරි ලොකුයි කියල කියාගන්න හදන සහ ලංකාවටම ආවේණික මන්ද මානසික තත්වය නිසා ඇති වෙච්ච දෙයක් ... මී හරක් :angry::angry::angry:

    11.gif

    වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තමයි ලංකාවේ ඉන්න කුහකම හැත්ත ඉන්නේ :angry:
    .

    :yes::yes:

    උසස් ක්ෂේත්‍ර...:lol::lol:
    ඔය ගස් ගොබිලන්ගේ මහන්තත්තකම ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙකට ගියපු උන් දන්නව..
    :yes::yes:
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,369
    6,535
    113
    Mehe inna eunta manussa kamak na hamoma hondin jeewath wenna orne kiyala hithane na, igena gaththa aya vitharada kanna bonna sathuting inna orne? yahapath samaja pawathmakata hamotama pahasuwen jeewath wenna puluwan venna orne ekata Honda adayamak thiyenna orne. lokaya hamotama poduiy sulu pirisak hamadema daha ganeema sadarana nowe. me wage arthmarthakamee adhas thiyenathuru ape rata diyunu wane natha sathutin samayen pahasuwen jeewath wannatada nohaki wanu atha. diyunu ratawal ese wee aththe ayi? ape aya ehe gihin inna kamathi ayi? a ehi hondin pahasuwen jeewath vennata haki nisath yahapath gawrawaneeya samajayak athi nisath ya.
     
    Last edited:

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    lankaweth inne ohoma unne ban..mama job eka job ekakin ain una ohoma case ekak nisa :yes: ape ekek hitiya..u enawa ude paandarama..yanne raa 8ta withara..boss hithanne mu siraama dial ekak kiyala.(u boss innawa welawata oluwe atha gahagena wada karanne :lol:) ..namuth u ude paandara ennei ra wennei ai kiyala mama thamai danne..mokada u mage eha table eke hitiye..

    mu udema enawa reason dekak nisa..ekak u train eke kaallak bala bala enawa..e nisa eki ena welawata enawa..anith eka mu paandara awith torrent walin movies, 18+ ewa baanawa..e welawata kauruth nathi nisa baawama kauruth danne naha..dawal ta skype eken kello ekka chat kara kara oya thiyena wadak karanawa :yes: aye 5.30n passe ara movies tika download karanawa :baffled::baffled: yanne 8ta wage..bodimaka inne..oka thamai jiwithe..

    mu karapu kari wade thamai apiwa elawaganna ara ra wenakan innakota bosuth innawa..u ekka kelam kiyanawa api gana..apita oka ahu una dawasak bosagema katin.bosa kiwwa api paaredi katha wewi giya ekak gana dawasak..eken wade meter una kattiyata..api 3,4 denek ta thamai mu keliye..ekata join unu set eka..u eka daagena anith un kapanawa..anthime api eken ain una..bosa apita kachal daanna gaththa :( e wage sonna dial innawa ban...e wage un kamathi na thawa ekek issarahata enawata...

    ou ban lankawe owwa karala rata awith eey sellamama pennanawa.ape lankawe kollo set eka ekama kaamare inne.ekata uyan kanne.habai udeta awith 5 denaama kelam kiyana eka eka gana.Jaraama wade kiyanne oonema kiyala store eke badu kadala thawa ekekge pitata daanawa uge padiyen kapila yanna.mata athatama ahu una ehama seen.dan un okkoma companiyen yanna una.ekek witharak ithurui.ey athin india un ammooo..:angry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ethakota iskole gihin mahansi wela iganagana awrudu 5k campus gaatala oluwa pupuranna paadam karala doctor kenek wela yamkisi padiyak ganna ekata wada, e padiyatama iskole katti panala full athal eke idala bass kenek wela innawane ban. hamoma ohoma hithanna giyoth wenne amaruwen iganagana karanna ona engineering, medicine wage ewa karanna inna aya ekaa dekaa adu wenawa. ita passe baas la cleaark la, lipikaruwo oonawatath wadi. mama ahala thiyana widihata russiyawath bida watune onna oya de karanna gihin neda ban?

    ammapa e wage karanawanam mama ada degree eka daala heta yanawa bass wada karanna. ithin uba pathana samajaya pawathiida?
    samajawada sankalpa galapenna ban lankawata :P

    uba 40000 k hoyanawanam mata kohoma hari one 45000 k hoyanna. mama 45000 k hoyaddi 50000k hoyanna one ayath athi. minissu hithana pathana widi wenas wuna kiyala waradi nane

    දොස්තරල, ඉන්ජිනේරැවො වෙන්න පු* ඉරාගෙන පාඩම් කොරන්න ඔිනි නැහැ බන්. මේ ලන්කාවෙ අමුතු අධ්‍යාපනේ නිසයි එහෙම වෙලා තියෙන්නෙ. අනික මේ කොහෙවත් ඉන්න එකෙක් පු* ඉරාගෙන පාඩම් කොලා කියල රටේ අනිත් උන් පලි නැහ‍ැනෙ. පු* ඉරාගෙන පාඩම් කලා කියල විශේශ වරප්රසාද බල‍‍ාපොරොත්තු වෙන්නෙ ඇයි?

    උඹ නොදන්නව උනා‍ට පොල් කඩන මිනිහෙකුත් මාසෙකට ලක්සයක් හොයනවා... බොරැ නෙමෙයි... හොද බාස් කෙනෙකුට සල්ලි කියන්නෙ නතින්.....

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,369
    6,535
    113
    දොස්තරල, ඉන්ජිනේරැවො වෙන්න පු* ඉරාගෙන පාඩම් කොරන්න ඔිනි නැහැ බන්. මේ ලන්කාවෙ අමුතු අධ්‍යාපනේ නිසයි එහෙම වෙලා තියෙන්නෙ. අනික මේ කොහෙවත් ඉන්න එකෙක් පු* ඉරාගෙන පාඩම් කොලා කියල රටේ අනිත් උන් පලි නැහ‍ැනෙ. පු* ඉරාගෙන පාඩම් කලා කියල විශේශ වරප්රසාද බල‍‍ාපොරොත්තු වෙන්නෙ ඇයි?

    උඹ නොදන්නව උනා‍ට පොල් කඩන මිනිහෙකුත් මාසෙකට ලක්සයක් හොයනවා... බොරැ නෙමෙයි... හොද බාස් කෙනෙකුට සල්ලි කියන්නෙ නතින්.....

    මම එකඟයි උඹට. ගෙයක් දොරක් හදාගෙන වාහනයක් තියාගෙන කාලා බීලා ඉන්න පුලුවන්නම් බොහෝ දෙනෙකුට අවශය එච්චරයි පු* ඉරාගන්න ඕනෙ නැ. පුලුවන් අය ඉදිරියට ගියාට ප්‍රශ්නෙකුත් නැ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම එකඟයි උඹට. ගෙයක් දොරක් හදාගෙන වාහනයක් තියාගෙන කාලා බීලා ඉන්න පුලුවන්නම් බොහෝ දෙනෙකුට අවශය එච්චරයි පු* ඉරාගන්න ඕනෙ නැ. පුලුවන් අය ඉදිරියට ගියාට ප්‍රශ්නෙකුත් නැ

    අනිවා.. ආසවක් තියෙනවා නන් මොන කට්ටක් ක‍ාගෙන හරි ඉස්සරහට යන්න ඕනි. ඒකෙ වැරැද්දක් නැහැ. ඒත් ඒ තැනට ගියාට පස්සෙ. මම මෙච්චර දුක් වින්දා ඒ නිසා අරක් දීපිය මේක දීපිය කියල ඉල්ලන එක වැරදි. රටේ කවුරැවත් කාටවත් කටු කාගනෙ ඉගෙන ගන්න කියන්නෙත් නැහැ ඉගෙන ගත්ත උන්ගෙන් මුකුත් ඉල්ලන් එන්නතේ නැහැ පිනට.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දොස්තරල, ඉන්ජිනේරැවො වෙන්න පු* ඉරාගෙන පාඩම් කොරන්න ඔිනි නැහැ බන්. මේ ලන්කාවෙ අමුතු අධ්‍යාපනේ නිසයි එහෙම වෙලා තියෙන්නෙ. අනික මේ කොහෙවත් ඉන්න එකෙක් පු* ඉරාගෙන පාඩම් කොලා කියල රටේ අනිත් උන් පලි නැහ‍ැනෙ. පු* ඉරාගෙන පාඩම් කලා කියල විශේශ වරප්රසාද බල‍‍ාපොරොත්තු වෙන්නෙ ඇයි?

    උඹ නොදන්නව උනා‍ට පොල් කඩන මිනිහෙකුත් මාසෙකට ලක්සයක් හොයනවා... බොරැ නෙමෙයි... හොද බාස් කෙනෙකුට සල්ලි කියන්නෙ නතින්.....

    :yes::yes: මම කියන්නේ නෑ හැමෝගේම පඩිය සමාන වෙන්න ඕනේ කියලා, මම කියන්නේ දුප්පත් මිනිස්සුන්ට කන්න බොන්න /ළමයින්ට වියදම් කරන්න පඩියක් තියෙන්න ඕනේ කියලයි. ලංකාවේ හැටියට අවම වැටුම රුපියල් 40 ක් දාන්න පුලුවන් නම් ගොඩක් හොදයි. ඊට පස්සේ උපරිම වැටුම 1.5 ක් කරා නම් හොදයි. එතකොට 1:3.75 අනුපාතයක් එනවා.
     
    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    936
    119
    63
    :)
    මචන්ලා රජයේ සුළු සේවකයාගේ පවා අවම වැටුප ජීවත්වීමට ප්‍රමාණවත් නෑ කියන එක ඇත්ත. අනිවාර්යයෙන්ම ඒක වැඩිවෙන්න අවශ්‍යයි. නමුත් රැකියාවල වැටුප් අතර අනුපාතයක් තිබීමත් අත්‍යවශ්‍යයි.
     
    lochana.ac2500

    Active member
  • Jan 30, 2012
    402
    208
    43
    පෘතුවියේ
    කෙනෙක් ඉන්නවා රැකියාව වෙනුවෙන් තමන්ගේ දැනුම වර්ධනය කරගන්න මහා දුක් විඳලා පාඩම් කරලා උසස්පෙල පාස් වෙලා කැම්පස් ගිහින් අවුරුදු පහක් විතර කට්ට කාලා, ලෙක්චර්ස්, කුප්පි, විතරක් නෙමේ සංගම් වල පක්කලි වැඩක් කරලා කට්ට කාලා පොලීසි වලින් ගුටි කාලා පුලුවන් තරම් ඉගනගෙන ඉස්පිරිතාලෙ ජොබ් එකකට යනවා.

    තවත් කෙනෙක් ඉන්නවා ඉගන ගන්නේ නෑ බුල ගහලා, වල බැහැලා පජාත වෙලා ජීවත් වෙන්න ක්‍රමයක් හදාගන්න බැරුව ඉන්නවා. කෝම හරි එයත් ඒ ඉ්ස්පිරිතාලෙම කම්කරු වැඩකට යනවා.

    ඒ දෙන්නා අතර වැටුප් පරතරය රුපියල් පන්දාහක් නම් නැත්තම් දහ දාහක් නම් අර තරම් දුක් විඳලා ඉගන ගත්ත එකේ තේරුමක් නෑ කියලා හිතෙනවා.

    ඒකෙන් වෙන්නේ එක්කෝ ඒ අය වෙන රට වලට යනවා. නැත්තම් අද්‍යාපනය උදාසීන වෙනවා නූගතුන් වැඩි වෙනවා.

    අනිවාර්යෙන්ම වැටුප් වැඩි වෙන්න ඕනි. නමුත් එ් දේවල් යම් ප්‍රතිපත්තියක් සහ අනුපාතයක් මුල් කරගෙන වෙන්න ඕනි.

    :yes::yes::yes::yes::yes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,710
    5,916
    113
    දොස්තරල, ඉන්ජිනේරැවො වෙන්න පු* ඉරාගෙන පාඩම් කොරන්න ඔිනි නැහැ බන්. මේ ලන්කාවෙ අමුතු අධ්‍යාපනේ නිසයි එහෙම වෙලා තියෙන්නෙ. අනික මේ කොහෙවත් ඉන්න එකෙක් පු* ඉරාගෙන පාඩම් කොලා කියල රටේ අනිත් උන් පලි නැහ‍ැනෙ. පු* ඉරාගෙන පාඩම් කලා කියල විශේශ වරප්රසාද බල‍‍ාපොරොත්තු වෙන්නෙ ඇයි?

    උඹ නොදන්නව උනා‍ට පොල් කඩන මිනිහෙකුත් මාසෙකට ලක්සයක් හොයනවා... බොරැ නෙමෙයි... හොද බාස් කෙනෙකුට සල්ලි කියන්නෙ නතින්.....

    :yes::yes::yes: