Questions 10-15 අතර හොඳ wireless headphone එකක්?

thriloka

Well-known member
  • Apr 28, 2022
    886
    969
    93
    ලොකු budget එකක් නෑ බන්. 10k -15k අතර හොඳ wireless headphone එකක් කියපන්කො. සාමාන්‍යෙන් හොඳ mic එක්කුත් තියන. මේ දවස් වල offers තියන නිසා ගන්න බැලුවෙ.
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    soundpeats space

    soundpeats earbuds දෙකක් තියෙනවා. මේ බ්‍රෑන්ඩ් එක හොදයි Space එක නම් යුස් කරලා නෑ හැබැයි රිවිව් බලලා ගන්න
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    886
    969
    93
    soundpeats space

    soundpeats earbuds දෙකක් තියෙනවා. මේ බ්‍රෑන්ඩ් එක හොදයි Space එක නම් යුස් කරලා නෑ හැබැයි රිවිව් බලලා ගන්න
    thanks bn. daraz එකේනම් 13 ට වගේ තියේ. reviews අවුලකුත් නෑ වගේ. බලන්නම් මන්.
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    මේක සමහර ඒවගෙ පෙන්නන්නෙ on ear කියල. මේකෙ පෙන්නන්නෙ over ear කියල. මොකක්ද හරි එක? over ear උනානම් හොඳයි.
    ෂුවර් නැහැ මචං ඒක නම් ලොකු වෙනසක් නැහැ නේද ඔය දෙකේ කප් එකේ ලොකු පොඩි සීන් එකක් තියෙන්නේ simplytek එකේ උන්ට කෝල් එකක් දීල අහපන්
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113