10 GB විතර තියෙන File සෙට් එකක් Upload කරන්න හොද විදිහක් කියපල්ලකෝ

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,307
    1,569
    113
    පේමන්ට් එකේ.
    මචන් 10GB විතර තියෙන Folder එකක් Cloud එකකට දාලා මට ඕන වෙලාවට ගන්න හොද විදිහක් තියෙනවද? Google Drive නම් සෙට් වෙන්නේ නෑ බන්. ඒකෙ Upload වෙනකොට නිකන් කොච්චර Speed එකකින්ද Upload වෙන්නේ වගේ දේවල්වත් පෙන්නන්නේ නෑ.
     
    AnuradhaRa

    Well-known member
  • පට්ට ස්ලෝ බං
    ගූ යනව

    මම දැකපු හොදම ස්පීඩ් එක ගූගල් ඩ්‍රයිව් එකෙන් ආවෙ

    ඉතිං දාගනින්කො නෙට්වර්ක් මොනිටර් එකක්
    du meter
    glass wire වගේ එකක්
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    drive තමා, අප්ලෝඩ් වෙන්න දාලා වෙන වැඩක් කරගනින් ආයෙ progress බල බල ඉන්ඩ ඕනි නෑ
     
    • Like
    Reactions: AnuradhaRa

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,452
    1
    17,244
    113
    −273.15°C
    ගූගලේ ඩ්‍රයිවරේ තමා ඔය වැඩේට හොඳ. ඒකට මනාප නැහැයි කියන හින්දා,
    ගෝෆයිල, වැක්කෙරෙනපික්සල තමා,හැබැයි ප්‍රීමියම් අකවුන්ට් එකක් ගන්න ඕනා.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Denata thiyena best ekak fastupload.io
    Unlimited storage, File size limit 50GB
    Habai inactive files delete wenawada koheda

    multcloud වගේ remotely upload කරන්න පුලුවන් සයිට් නැද්ද මචං
    තව ඩ්‍රයිවර්ස් අතර ලොකු ෆයිල් හුවමාරු කරන්න පුලුවන්
     
    • Dislike
    Reactions: Saharan

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,307
    1,569
    113
    පේමන්ට් එකේ.

    Mega or Terabox

    පට්ට ස්ලෝ බං
    ගූ යනව

    මම දැකපු හොදම ස්පීඩ් එක ගූගල් ඩ්‍රයිව් එකෙන් ආවෙ

    ඉතිං දාගනින්කො නෙට්වර්ක් මොනිටර් එකක්
    du meter
    glass wire වගේ එකක්

    drive තමා, අප්ලෝඩ් වෙන්න දාලා වෙන වැඩක් කරගනින් ආයෙ progress බල බල ඉන්ඩ ඕනි නෑ

    ගූගලේ ඩ්‍රයිවරේ තමා ඔය වැඩේට හොඳ. ඒකට මනාප නැහැයි කියන හින්දා,
    ගෝෆයිල, වැක්කෙරෙනපික්සල තමා,හැබැයි ප්‍රීමියම් අකවුන්ට් එකක් ගන්න ඕනා.

    use google drive for desktop to see upload info.

    https://support.google.com/drive/answer/10838124

    Denata thiyena best ekak fastupload.io
    Unlimited storage, File size limit 50GB
    Habai inactive files delete wenawada koheda

    multcloud වගේ remotely upload කරන්න පුලුවන් සයිට් නැද්ද මචං
    තව ඩ්‍රයිවර්ස් අතර ලොකු ෆයිල් හුවමාරු කරන්න පුලුවන්

    google drive තමයි බන්.
    mediafire මොකද අවුල් ද.
    Thanks all <3 wade hari