10 Most Beautiful Men in Sri Lanka

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    සෝස් බෝතලේ අරගෙන ...........උපන්නේ
    දැම්මොත් ත්‍රෙඩක්, ළිඳකටමයි ...වැටෙන්නේ
    කුක්කෙක් තමයි අවතාරේ .........සිටින්නේ
    මෙතුන් පදේ තෝරාලා .............කියන්නේ

    :sorry::sorry:

    පරණ සෝස් රස කර කර ගිලින්නා
    ත්‍රෙඩක් දමා ළිං පල්ලම සොයන්නා
    කුක්කෙක් නිකං බක්කෙක් වී බලන්නා
    ජේසොන් නමින් පුවතර වී සිටින්නා

    :rofl::rofl::rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මෙතන ඉන්නේ ඔක්කොම Actress ලයි, artists ලයි ප්‍රසිද්ද උන් විතරයිනේ :oo:

    ඒ වගේද මේ Black beauty :(

    4uTFiDo.jpg

    6B9bnDm.jpg
     
    Last edited:
    • Like
    Reactions: N♥K_forever

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,512
    21,041
    113
    Panadura
    සෝස් බෝතලේ අරගෙන ...........උපන්නේ
    දැම්මොත් ත්‍රෙඩක්, ළිඳකටමයි ...වැටෙන්නේ
    කුක්කෙක් තමයි අවතාරේ .........සිටින්නේ
    මෙතුන් පදේ තෝරාලා .............කියන්නේ

    :sorry::sorry:

    පරණ සෝස් රස කර කර ගිලින්නා
    ත්‍රෙඩක් දමා ළිං පල්ලම සොයන්නා
    කුක්කෙක් නිකං බක්කෙක් වී බලන්නා
    ජේසොන් නමින් පුවතර වී සිටින්නා

    :rofl: :rofl: :rofl:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,110
    4,250
    113
    Sri Lanka
    යකෝ පිරිමියෙක් උනාම ලොඳ බැහැපු කෙල්ලො වගේ ලතාවට ඉන්න උන්ව දාන්න එපා යකෝ අප්පිරියයි... දාපන් ටිකක් කලු උනාට කමක් නෑ පිරිමියෙක් වගේ ඉන්න උන් ටිකක්. සුදු උනත් කමක් නෑ ටිකක් ඇඟ පත තියෙන මූනෙ සීරියස් ලුක් එකක් තියෙන පිරිමි පාට එවුන්ව දාපල්ල.. මුන්ව දැක්කම ගෑණුන්වත් එපා වෙනව යකෝ... :D යකෝ එකෙන්ම කියන්නෙ මුන්ට වඩා රංජන් රාමනායකගෙ පිරිමි ලුක් එක තියෙනව යකෝ එකෙන්ම :D :D
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ජේසොන් නම් ළිං, ළිං නම් ජේසොන්, adath linde neda ?, gay, gay jason, jason gay, kollo gahamu, lin jason karaliyata!, lollo, ponna thread, ponnayo wagene, sexy kollo
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යකෝ පිරිමියෙක් උනාම ලොඳ බැහැපු කෙල්ලො වගේ ලතාවට ඉන්න උන්ව දාන්න එපා යකෝ අප්පිරියයි... දාපන් ටිකක් කලු උනාට කමක් නෑ පිරිමියෙක් වගේ ඉන්න උන් ටිකක්. සුදු උනත් කමක් නෑ ටිකක් ඇඟ පත තියෙන මූනෙ සීරියස් ලුක් එකක් තියෙන පිරිමි පාට එවුන්ව දාපල්ල.. මුන්ව දැක්කම ගෑණුන්වත් එපා වෙනව යකෝ... :D යකෝ එකෙන්ම කියන්නෙ මුන්ට වඩා රංජන් රාමනායකගෙ පිරිමි ලුක් එක තියෙනව යකෝ එකෙන්ම :D :D

    :eek::eek::baffled::no::no:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යකෝ පිරිමියෙක් උනාම ලොඳ බැහැපු කෙල්ලො වගේ ලතාවට ඉන්න උන්ව දාන්න එපා යකෝ අප්පිරියයි... දාපන් ටිකක් කලු උනාට කමක් නෑ පිරිමියෙක් වගේ ඉන්න උන් ටිකක්. සුදු උනත් කමක් නෑ ටිකක් ඇඟ පත තියෙන මූනෙ සීරියස් ලුක් එකක් තියෙන පිරිමි පාට එවුන්ව දාපල්ල.. මුන්ව දැක්කම ගෑණුන්වත් එපා වෙනව යකෝ... :D යකෝ එකෙන්ම කියන්නෙ මුන්ට වඩා රංජන් රාමනායකගෙ පිරිමි ලුක් එක තියෙනව යකෝ එකෙන්ම :D :D

    thela wadi wela papuwata galapenna badath awama nam ranja beautiful wei :)
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    උඹ ගේ ද බං ඔය වගේ මගුල් යූ ටියුබ් එකේ සර්ච් කරන්නෙ?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    අපෝ බන්. . මම හිතුවේ නෑ උබත් මෙහෙම ඇති කියලා. . :sorry: