$100 ක් මාස 4 කින් $1,000,000 කරගමු (Last day - Tomorrow)

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    පම්ප් ෆන් එකේ නිකං දාපු ඩොලර් 24 ඩොලර් 2000 කරා මාස 6කීන් දැන් කොයින් එකත් ලෙප්ට්
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    මට තේරුණ විදිහට මෙහෙම එකක්...

    එයා free signal දෙන කෙනෙක්.
    එයා එයාගෙ binance account එකට $100ක් දාගෙන ඉන්නවා.
    Follwersලාටත් කියනවා තමන්ගෙ account වලට $100ක් දාගෙන තියාගන්න කියලා.

    එයා හෙට (සඳුදා) ඉඳන් ඒ $100න් trade කරන්න පටන් ගන්නවා. එයා දාන හැම trade එකක්ම follwersලාටත් කියනවා.

    * එතකොට මේකෙන් එයාට විශේෂ වාසියක් වෙන්නෑ. එයා දාන trades ටික followersලාටත් දාන්න කියලානෙ කියන්නෙ. (ඔය විදිහට වෙනවා නම් scam එකක් කියන්න බෑ)

    --------------------
    හැබැයි මෙහෙම වුණොත් නම් scam:-
    * අතරමගකදි එයාගෙ account එකට සල්ලි එවන්න කිව්වොත්
    * Free signal වලට වඩා හොඳ signal දෙන paid group එකට join වෙන්න කිව්වොත්
    * එයාගෙම coin එකක invest කරන්න කිව්වොත්
    * වෙන website (exchange) එකකින් buy කරන්න කිව්වොත්

    මට මතක් වුණ ටික ඔය කිව්වෙ. Signal වලින් trade කරනවා නම්......
    * එයා කලින් දීලා තියෙන signal බලලා, ඒ signal එක දීලා තියෙන දිනය, වෙලාව අනුව chart එකේ entry, tp, sl ලකුණු කරන්න.
    ඊටපස්සෙ බලන්න entry එකෙන් පස්සෙ මුලින්ම වැදිලා තියෙන්නෙ tpද slද කියලා.
    @super077 any comments?
     
    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,599
    646
    113
    පම්ප් ෆන් එකේ නිකං දාපු ඩොලර් 24 ඩොලර් 2000 කරා මාස 6කීන් දැන් කොයින් එකත් ලෙප්ට්
    kohomada ban? coin ekak create karada?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,993
    13,558
    113
    35
    Spain
    මට තේරුණ විදිහට මෙහෙම එකක්...

    එයා free signal දෙන කෙනෙක්.
    එයා එයාගෙ binance account එකට $100ක් දාගෙන ඉන්නවා.
    Follwersලාටත් කියනවා තමන්ගෙ account වලට $100ක් දාගෙන තියාගන්න කියලා.

    එයා හෙට (සඳුදා) ඉඳන් ඒ $100න් trade කරන්න පටන් ගන්නවා. එයා දාන හැම trade එකක්ම follwersලාටත් කියනවා.

    * එතකොට මේකෙන් එයාට විශේෂ වාසියක් වෙන්නෑ. එයා දාන trades ටික followersලාටත් දාන්න කියලානෙ කියන්නෙ. (ඔය විදිහට වෙනවා නම් scam එකක් කියන්න බෑ)

    --------------------
    හැබැයි මෙහෙම වුණොත් නම් scam:-
    * අතරමගකදි එයාගෙ account එකට සල්ලි එවන්න කිව්වොත්
    * Free signal වලට වඩා හොඳ signal දෙන paid group එකට join වෙන්න කිව්වොත්
    * එයාගෙම coin එකක invest කරන්න කිව්වොත්
    * වෙන website (exchange) එකකින් buy කරන්න කිව්වොත්

    මට මතක් වුණ ටික ඔය කිව්වෙ. Signal වලින් trade කරනවා නම්......
    * එයා කලින් දීලා තියෙන signal බලලා, ඒ signal එක දීලා තියෙන දිනය, වෙලාව අනුව chart එකේ entry, tp, sl ලකුණු කරන්න.
    ඊටපස්සෙ බලන්න entry එකෙන් පස්සෙ මුලින්ම වැදිලා තියෙන්නෙ tpද slද කියලා.
    ඔතන කරන්නේ ස්වෝම් එකක් හදාගෙන ට්‍රෙන්ඩ් කරන්න, ලොකු ස්වොම් එකක් තියෙනවා නම් ඌගේ ට්‍රෙන්ඩ් එක ෆොලෝ කරනවා නම් ඕක කරන්න බැරි වැඩක් නෙවේ නෙ, උන්ට පුළුවන් මාකට් ඕන විදියට අප් කරන්න. හැබැයි ෆොලොවර්සලා ලක්ෂයක් විතර ඕන වෙයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    kohomada ban? coin ekak create karada?
    නෑ මෙමේ එක්ක දැම්මා , ඔය එන ඒවට කනාවට යයි නොයයි කියලා ඩොලර් 10-15 දානව. ඒම දාපු එකක් පුකේ අමාරුකාරයෝ ටිකක් පම්ප් කර දවස් 3-4 වගේ , ඇලට් එක ආව බලං ඉදලා ඩොං ගාල වික්කා . ලගදි බැලුවම කොයින් එකත් නෑ 🤣
     
    • Wow
    Reactions: SANJU1992

    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    එයාට විශේෂ වාසියක් වෙන්නෑ.

    අන්න ඒකනෙ ඔයාට වැරදුන තැන. Binance වගේ ඒවයින් ඔහොම ලොකු followers ලා ඉන්න අයට discounts, commissions වගේ දේවල් දෙනවා.

    උන් win කරත් loss උනත් platform එකට ගාන එනවා. Commission එකත් එනවා. 100 ගානෙ ලක්ෂෙකින් විතර සෙට් වෙන fees, commissions, trade volume එක කොච්චරක්ද 😱

    අපෝ 100නෙ ඕක මොකක්ද කියලා දාන එකට උනුත් කැමතියි. Scam වෙලා කෙලඋනාට ලොකු විරෝධයක් එන්නෙ නෑනෙ. හැබැයි මුලින්ම win කරනව නං පස්ස නොබලා දිව්වත් කමක් නෑ. Mega size scam එකක් තමයි ඒ එන්නෙ 🤭
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    මට තේරුණ විදිහට මෙහෙම එකක්...

    එයා free signal දෙන කෙනෙක්.
    එයා එයාගෙ binance account එකට $100ක් දාගෙන ඉන්නවා.
    Follwersලාටත් කියනවා තමන්ගෙ account වලට $100ක් දාගෙන තියාගන්න කියලා.

    එයා හෙට (සඳුදා) ඉඳන් ඒ $100න් trade කරන්න පටන් ගන්නවා. එයා දාන හැම trade එකක්ම follwersලාටත් කියනවා.

    * එතකොට මේකෙන් එයාට විශේෂ වාසියක් වෙන්නෑ. එයා දාන trades ටික followersලාටත් දාන්න කියලානෙ කියන්නෙ. (ඔය විදිහට වෙනවා නම් scam එකක් කියන්න බෑ)

    --------------------
    හැබැයි මෙහෙම වුණොත් නම් scam:-
    * අතරමගකදි එයාගෙ account එකට සල්ලි එවන්න කිව්වොත්
    * Free signal වලට වඩා හොඳ signal දෙන paid group එකට join වෙන්න කිව්වොත්
    * එයාගෙම coin එකක invest කරන්න කිව්වොත්
    * වෙන website (exchange) එකකින් buy කරන්න කිව්වොත්

    මට මතක් වුණ ටික ඔය කිව්වෙ. Signal වලින් trade කරනවා නම්......
    * එයා කලින් දීලා තියෙන signal බලලා, ඒ signal එක දීලා තියෙන දිනය, වෙලාව අනුව chart එකේ entry, tp, sl ලකුණු කරන්න.
    ඊටපස්සෙ බලන්න entry එකෙන් පස්සෙ මුලින්ම වැදිලා තියෙන්නෙ tpද slද කියලා.
    binanace eke issara thibuna neda top traders la follow karala eyala dana trades ape acocunt eke same propotion ekakin auto trade wena option ekak. dan eka nadda?
     
    • Like
    Reactions: Little Hulk

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,257
    8,630
    113
    Ithin u oka kiyawa kiyawa yanne nathuwa 100 100 daalaa hamba karanna puluwan ney professor Michael ta
    මෙන්න මේ තියරි එක තමා මන් හැම investment advisorටම දාල බලන්නෙ.

    1. මෙහෙම කියන එකෙන් ඌට තියෙන වාසිය මොකක්ද කියල මන් හිතනවා.
    2. මිනිස්සු කවදාවත් දෙයක් නිකන් වෙන කෙනෙක්ට දෙන්නෙ නෑ. තමන් කරන දේ ගොඩක් ලාබ තියෙනවා නම් කොහොමත් වෙන කෙනෙක්ට ලේසියෙන් දෙන්නෙ නෑ. ලාබ නැති නිසා තමයි ගෲප් හදන් කෝස් කරන්නෙ.

    මට තේරුණ විදිහට මෙහෙම එකක්...

    එයා free signal දෙන කෙනෙක්.
    එයා එයාගෙ binance account එකට $100ක් දාගෙන ඉන්නවා.
    Follwersලාටත් කියනවා තමන්ගෙ account වලට $100ක් දාගෙන තියාගන්න කියලා.

    එයා හෙට (සඳුදා) ඉඳන් ඒ $100න් trade කරන්න පටන් ගන්නවා. එයා දාන හැම trade එකක්ම follwersලාටත් කියනවා.

    * එතකොට මේකෙන් එයාට විශේෂ වාසියක් වෙන්නෑ. එයා දාන trades ටික followersලාටත් දාන්න කියලානෙ කියන්නෙ. (ඔය විදිහට වෙනවා නම් scam එකක් කියන්න බෑ)

    --------------------
    හැබැයි මෙහෙම වුණොත් නම් scam:-
    * අතරමගකදි එයාගෙ account එකට සල්ලි එවන්න කිව්වොත්
    * Free signal වලට වඩා හොඳ signal දෙන paid group එකට join වෙන්න කිව්වොත්
    * එයාගෙම coin එකක invest කරන්න කිව්වොත්
    * වෙන website (exchange) එකකින් buy කරන්න කිව්වොත්

    මට මතක් වුණ ටික ඔය කිව්වෙ. Signal වලින් trade කරනවා නම්......
    * එයා කලින් දීලා තියෙන signal බලලා, ඒ signal එක දීලා තියෙන දිනය, වෙලාව අනුව chart එකේ entry, tp, sl ලකුණු කරන්න.
    ඊටපස්සෙ බලන්න entry එකෙන් පස්සෙ මුලින්ම වැදිලා තියෙන්නෙ tpද slද කියලා.
    හොඳට කල්පනා කරලා තියෙනවා. සුපිරි
    ------ Post added on Nov 17, 2025 at 10:04 PM

    ඔතන කරන්නේ ස්වෝම් එකක් හදාගෙන ට්‍රෙන්ඩ් කරන්න, ලොකු ස්වොම් එකක් තියෙනවා නම් ඌගේ ට්‍රෙන්ඩ් එක ෆොලෝ කරනවා නම් ඕක කරන්න බැරි වැඩක් නෙවේ නෙ, උන්ට පුළුවන් මාකට් ඕන විදියට අප් කරන්න. හැබැයි ෆොලොවර්සලා ලක්ෂයක් විතර ඕන වෙයි
    ඔව් නෙහ්. එතකොට HNWI කෙනෙක්ට කිව්වැ හැකි dump කරන්න ඕන volume එක මන් හදලා දෙන්නම් කියලා..
    ------ Post added on Nov 17, 2025 at 10:07 PM

    අන්න ඒකනෙ ඔයාට වැරදුන තැන. Binance වගේ ඒවයින් ඔහොම ලොකු followers ලා ඉන්න අයට discounts, commissions වගේ දේවල් දෙනවා.

    උන් win කරත් loss උනත් platform එකට ගාන එනවා. Commission එකත් එනවා. 100 ගානෙ ලක්ෂෙකින් විතර සෙට් වෙන fees, commissions, trade volume එක කොච්චරක්ද 😱

    අපෝ 100නෙ ඕක මොකක්ද කියලා දාන එකට උනුත් කැමතියි. Scam වෙලා කෙලඋනාට ලොකු විරෝධයක් එන්නෙ නෑනෙ. හැබැයි මුලින්ම win කරනව නං පස්ස නොබලා දිව්වත් කමක් නෑ. Mega size scam එකක් තමයි ඒ එන්නෙ 🤭
    කොහොමද තමන්ගෙ followersස්ලා මෙච්චර ඉන්නවා කියලා ඔප්පු කරන්නෙ?
    ------ Post added on Nov 17, 2025 at 10:09 PM
     
    • Like
    Reactions: Little Hulk

    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    කොහොමද තමන්ගෙ followersස්ලා මෙච්චර ඉන්නවා කියලා ඔප්පු කරන්නෙ?
    ------ Post added on Nov 17, 2025 at 10:09 PM

    Follow button එක ඔබලා follow කරාම.
    Referral link එකෙන් register උනාම
    තව විදි ඇති

    මාස 4න් 10,000% ක return එකක් ගන්න බෑ කියලා තේරෙන්නෙ නැති එවුන් ගැන කියලා වැඩක් නෑ. ලක් එකට 200% වෙනකොට අයින් වෙන්න පුලුවන් නං ඒකත් ලොකු දෙයක්.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,194
    24,864
    113
    tracing Geo-location.. ... ...
    අන්න ඒකනෙ ඔයාට වැරදුන තැන. Binance වගේ ඒවයින් ඔහොම ලොකු followers ලා ඉන්න අයට discounts, commissions වගේ දේවල් දෙනවා.

    උන් win කරත් loss උනත් platform එකට ගාන එනවා. Commission එකත් එනවා. 100 ගානෙ ලක්ෂෙකින් විතර සෙට් වෙන fees, commissions, trade volume එක කොච්චරක්ද 😱

    අපෝ 100නෙ ඕක මොකක්ද කියලා දාන එකට උනුත් කැමතියි. Scam වෙලා කෙලඋනාට ලොකු විරෝධයක් එන්නෙ නෑනෙ. හැබැයි මුලින්ම win කරනව නං පස්ස නොබලා දිව්වත් කමක් නෑ. Mega size scam එකක් තමයි ඒ එන්නෙ 🤭

    fb එකේ ඉන්නවා XM වල broker කරන එකෙක්.. free මොනවහරි ටිකක් කියලා දීලා උගේ link එකෙන් minimum $500 deposit කරවනවා.. ඌ commission එක ගන්නවා අරුන් win කරත් loss වුනත්.. සද්භාවයෙන් මිනිස්සු ගොඩ දානවා කියලා හිතාගෙන තමයි කට්ටිය පස්සෙන් යන්නේ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    fb එකේ ඉන්නවා XM වල broker කරන එකෙක්.. free මොනවහරි ටිකක් කියලා දීලා උගේ link එකෙන් minimum $500 deposit කරවනවා.. ඌ commission එක ගන්නවා අරුන් win කරත් loss වුනත්.. සද්භාවයෙන් මිනිස්සු ගොඩ දානවා කියලා හිතාගෙන තමයි කට්ටිය පස්සෙන් යන්නේ..

    ඔව්. අර Orga ද මොකාද එකානෙ. 😂
    ඔය වගේ ගොඩක් එවුන් ඉන්නවා.
     
    • Like
    Reactions: supun_sg

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    binanace eke issara thibuna neda top traders la follow karala eyala dana trades ape acocunt eke same propotion ekakin auto trade wena option ekak. dan eka nadda?
    Copy trading තියෙනවා. මම කරලා නෑ.

    ඔව් නෙහ්. එතකොට HNWI කෙනෙක්ට කිව්වැ හැකි dump කරන්න ඕන volume එක මන් හදලා දෙන්නම් කියලා..
    ඔහොම එකෙක් ඉන්නවා binance square එකේ Whale Watcher කියලා. එහෙම නමක් දාගෙන උෟ කරන්නෙ peak එකේදි whalesලාට sell කරන්න liquidity හදලා දෙන එක.
     
    • Wow
    Reactions: SK29