meke danen nadda?
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
patta torque ekak thiyenne fronx eke, meeta kalin vezel,yariss cross ehema japan ewa padala tihyenawa. ewa monawada hithenawa Fronx eke torque ekath ekka compair karama. widinawaFronx. කකුල තියෙනව විතරයි. ජෙට් එක වගෙ විදින්නෙ.ඇන්ජිමෙ booster Jet කියල ගහල තියෙන්නෙ එකද දන් නෑ.
වින්ඩ්ශීල්ඩ් එකෙ quality අනුව තමා ඔය ස්පිඩ් එක තෙරෙන් නැති වෙන්නෙ
පොඩි එන්ජිමකින් ඔහොම jet power දෙනවා කියන්නේ, ලක්ෂෙන් එන්ජිමක් තියන්න ලෑස්ති වෙන්නFronx. කකුල තියෙනව විතරයි. ජෙට් එක වගෙ විදින්නෙ.ඇන්ජිමෙ booster Jet කියල ගහල තියෙන්නෙ එකද දන් නෑ.
වින්ඩ්ශීල්ඩ් එකෙ quality අනුව තමා ඔය ස්පිඩ් එක තෙරෙන් නැති වෙන්නෙ
1000 CC turbo ඒවගේ 2000-3500 rpm එකේදී ලොකු torque එකක් ගන්න පුළුවන්, 0-100km/h 10seconds වලින් වගේ ගන්න පුළුවන්. ඊට පස්සේ RPM එක 2000 ට අඩුවෙන් speed එක 100 maintain කරන් යන්න පුළුවන්. මන් ගාව 1340kg බර 1000 CC turbo, sedan එකක් තියෙනවා එකේ ඔය විදිහට තමා මන් highway යන්නේ, 100ට යනවා කියල දැනෙන්නේ නැ, සමහර විට ඇතුලේ යන අය හිමින් යන්නේ ඇයි කියල අහනවා.1000 cc wela kohomada ban danenne nathuwa yanne. Average yanna 1500 cc wath one. Danenne nathi wenna 2000 cc wath one.
BMW 520 ekakata wagenam danenne nathuwa yanna puluwan.
Vitz car - මාලිමා ආණ්ඩුව දැනෙන්නෙ නැති වෙන්න ඇරිපු වාහනයක්හයිවේ බස් වල එක දැනෙන් නෑ...ගොඩක් වාහන වල දැනෙනවා..එහෙම වාහන මොනවද තියෙන්නේ..ජපන්