100 ස්පීඩ් එක දැනෙන්නවත් නැති කාර්

Its Me Im Back

Well-known member
  • meke danen nadda?

    559898724_17869163673449323_3504571016133103064_n.jpg


    559871848_17869163682449323_848134595494059710_n.jpg

    559735867_17869163691449323_5529160233545995136_n.jpg


    559737708_17869163700449323_7171798946750736643_n.jpg

    559542865_17869163709449323_2133258277615500438_n.jpg

    560569030_17869163718449323_7267171347453998303_n.jpg

    560894066_17869163727449323_5915956296925158688_n.jpg

    559657541_17869163736449323_424714684341543138_n.jpg
    Jerking Jerk Off GIF
     
    • Like
    Reactions: Psiko

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    වාහනේ ලොකු වෙන්න වෙන්න Speed එක දැනෙන ගතිය අඩුයි
    Subaru වල 160 ත් දැනෙන්නේ නෑ
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    Fronx. කකුල තියෙනව විතරයි. ජෙට් එක වගෙ විදින්නෙ.ඇන්ජිමෙ booster Jet කියල ගහල තියෙන්නෙ එකද දන් නෑ. :P

    වින්ඩ්ශීල්ඩ් එකෙ quality අනුව තමා ඔය ස්පිඩ් එක තෙරෙන් නැති වෙන්නෙ
    patta torque ekak thiyenne fronx eke, meeta kalin vezel,yariss cross ehema japan ewa padala tihyenawa. ewa monawada hithenawa Fronx eke torque ekath ekka compair karama. widinawa
     
    • Love
    Reactions: Spiderman.Ayya

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,099
    3,940
    113
    BMW 735i, Mercedes Benz S class, old Mercedes Benz D200(D200 eke 100 ta nam giyada Manda habayi pawenawa wageyi comfortable).
     

    Darklord99

    Junior member
  • Feb 16, 2022
    54
    73
    18
    1st gen Nissan Leaf is really good in highway compared to most Japanese cars. Drove around 130kmph+ without any handling or performance problems.
     
    • Like
    Reactions: TechnWeb

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,852
    113
    Fronx. කකුල තියෙනව විතරයි. ජෙට් එක වගෙ විදින්නෙ.ඇන්ජිමෙ booster Jet කියල ගහල තියෙන්නෙ එකද දන් නෑ. :P

    වින්ඩ්ශීල්ඩ් එකෙ quality අනුව තමා ඔය ස්පිඩ් එක තෙරෙන් නැති වෙන්නෙ
    පොඩි එන්ජිමකින් ඔහොම jet power දෙනවා කියන්නේ, ලක්ෂෙන් එන්ජිමක් තියන්න ලෑස්ති වෙන්න
     
    • Like
    Reactions: scorpion MW

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    1000 cc wela kohomada ban danenne nathuwa yanne. Average yanna 1500 cc wath one. Danenne nathi wenna 2000 cc wath one.

    BMW 520 ekakata wagenam danenne nathuwa yanna puluwan.
    1000 CC turbo ඒවගේ 2000-3500 rpm එකේදී ලොකු torque එකක් ගන්න පුළුවන්, 0-100km/h 10seconds වලින් වගේ ගන්න පුළුවන්. ඊට පස්සේ RPM එක 2000 ට අඩුවෙන් speed එක 100 maintain කරන් යන්න පුළුවන්. මන් ගාව 1340kg බර 1000 CC turbo, sedan එකක් තියෙනවා එකේ ඔය විදිහට තමා මන් highway යන්නේ, 100ට යනවා කියල දැනෙන්නේ නැ, සමහර විට ඇතුලේ යන අය හිමින් යන්නේ ඇයි කියල අහනවා.
    ඔය විදිහට highway එකේ යන කොට එකේ fuel 18-20 වගෙත් වැඩ,
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    හයිවේ බස් වල එක දැනෙන් නෑ...ගොඩක් වාහන වල දැනෙනවා..එහෙම වාහන මොනවද තියෙන්නේ..ජපන්
    Vitz car - මාලිමා ආණ්ඩුව දැනෙන්නෙ නැති වෙන්න ඇරිපු වාහනයක්
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,765
    2,796
    113
    Godak Japan 1500CC sedan car wala denne nehe. But Wahane aged weddi noise eka tika tika athulata enna gannawa.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,507
    5,863
    113
    හෝම් ස්වීට් හෝම්
    මේ මාසෙට 6000ක් පොලිසියට දුන්නා ඔය දැනෙන්නැති හුත්තක් හින්දා

    මම ආසයි 80 පනිනකොට දෙදරණ කාර් වලට ඒක හින්දා