මචං
වරදින තැන උඹලටත් ඔතැන
මයිනා යුද්දේ කරලත් ජනේලෙන් යන්නයි ගෝටා වීරයා වගේ ඇවිල්ලා හැංගිලා දුවන්නයි රනිලා රට වැටිච්ච වෙලේ බෙල්ල තිබ්බත් ගෙදර යන්නයි උන හේතු ටික කල්පනා කරපන් හිමිට
අරු කල නිසා අපි කරාම මොකෝ තියරිය දැන් මිනිස්සු ඒ හැටි කල් ඉවසන් නෑ
උඹලා පාක්ෂිකයෝ වෙන්න ඇති npp
ඒත් වැරද්ද දැක්කම ඒක වහන්න බටර් ගාන්න එපා
ඒක උඹලගේ පක්ෂෙටම කර ගන්න කොඩි විනයක්
උඹ ලංකාවේ නැතිව ඇති මාත් නෑ. හැබැයි අපේ අහුමුලු තාම ලංකාවේ තියෙනවා
හැබැයි ගොඩාක් වෙලාවට මේක මෙහෙම හරි දුවන අන්තිම ආණ්ඩුව වෙයි
ආය අරගලයක් එන් නැති වෙන්න උඹලම උඹලගේ මහ එවුන්ගෙන් අහපල්ලා මේ කරන ට්‍රැක් වැඩ වලට හේතු
සියා කෝටි ගණන් වල කජු කෑව එකට දෙවැනි නෑ මේ ගෝත වැඩේ
මිනිස්සු පෝලිමේ ගිහින් සුපෝස කන්න ලැස්ති පිට ඉන්නේ කියලද බන් මේ මරි මෝඩ තීරණ ගන්න එව්වෝ හිතාන ඉන්නේ
මේ අන්තිම කාලේ කරපු හැම වැඩේම මම දැක්කේ අමු ට්‍රැක් ටිකක්. අර වැට් රිටන් එක නම් සුපිරි
හොරු අල්ලලා හිරේ දැමිල්ලට සමගාමීව සංවර්ධනේ ප්‍රාෙයා්ගිකව අරන් යන්න කියහල්ලා මහ එවුන්ට
යකෝ ඒ ෆැන්චයිස් එකට බෙල්ල තිබ්බ කොම්පැණිය හොයලා දියන්කෝ ට්‍රැක්ටර් අයින් කරලා හාන්න ගන්න
මරුනේ බන් ඒක
------ Post added on Jul 7, 2025 at 2:52 AM
හේතු ටික කල්පනා කරා කලින්ම.
ඒව දැන් කරන්නෙ නෑනෙ.
මයිනා ණය පොළියවත් ගෙවාගන්න බැරි ගොං ප්‍රොජෙක්ට් කරලා, කොමිස් ගහලා රටට කෙළෙව්වා.
පොනිලා නිකන්ම මහබැංකුවෙන් හොරා කෑවා/ණය අරන් කෑවා. පාඩු ලබන්නවත් කිසි දෙයක් හදල නෑ.
මේ ආණ්ඩුව ඔය එකක්වත් කරලා නෑ. අරුන් දෙගොල්ලොම පාඩු කරපුවා ලාබ කරන්න වැඩ කරනවා.
ඒව උබලට වැරදියි වගේ තමයි පේන්නෙ. අපිට ඒවට කරන්න දෙයක් නෑ.
ඒක නෙවෙයි මේකෙ වරද/වැරදි මොකක්ද කියපන්කො.
Last edited: