මට wheat වලින් කෙල උනා $100 විතර සිකුරාදා, හැබැයි ග්‍රීසියේ බොන්ඩ් කේස් එක නිසා $600ක් විතර සෙට් උනා Stoxx EU 50 වලින්
uba indices/stocks da trade karanne??
forex walata wada tyena wasi awasi monawada machan? nattan dekama eka wageda?
මට wheat වලින් කෙල උනා $100 විතර සිකුරාදා, හැබැයි ග්‍රීසියේ බොන්ඩ් කේස් එක නිසා $600ක් විතර සෙට් උනා Stoxx EU 50 වලින්
මූ බොරු දාලා තියෙන්නේ.. ඔය තියෙන්නේ micro අccඔඋන්ට් එකක්.. ඔතන තියෙන්නේ ගනන් cent වලින්.. ඒ කියන්නේ USD1=100cent කියලා.. කොටින්ම මූ ඩිපොසිට් කරලා තියෙන්නේ 1000 නම් ඒක 100න් බෙඩෙන්න ඔනේ. එතකොට ඩොලර් 10යි.. ෆ්‍රොෆිට් එක 10642.29 කියන්නේ ඒකත් 100න් බෙදෙන්න ඔනේ.. එතකොට 106.42
…
…ඇත්ත මූට ප්‍රොෆිට් එකක් හම්බුවෙලා තියනවා හැබැයි ඩොලර් දාස් ගනන් වලින් නෙමෙයි.. ඔය අකවුන්ට් එක මයික්‍රො එකක්. ඒකයි හැම පෙයාර් එකකටම m අකුර තියෙන්නේ..

lot size eka thamai machan case eka. currency pair wala 0.01 aduma. namuth wheat,soy,sugar saha stock options wala lot size eka 1.00 aduma. ithin profit eka wagema loss ekath risk eka wadi.uba indices/stocks da trade karanne??
forex walata wada tyena wasi awasi monawada machan? nattan dekama eka wageda?
lot size eka thamai machan case eka. currency pair wala 0.01 aduma. namuth wheat,soy,sugar saha stock options wala lot size eka 1.00 aduma. ithin profit eka wagema loss ekath risk eka wadi.

kaud bn broker? mama pbr gaththa. thawa up wei kiyalayi balan inne.![]()
මම OANDA Europe බන්.. බ්‍රොකෙර් නම් අවුලක් නැ. ග්‍රීසීයෙඔ බොන්ඩ් කේස් එක තමා සිකුරාදා මට කෙලියේ.. ඒත් දැන් ආයේ ස්ටොක් ඔප්ශන් හරියාගෙන එනවා. US500, US30 වගේ නම් දැනටමත් ඔකේ.. යුරොප් සයිඩ් එක තමා හිමින් යන්නේ. අද දවසේ මේජර් ඉවෙන්ට් එකක් නැ මචන්.. හවස 2.30ට ජර්මන් ඉකොනොමි සීන් එකක් තියනවා. එච්චරයි..

උබ binary කරනවද?OANDA Europe spread wadi bn. mama tickmill exchange accnt. nikamata gihin blpn.
උබ binary කරනවද?
tickmil Seychelles නේද රෙගුලර් කරන්නේ.. ?
nt binary. fsa reg. Seychelles seen ekaknam thiye bn. eka awulak weida?
දැනට අවුලක් නැ මචන්. ඔකේ වැඩේ උන් රෙගුලශන් වෙනස් කරනවා උන්නු හැටියේ. එතකොට ඉතින් එපා වෙනවා. නැතුව වෙන අවුලක් නැ.. සීශෙල්ස් අප්සට් තැනක් නෙමෙයි. xm වගේ උන් සයිප්‍රස් නේ. ඒත් ඔය ඉන්නේ.. අවුලක් නැ..
මූ බොරු දාලා තියෙන්නේ.. ඔය තියෙන්නේ micro අccඔඋන්ට් එකක්.. ඔතන තියෙන්නේ ගනන් cent වලින්.. ඒ කියන්නේ USD1=100cent කියලා.. කොටින්ම මූ ඩිපොසිට් කරලා තියෙන්නේ 1000 නම් ඒක 100න් බෙඩෙන්න ඔනේ. එතකොට ඩොලර් 10යි.. ෆ්‍රොෆිට් එක 10642.29 කියන්නේ ඒකත් 100න් බෙදෙන්න ඔනේ.. එතකොට 106.42
…
…ඇත්ත මූට ප්‍රොෆිට් එකක් හම්බුවෙලා තියනවා හැබැයි ඩොලර් දාස් ගනන් වලින් නෙමෙයි.. ඔය අකවුන්ට් එක මයික්‍රො එකක්. ඒකයි හැම පෙයාර් එකකටම m අකුර තියෙන්නේ..

lot size eka thamai machan case eka. currency pair wala 0.01 aduma. namuth wheat,soy,sugar saha stock options wala lot size eka 1.00 aduma. ithin profit eka wagema loss ekath risk eka wadi.

දැනට අවුලක් නැ මචන්. ඔකේ වැඩේ උන් රෙගුලශන් වෙනස් කරනවා උන්නු හැටියේ. එතකොට ඉතින් එපා වෙනවා. නැතුව වෙන අවුලක් නැ.. සීශෙල්ස් අප්සට් තැනක් නෙමෙයි. xm වගේ උන් සයිප්‍රස් නේ. ඒත් ඔය ඉන්නේ.. අවුලක් නැ..

ඔව් මචන්.. FXCC ලා හොදයි මචන්. හැබැයි මිනිමම් ඩිපොසිට් එක වැඩියි.. ෆොරෙක්ස් ආරම්බකරන එකෙකුට සෙට් වෙන්නේ නැ.machan FXCC true ECN/STP broker kenek da?![]()
ඔව් මචන්.. FXCC ලා හොදයි මචන්. හැබැයි මිනිමම් ඩිපොසිට් එක වැඩියි.. ෆොරෙක්ස් ආරම්බකරන එකෙකුට සෙට් වෙන්නේ නැ.