1000CC Reg - මේක ඇත්තක්ද බන්ස්

goooogle99

Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    1000CC Reg - මේක ඇත්තක්ද බන්ස්

    https://youtu.be/g01-b10t_GY?t=3888

    දන්න කෙනෙක් පීස් හෙලුප්, ලොකු අයියා වත් දන්නවද මේ කතාව ගැන :confused::confused:

    පොඩ්ඩක් ඔය ලින්ක් එකට ගිහින් බලපන්කෝ, මන් ඒ ප්‍රස්නේ අහන තැනට ටයිම් සෙට් කරපු ලින්ක් එකක් දාලා තියෙන්නේ :cool:
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    owa genawata normal pare padinna bahaneda? max engine capacity eka kiyada normal padinna puluwan :confused: 450? 300? 250?
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    පොලිසියේ තර්කය තමයි පාරේ 1000cc බයික් පදින්න දෙනවා නම් උන්ට ඊට වැඩිය ලොකු බයික් ( 1500cc වගේ ) ඕනලු , නැත්නම් පස්සෙන් ගිහින් අල්ලන්න බැරිලු :baffled::P:rofl:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පොලිසියේ තර්කය තමයි පාරේ 1000cc බයික් පදින්න දෙනවා නම් උන්ට ඊට වැඩිය ලොකු බයික් ( 1500cc වගේ ) ඕනලු , නැත්නම් පස්සෙන් ගිහින් අල්ලන්න බැරිලු :baffled::P:rofl:

    ඕකුන්ට 600 ඒවා දීල තෙල් ඉසූ කරන්නෙ නෑ. ඒක නිසා උන් තෙල් අඩුකරගෙන ඉන්නෙ. පාරෙ යන උන් තමයි සමහර ඒවට තෙල් ගහල දෙන්නෙත්. 1500 අරන් දීල පාරෙ යන එවුන්ට කියයි තෙල් ගහල දීපල්ල කියල. ඒක විතරයි අඩු :angry:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    REg karanna puluwan ban, habai loriyaka patawan gihin track wala witharai padhinna puluwan.
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    පොලිසියේ තර්කය තමයි පාරේ 1000cc බයික් පදින්න දෙනවා නම් උන්ට ඊට වැඩිය ලොකු බයික් ( 1500cc වගේ ) ඕනලු , නැත්නම් පස්සෙන් ගිහින් අල්ලන්න බැරිලු :baffled::P:rofl:

    maha jara yakku bn, sirisenage putha gawa 1200 ducati multistdra ekak bn thiyene, unwa allane komad adane na

    ඕකුන්ට 600 ඒවා දීල තෙල් ඉසූ කරන්නෙ නෑ. ඒක නිසා උන් තෙල් අඩුකරගෙන ඉන්නෙ. පාරෙ යන උන් තමයි සමහර ඒවට තෙල් ගහල දෙන්නෙත්. 1500 අරන් දීල පාරෙ යන එවුන්ට කියයි තෙල් ගහල දීපල්ල කියල. ඒක විතරයි අඩු :angry:

    happenne nane bn unawa

    REg karanna puluwan ban, habai loriyaka patawan gihin track wala witharai padhinna puluwan.

    na machn uba video eka baluwada balapnko mulin
     
    isurunisal

    Junior member
  • Mar 27, 2011
    140
    12
    18
    Kalutara
    ඉස්සරහට රෙග් කරන්න දෙනවා
    පාරේ පදින්නත් දෙනවා කියන line එකක් යන්නේ
    එත් tax එහම ගෙවල ගෙනා එවුව විතරයි,
    එක නිසාම පොලිසියට අලුතෙන් 1300cc බයික් සෙට් එකක් ගේනවා සහ ඉතුරු සෙට් එකක් ගෙන්න අවසර ඉල්ලලා තියනවා.
    ළඟදීම එයි. suzuki `1300cc සෙට් එකක්
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    ඉස්සරහට රෙග් කරන්න දෙනවා
    පාරේ පදින්නත් දෙනවා කියන line එකක් යන්නේ
    එත් tax එහම ගෙවල ගෙනා එවුව විතරයි,
    එක නිසාම පොලිසියට අලුතෙන් 1300cc බයික් සෙට් එකක් ගේනවා සහ ඉතුරු සෙට් එකක් ගෙන්න අවසර ඉල්ලලා තියනවා.
    ළඟදීම එයි. suzuki `1300cc සෙට් එකක්

    ohh komada bn dane :sorry: