මෙහෙම ඉඩමක් තියෙනවා 10.7 පර්චස් ඉඩමේ දෙපැත්තකින් පාර යනවා. මේ ඉඩමේ වාහන 4ක් පාරක් කරන්න පුළුවන් විදිහට හදන්න පුලුවන්ද ගෙයක්? හැබැයි හැම වාහනයක්ම අනෙක් වාහනේ අයින් නොකර එලියට ගන්න පුළුවන් වෙන්න ඕනේ.
ගෙදර කාමර 3යි බාත් රුම් 2යි සාලේ කුස්සියයි. එක්ක එන්නත් ඕනේ. මේ ඔක්කොම පර්චස් 10.7 කරන්න පුළුවන් වෙයිද ?
ගෙදර කාමර 3යි බාත් රුම් 2යි සාලේ කුස්සියයි. එක්ක එන්නත් ඕනේ. මේ ඔක්කොම පර්චස් 10.7 කරන්න පුළුවන් වෙයිද ?

මේ ඉඩමේ බැරි වෙයි ද ? එහෙම බන් 