Ai ban ithin Wimaladharma sahodarayone jaathiyata welawa dakwanne, ithin dan me thread eke wenne umbala welawa kiyana ekane


ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත්වුණු පළාත් පාලන ආයතන වල මන්ත්‍රීවරුන් 29 දෙනෙකුගෙන් 17 දෙනෙකු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහයදීමට තීරණය කර තිබේ.