11 පන්තියේ අපි..ඔයත් 11 ට එන්න..

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙහෛම හරියන්නෙ නැහැ..............
    බෙර ගහලා හේවිසි ගහලා පිලිගනිං.................
    මේ සැපත් වෙන්නේ hansa1018...................
    එලාස් ඉස්සරනං ගොඩක් උඩ රෑන්ක් එකක් හිටියේ............
    ගයියා මම චතු සුදු පූසා එක ලඟ හිටියේ..............
    හිටපල්ලා ලඟදිම ආයේ එනවා උඩට...............


    පල පල යන්න..තොපි මෙලෝ රහක් නැහැ..දැක්ක කාලයක් මතක නැහැ..ත්‍රෙඩ් එකක් දාපු දවසක් මතක නැහැ..උඹව 10 පන්තියට ෆේල් කරන්නමයි හිතෙන්නෙ..:baffled::baffled:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    තව අවුරුදු 20කින් විතර උබලත් එක්ක සෙට් වෙන්නම්..:lol::lol:

    සේරටම සුභ පැතුම්:yes:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඒකටනම් දුක හිතුන
    1115.gif
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඒ ලෙවෙල් පන්තියක් දානකම් ඉන්නේ බන් බලාගෙන.

    ehema lesiyen A/L panthiyata yanna ba ban :D| hamotama oka karanna baha. Ahamben A/L panagaththa kiyamukoooo.. eeth malata uni yanna nam baha. :rofl: uni giya dennai inne elakiri eke. dennama Lokko misak student lawath newei :rofl: A/L panagaththu unuth inne ekai thama. anik eka A/L panthiyen panala gihin.

    man kiyana ewa therenawadath manda umbata :rolleyes:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පල පල යන්න..තොපි මෙලෝ රහක් නැහැ..දැක්ක කාලයක් මතක නැහැ..ත්‍රෙඩ් එකක් දාපු දවසක් මතක නැහැ..උඹව 10 පන්තියට ෆේල් කරන්නමයි හිතෙන්නෙ..:baffled::baffled:

    ඔව් බන් නෝ ටයිම්...........
    වැඩ වැඩී.............
    ඒත් මොනා හරි කරන්න ඕන.................
    එලාස්..............