11 පන්තියේ අපි..ඔයත් 11 ට එන්න..

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මේ රෙප් ගැන නම් මගේ එතරම් පැහැදීමක් නෑ!!

    යන්තම් නිරුවත පේන ගෑණියෙක්ගෙ පිංතූරයක් දාලා රෙප් 100ක්-200ක් එකතු කරගත්ත අයත් ඉන්නවා.

    අනෙක බොහෝ අය ඒවගේ ඒවා දාලා රෙප් හිගාකනවා විළිලැජ්ජා නැතිවම.

    එහෙමත් නැත්නම් ආණ්ඩුවට හෝ මහින්දට කුණුහරුපෙන් බැන්නත් සෑහෙන්න රෙප් එකතු කරගන්න පුලුවන්.

    තවත් ඒවා 100% copy & paste !!!

    11 නෙවේ 111ක් කොටු හම්බ වුනත් අන් අයට පුයෝජනවත් යමක් ඉදිරිපත් කර හෝ වැදගත් නිර්මාණයකට හෝ විචාරයකට ලැබුණ ඒවා නොවේනම් එහි වටිනා කම මොකක්ද කියලයි මට හිතෙන්නෙ.

    තිත්ත වුනත්
    සහතික ඇත්ත......
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ! නාකි හම්පඩයෝ, ! රෙප් හිඟන්නෝ lol, කුමා ගේ ත්‍රෙඩ්, නාකියො, පඩ ශෝ, පසු භාවිතයට 1, පසු භාවිතයට 2, පසු භාවිතයට 3, පසු භාවිතයට 4, පෝන්කුමාගේ වැඩ, මෙක මගෙ ටැග් එක., සෝබනෙ කුක්කෝ, asffas, fsafas, kumara456 1, kumara456 2, kumara456 3, maxxxa, maxxxa talkz, my tag1, my tag2, pok, rep, tag1, tag2 :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ රෙප් ගැන නම් මගේ එතරම් පැහැදීමක් නෑ!!

    යන්තම් නිරුවත පේන ගෑණියෙක්ගෙ පිංතූරයක් දාලා රෙප් 100ක්-200ක් එකතු කරගත්ත අයත් ඉන්නවා.

    අනෙක බොහෝ අය ඒවගේ ඒවා දාලා රෙප් හිගාකනවා විළිලැජ්ජා නැතිවම.

    එහෙමත් නැත්නම් ආණ්ඩුවට හෝ මහින්දට කුණුහරුපෙන් බැන්නත් සෑහෙන්න රෙප් එකතු කරගන්න පුලුවන්.

    තවත් ඒවා 100% copy & paste !!!

    11 නෙවේ 111ක් කොටු හම්බ වුනත් අන් අයට පුයෝජනවත් යමක් ඉදිරිපත් කර හෝ වැදගත් නිර්මාණයකට හෝ විචාරයකට ලැබුණ ඒවා නොවේනම් එහි වටිනා කම මොකක්ද කියලයි මට හිතෙන්නෙ.

    :yes::yes: රෙප් කියන එකේ තේරුම දන්නෙ නැහැ සමහරු..කෙනෙකුගේ හොද දෙයක් අනුමත කිරීමක් විදිහට දෙන මේ දෙය සමහරු එක එක ව්‍යාජ විදිහට ලබා ගන්නවා..සමහරු ඉල්ලල ගන්නවා. අර සදහන් කරපු ඒවා වගේ ඒවා වලට රෙප් දෙන උන්ටත් පිස්සු..ඒවා දාන උන්ටත් පිස්සු :growl::growl:

    හොඳ ත්‍රෙඩ් දානකොට නම් ඉල්ලන්න වෙනවා.. කොහොමත් දැනුම කියන සම්පත නිකන් දෙන්න හොඳ නෑ.
     
    mysterious boy

    Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    හ්ම්! මගෙනුත් ඔන්න බම්ප් එකක්! මම නම් තාම 2පන්තියේ! මට වෙලාවක් නෑ මචන්ලා! තිබ්බ නම් මටත් එන්න තිබ්බා(කියලා හිතනවා) ලොල්
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මේ රෙප් ගැන නම් මගේ එතරම් පැහැදීමක් නෑ!!

    යන්තම් නිරුවත පේන ගෑණියෙක්ගෙ පිංතූරයක් දාලා රෙප් 100ක්-200ක් එකතු කරගත්ත අයත් ඉන්නවා.

    අනෙක බොහෝ අය ඒවගේ ඒවා දාලා රෙප් හිගාකනවා විළිලැජ්ජා නැතිවම.

    එහෙමත් නැත්නම් ආණ්ඩුවට හෝ මහින්දට කුණුහරුපෙන් බැන්නත් සෑහෙන්න රෙප් එකතු කරගන්න පුලුවන්.

    තවත් ඒවා 100% copy & paste !!!

    11 නෙවේ 111ක් කොටු හම්බ වුනත් අන් අයට පුයෝජනවත් යමක් ඉදිරිපත් කර හෝ වැදගත් නිර්මාණයකට හෝ විචාරයකට ලැබුණ ඒවා නොවේනම් එහි වටිනා කම මොකක්ද කියලයි මට හිතෙන්නෙ.
    ඒක නම් ඇත්ත,මේකේ Reputation system ඒක නම් බලුවෙලා තියෙන්නේ.ඇදුම්නැති ගනියෙක්ගේ පින්තුරයක් දැම්මොත් එකට ලොග් වෙලා ඉන්නේ නැති එවුනුත් ලොග් වෙලා කොමෙන්ට් දානවා.ඒත් හොද ත්‍රෙඩ් එකක් තිබුණම එකට රිප්ලයි නෑ.මේවට ඉතින් මොනවා කියල කරන්නද
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේ රෙප් ගැන නම් මගේ එතරම් පැහැදීමක් නෑ!!

    යන්තම් නිරුවත පේන ගෑණියෙක්ගෙ පිංතූරයක් දාලා රෙප් 100ක්-200ක් එකතු කරගත්ත අයත් ඉන්නවා.

    අනෙක බොහෝ අය ඒවගේ ඒවා දාලා රෙප් හිගාකනවා විළිලැජ්ජා නැතිවම.

    එහෙමත් නැත්නම් ආණ්ඩුවට හෝ මහින්දට කුණුහරුපෙන් බැන්නත් සෑහෙන්න රෙප් එකතු කරගන්න පුලුවන්.

    තවත් ඒවා 100% copy & paste !!!

    11 නෙවේ 111ක් කොටු හම්බ වුනත් අන් අයට පුයෝජනවත් යමක් ඉදිරිපත් කර හෝ වැදගත් නිර්මාණයකට හෝ විචාරයකට ලැබුණ ඒවා නොවේනම් එහි වටිනා කම මොකක්ද කියලයි මට හිතෙන්නෙ.

    සහතික ඇත්ත...............
    රෙප් හිඟන්න නම් ලැජ්ජ වෙන්න ඕන....................
    මගේ කිසිම ත්‍රෙඩ් එකක මම රෙප් ඉල්ලා නැහැ...........
    අනික අනික් අයගේ ඒවා තමංගේ වගේ දාන එත් මහ පල් වැඩක්..............
    ඔක්කොමත් එක්ක බෙදා ගත්තට කමක් නැහැ............
    ගත්තු තැනත් දාලා සාධාරණව..............
    අනුංගේ ඒවා හොරෙං දාලා රෙප් ඉල්ලන එකනං කුජීතම වැඩක්...............
     
    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    අපෝ ඕක මොකක්ද බන් මගෙ Fake එකෙත් කොටු 11k තියනවනෙ...:lol::lol::lol: