Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,497
    22,589
    113
    අම්බකිස්ස
    කහ පාට ගෑස් එකක් හොයාගත්තා මමත බොහොම අමාරුවෙන් කඩේටම දෙකයි තිබ්බේ..දවස් 3ක් ගැස් එක යන යන තැන දාගෙන ගිහින් දකින දකින් තැන්වලින් අහලා ගෑස් එක හොයාගතතේ.තියෙන නිල්පාට එක ගෙදර අරන් යන්න ප්‍රෙන් කරන්න දෙයක් නෑ.අපි තමයි හොදටම කරලා තියෙන්නේ ඕකේ
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,304
    3,097
    113
    6°54′N 79°54′E
    කහ පාට ගෑස් එකක් හොයාගත්තා මමත බොහොම අමාරුවෙන් කඩේටම දෙකයි තිබ්බේ..දවස් 3ක් ගැස් එක යන යන තැන දාගෙන ගිහින් දකින දකින් තැන්වලින් අහලා ගෑස් එක හොයාගතතේ.තියෙන නිල්පාට එක ගෙදර අරන් යන්න ප්‍රෙන් කරන්න දෙයක් නෑ.අපි තමයි හොදටම කරලා තියෙන්නේ ඕකේ
    Laugh gas eka wenna ona oya kiyanne..
     
    • Like
    Reactions: samitharandhika

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,326
    113
    මම ඊයේ ගෙනාවා. උදේ ගියහම තිබ්බේ නෑ ඉවර වෙලා. කඩවල් 4ක විතර බැලුවා තිබ්බේ නෑ. පස්සේ ලොරිය ආපු ගමන් ගිහින් ගත්තා.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මුන් හෙනම බලු වැඩක් දැන් කරන්නේ. සිලින්ඩර් දෙකම මාර්කට් එකට දානවා. 12.5 KG එක නැති වෙලාවට අනිත් එක විකිනෙනවා. වැඩේ නීතිවිරොධී, ඒත් ඇක්ෂන් එකක් ගන්න කෙනෙක් නෑ. සිරාගේ කොන්ද පන නෑ නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,390
    2
    53,861
    113
    මුන් හෙනම බලු වැඩක් දැන් කරන්නේ. සිලින්ඩර් දෙකම මාර්කට් එකට දානවා. 12.5 KG එක නැති වෙලාවට අනිත් එක විකිනෙනවා. වැඩේ නීතිවිරොධී, ඒත් ඇක්ෂන් එකක් ගන්න කෙනෙක් නෑ. සිරාගේ කොන්ද පන නෑ නේ

    becxGyq.png

    මුන්ට කරදර කරලම හරි 12.5 ගන්න ඕනේ
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,269
    1
    2,508
    113
    උබල ගන්න යන තැන 12.5kg. එක නැතුව 18L එක විතරනම් තියෙන්නේ 1977 කතා කරලා කියන්න
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    ශික් දන්නෙ නැතුව පෙරේදා බර අඩු එක අරන් ආව කියහන්කෝ. ඒක විකුණන්න තහනම් ද?
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,269
    1
    2,508
    113
    ශික් දන්නෙ නැතුව පෙරේදා බර අඩු එක අරන් ආව කියහන්කෝ. ඒක විකුණන්න තහනම් ද?
    තහනම් නෑ ඒත් එක ගන්න එක අපිට පාඩුයි
     
    • Like
    Reactions: Rankira