Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    becxGyq.png







    මුන්ට කරදර කරලම හරි 12.5 ගන්න ඕනේ

    අනිවා, අතාරින්න හොද නෑ. මිල වැඩිකරන එක වෙනයි, මේ වගෙ පජාත වැඩ කරන්න එක නවත්තන්න ඕනේ
     
    • Like
    Reactions: Phonemy

    Rankira

    Well-known member
  • Feb 21, 2021
    544
    2,097
    113
    Machu Picchu
    මම වත්තල. මෙහෙ කොහෙවත් නෑ ලොකු ගෑස් එක. හොයලා හොයලා බැරිම තැන බර අඩු එක අරගත්තා...........:(
     
    • Like
    Reactions: samitharandhika