මල ජරාවක් බං.. මේක බලපල්ල පට්ට.. 12 Monkeys (TV Series 2015–2018)
AnuradhaRa Well-known member Dec 25, 2010 61,406 1 42,483 113 Jan 17, 2023 #1 මල ජරාවක් බං.. මේක බලපල්ල පට්ට.. 12 Monkeys (TV Series 2015–2018) Reactions: Reincarnator
cheyrav Well-known member Dec 10, 2022 1,158 1,310 113 ගම්පහ Jan 17, 2023 #2 මූවි එකත් හොදයි බන් Reactions: Reincarnator, Kalegana and AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 61,406 1 42,483 113 Jan 17, 2023 #3 cheyrav said: මූවි එකත් හොදයි බන් Click to expand... අනේ මංද බං මට නං විකාරයක් වගේ... Reactions: Reincarnator
Kalegana Well-known member Sep 23, 2007 31,455 66,998 113 Kuwait-Galle Jan 17, 2023 #4 ෆිල්ම් එකත් පට්ට. series එකත් පට්ට. Reactions: Reincarnator and AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 61,406 1 42,483 113 Jan 17, 2023 #5 Kalegana said: ෆිල්ම් එකත් පට්ට. series එකත් පට්ට. Click to expand... ෆිල්ම් එකේ කැරැක්ටර්ස් මහ ගොබ්බ ගතියක් තියෙනව Reactions: cheyrav, Kalegana and Reincarnator
Kalegana said: ෆිල්ම් එකත් පට්ට. series එකත් පට්ට. Click to expand... ෆිල්ම් එකේ කැරැක්ටර්ස් මහ ගොබ්බ ගතියක් තියෙනව
Reincarnator Well-known member May 20, 2022 12,323 30,138 113 අපායෙ දොරකඩ Jan 17, 2023 #6 Film eka supiri. TV series ekath shape. Reactions: AnuradhaRa
Kalegana Well-known member Sep 23, 2007 31,455 66,998 113 Kuwait-Galle Jan 17, 2023 #7 AnuradhaRa said: ෆිල්ම් එකේ කැරැක්ටර්ස් මහ ගොබ්බ ගතියක් තියෙනව Click to expand... පිස්සුද බන්, ෆිල්ම් එකේ තමයි ඇක්ටින් සුපිරිම. Reactions: Reincarnator and AnuradhaRa
AnuradhaRa said: ෆිල්ම් එකේ කැරැක්ටර්ස් මහ ගොබ්බ ගතියක් තියෙනව Click to expand... පිස්සුද බන්, ෆිල්ම් එකේ තමයි ඇක්ටින් සුපිරිම.