120 පාරේ මහා රිය අනතුර..!

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    oya wage welawaka car eke ayithi karaya 3rd party insuarance dala tibunoth monawada karanna puluwan?


    ඉන්සුවරන්ස් එකෙන් බොරුවක් කියල සල්ලි නොගෙවා ඉඳියි.. එකෙමනේ මේ දුපතේ ඉන්න එවුන්ගේ වැඩ
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    oya wage welawaka car eke ayithi karaya 3rd party insuarance dala tibunoth monawada karanna puluwan?

    අතේ වියදමෙන් හදාගන්න තමයි කරන්න පුලුවන් දේ
     

    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    කීපදෙනෙක්ට තුවාල වෙලා තිබුණා. ප්‍රධාන වශයෙන් වැරැද්ද ට්‍රක් රථ රියඳුරාගේ..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Paw bun ara Car eke aithikaraya

    oya wage welawaka car eke ayithi karaya 3rd party insuarance dala tibunoth monawada karanna puluwan?

    ඕකෙද නඩු ගිහින් ටිපර් එකේ වැරැද්ද කියලා ඔප්පු කරොත් උගේ ඉන්ශුවරන්ස් එකෙන් අරන් හදාගන්න පුලුවන් කිසි අවුලක් නැතිව

    ඒ නැතත් ෆුල් ඉන්ශුවරන්ස් තියේ නම් ඒකෙන් ගන්න පුලුවන්නේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    Mazda Demio එකක් නේද?

    Lancer CS :(:(:sorry::sorry:

    OYNQzcQ.jpg
     
    Last edited:

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    machan honda welawata Lancer ekak une komada oka nikan maruti hari wagonR ekak una nam
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    Lankawe insurance company duwanne kohomada ban,insurance gewanawa ivarayak nane
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    29,999
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අතේ වියදමෙන් හදාගන්න තමයි කරන්න පුලුවන් දේ
    හප්පපු මනුස්සයාගේ වාහනේ ඉන්ෂුවරන්ස් එකේ උපරිම දක්වා ඔය හැම අලාභයක්ම කවර් වෙනවා. අලාභය ඊට වැඩිය ගියොත් හප්පපු කෙනා අතින් ගෙවන්න ඕන. :)



    අතේ වියදමින් වාහනේ හදාගන්න වෙන්නේ ඔය කාර්කාරයා තර්ඩ් පාටි ඉන්ෂුවරන්ස් එකක් දාගෙන ලයිට්කනුවේ හප්පගත්තොත්. එතනත් වාහනේ ඩ්‍රයිවර්, වාහනය ඇරෙන්න අනික් හැමදේම (ලයිට්කනුව පවා) තර්ඩ් පාටි ඉන්ෂුවරන්ස් එකෙන් කවර් වෙනවා.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,993
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාර් එක උඩට වැටුනෙ ලයිට් කණුවක් නිසා විදුලි බල මණ්ඩලෙන් වන්දියක් ගන්න බැරි වෙයිද?

    කාර් තුනක් පේලියට යද්දි පිටිපස්සෙම යන එකා මැද එකාව හප්පනව. එතකොට මැද එකාට ඉස්සරහම එකාව හැප්පෙනව. කවුද ඉස්සරහම ගිය කාර් එකට වන්දි ගෙවන්න ඕනෙ?