12000BTU A/C එකක් පැයක් දාල තිබුණ කොච්චර යුනිට් ගාණක් යනවද?

gdan011

Well-known member
  • Oct 27, 2013
    378
    267
    63
    Panasonic cs-xu13xkh
    average 22h, with Eco mode 27c


    Screenshot 2024-04-06 at 4.22.33 PM.jpeg
     

    AnuradhaRa

    Well-known member
    • Like
    Reactions: RottenCOLT

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,674
    1
    6,348
    113
    මෙයාල කියන විදියට එච්චර නෑනෙ බං
    මාත් ගූගල් කලාම දැක්කෙ ඕක

    මෙයා කියන විදියට
    පැය 22 කටම ගිහින් තියෙන්නෙ 4.6 යි යුනිට්

    https://elakiri.com/attachments/screenshot-2024-04-06-at-4-22-33 pm-jpeg.227641/
    Ithin oooii kwadawath compressor eka 22hrs ekdigt wada krnne nhne... madin nwthinvne room eka cool wela iwr unhm.. ita pase witin wita room temperature eka up weddi on wela aphu poddk cool krla nwththn ekane krnee....
    anika invertor wla compressor ek full capacity ekata on wenneth nha ethkot khmth full unit gaana ynne nha..

    othana 3.5kw kynne rated speed (something similar to max speed) eken ekdigta paya 22k giyoth thma units gaana 3.5x22=77 wenne
     

    user2024

    Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    12000btu inverter a/c eka mama 16 hour digatama use karadddi yanne 6 units(26c) waladi
    Panasonic cs-xu13xkh
    average 22h, with Eco mode 27c


    View attachment 227641

    දැන් තියන AC ගොඩක් inverter තියන ඒව. එවල energy usage එක අඩුයි. ඔයා සෙට් කරන room temperature අනුව තමා energy usage එක තීරණය වෙන්නෙ. AC එකෙන් room එක target temperature එකට ගෙනාවම AC එකේ fan එක විතරයි වැඩ කරන්නෙ . මේ කියල තියන ගණන් මටත් හරි වගේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,749
    87,153
    113
    ආශ්චර්යමත් රටක