මිට්ටනි. දන්න එකෙක් ලැප් එකක් විකුනන්න දාල ඉක්මන් එකේ. පස්සේ මූට කෝල් එකක් ඇවිත් එකෙක් අහල ඇඩ්වාන්ස් එකක් දාන්නම් කාටවත් දෙන්න එපා කියල මූ පොන්නයා හා කියල ටික වෙලාවකින් අරූ කෝල් එකක් අරන් ඇහුවලු සල්ලි ආවනේ කියලා
මූ නැහැනේ කියලා. ආ එහෙනම් ඔන්න ඔන කෝර්ඩ් එක දෙන්නකෝ ආපු කිව්වලු. මූ දුන්න සැනින් එකවුන්ට් එකේ තිබ්බ 130000 දෙපාරකට අරන්. මට දන්න එකෙක් කියපන් එන ඔ ටී පී එකෙන් සල්ලි අදින එකා එකවුන්ට් එකේ තියෙන ගාන බලල සල්ලි අදින්නේ කොහොමද කියල. උබලට කියන්නේ බඩුවක් කොහේ හරි විකුනන්න දානවනම් හොදම මීටරෙන් ඉදපන් ව්සේසයෙන් ගෙදර ඉන්න අයත් දැනුවත් කරපන්. ජය
mechchara rate OTP eka illagena kela nathuwa arina HTTP la ahuwenawa.ewa news wala pennanawa.ape harak thama ahu wenawa