13 මුළුමනින් කි‍්‍රයාත්මක කරන්න

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    13 මුළුමනින් කි‍්‍රයාත්මක කරන්න

    1426230035_3629580_hirunews_Visaa.jpg

    මෙරට දෙමළ ජනතාව ඇතුළු සියලූ ජනකොටස්වලට සමාන අවස්ථා සැලසෙන දේශපාලන විසඳුමක් සඳහා 13 වන සංශෝධනය කඩිනමින් සහ මුළුමනින්ම කි‍්‍රයාත්මක කිරීම අවශ්‍යතාවක් බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප‍්‍රකාශ කළා. එමෙන්ම, 13 වන සංශෝධනයෙන් ඔබ්බට ශ‍්‍රී ලංකාව කටයුතු කරනු ඇතැයි ඉන්දියාව අපේක්ෂා කරන බවයි කොළඹ ජනාධිපති කාර්යාලයේ ද්වීපාර්ශවික ගිවිසුම් අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු කියා සිටියේ. ති‍්‍රකුණාමලය කලාපයේ ඉන්ධන සැකසුම් මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා සහය වීමට ඉන්දීය රජය සූදානම්. ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලාංකික පුරවැසියන්ට ඉන්දීය ගුවන්තොටුපලවලට පැමිණිමේදී වීසා බලපත් ලබා ගැනීමේ පහසුකම් අපේ‍්‍රල් 14 වැනිදා සිංහල - දෙමළ අවුරුදු උත්සවයදා සිට ලබාදීමට කටයුතු කරන බවයි.

    Update : Friday, 13 March 2015 - 13:00

    Code:
    http://goo.gl/4APGST
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒව නම් කොහෙද පාන්ඩුව ඉල්ලන් කන්නෙ 13ට අත තිබ්බොත් තමා
     
    • Like
    Reactions: jeewan tk

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    But for 10 years he didn't let it happen :D
    13 නෙමෙයි බන් දෙමළ පක්ශ වල සමහරු බලයට එන්න කෑදර කමේ ස්වයංපාලයන අයිතිත් ඉල්ලනවා. එහෙම කවුරුවත් දෙන්නෙ නෑ නේ ඉතින් . ඔරුවට බටර් ටිකක් ගාන එක තියෙන්නෙ. ඔය සුමන්තිරන් වගේ අයට කොටින්ට පක්ශ වෙලා හිටපු දෙමළු කියන්නෙ ද්‍රෝහියා කියලලු. ඒ උන් ඒකීය රටක් පිළිගන්න නිසා. උන්ගේ අතරෙත් මාර බෙදීම් තියෙන්නෙ
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    ඒව නම් කොහෙද පාන්ඩුව ඉල්ලන් කන්නෙ 13ට අත තිබ්බොත් තමා

    aiyo oka mokadda ban Mahinda wesiya India gihilla kiuwe 13+ dennam kiyala. rata pawala dunne oya mahinda ponsiya thama !! Etakota thamuse koheda hitiye??? umba beerek da??? :confused::confused::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    aiyo oka mokadda ban Mahinda wesiya India gihilla kiuwe 13+ dennam kiyala. rata pawala dunne oya mahinda ponsiya thama

    උබෙ පුක මොලෙද ඉන්දියන් කාරයන්ගෙ බලෙට යුඇන් පි පොන්නයො තම්යි ඔවා රටට ගෙනාවෙ මහින්දකියල 13දුන්නා ද ? අවු 10 ක්ම බලයෙ හිටියාන්e එක බැරි උන නිඅස තමයි මෙ යහපාලන කියලා සලු අන්දවලා රටට කෙලින්න හදන්නෙ උබලා ඉන්න හිනෙන් ඇහැරියන්ලා ඔය උබලාට පෙන්නලා තියෙන්නෙ මොකක්ද වෙන්නමොකක්ද් a කියලා තෙරුම් ගනිල්ලාකො මචන්
    කරුනකරලා :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්ද පොරොන්දු වෙච්ච 13+ එපාලුද බං :lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහින්ද සක්කිලියා තමයි 13+ කතාව මුලින්ම කිව්වේ දැන් ඒ බෝලේම තමයි අපිට දාන්නේ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මහින්ද සක්කිලියා තමයි 13+ කතාව මුලින්ම කිව්වේ දැන් ඒ බෝලේම තමයි අපිට දාන්නේ.

    13 දෙන්න කියන්නෙ මහින්දගෙ කාලෙද ඉන්දියන් උන් :angry::angry: මහින්ද පොරොන්දු උනානම් අවු 10ක් ඉදලත් නොදි හිටපු එක ගැන මොකො කියන්නෙ එ නිසාමහින්දව පාරද කරන්න ඉන්දියාව ඇමෛකාව බිටිශ් හවුල එකතුවෙලා ලන්කාවෙ බඩ ගැනවිතරක් හිතන ටොයියන්ට යහාපලන කියන රෙද්ද අන්දවල පබයෙක්ව ජනදිපති කරලා සොන්නයෙක්ව අගමැති කරෙ උබලා මහින්දට නෙමෙ විරුද්ද වෙන්න ඔන මෙ ආන්ඩුවෙ වැඩ පිලිවෙලට උබලාඇන්දිල ඉන්නඇන්දිල්ලෙන් මිදියලල් බන්
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    13 දෙනව කිව්වට දුන්නෙ නෑනෙ මහින්ද මේකෙ ඉන්න යහපාලන ටොයියො දැන් ඒකත් මහින්දට පටවල හිනාවෙනව මාර පොන්සියො සෙට් එකක්... :rofl::rofl::rofl:

    පඹය දෙන්න යන එක කථාවක් වත් නෑ... :rolleyes::rolleyes::rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    13 දෙන්න කියන්නෙ මහින්දගෙ කාලෙද ඉන්දියන් උන් :angry::angry: මහින්ද පොරොන්දු උනානම් අවු 10ක් ඉදලත් නොදි හිටපු එක ගැන මොකො කියන්නෙ එ නිසාමහින්දව පාරද කරන්න ඉන්දියාව ඇමෛකාව බිටිශ් හවුල එකතුවෙලා ලන්කාවෙ බඩ ගැනවිතරක් හිතන ටොයියන්ට යහාපලන කියන රෙද්ද අන්දවල පබයෙක්ව ජනදිපති කරලා සොන්නයෙක්ව අගමැති කරෙ උබලා මහින්දට නෙමෙ විරුද්ද වෙන්න ඔන මෙ ආන්ඩුවෙ වැඩ පිලිවෙලට උබලාඇන්දිල ඉන්නඇන්දිල්ලෙන් මිදියලල් බන්

    මහින්දත් පොරොන්දු උනා දුන්නේ නෑ වගේම මෙතනත් මෝඩි ඉල්ලලා මිසක් දීල නෑනේ නේද?:P
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    13 දෙනව කිව්වට දුන්නෙ නෑනෙ මහින්ද මේකෙ ඉන්න යහපාලන ටොයියො දැන් ඒකත් මහින්දට පටවල හිනාවෙනව මාර පොන්සියො සෙට් එකක්... :rofl::rofl::rofl:

    පඹය දෙන්න යන එක කථාවක් වත් නෑ... :rolleyes::rolleyes::rolleyes:

    කෝ දෙනවා කිව්වට දුන්නේ නැනේ... මැරිච්ච අප්පොච්චාගේ බයියෝ දැන් එක අල්ලන් හිනා වෙනවා මාර පොන්සියෝ සෙට් එකක්... :rofl::rofl::rofl:

    ගන්කබරයා දෙන්වා කිව්වා කාලේ එක ගැන කතාවක් වත් නැ
    :rolleyes::rolleyes::rolleyes:
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    උබෙ පුක මොලෙද ඉන්දියන් කාරයන්ගෙ බලෙට යුඇන් පි පොන්නයො තම්යි ඔවා රටට ගෙනාවෙ මහින්දකියල 13දුන්නා ද ? අවු 10 ක්ම බලයෙ හිටියාන්e එක බැරි උන නිඅස තමයි මෙ යහපාලන කියලා සලු අන්දවලා රටට කෙලින්න හදන්නෙ උබලා ඉන්න හිනෙන් ඇහැරියන්ලා ඔය උබලාට පෙන්නලා තියෙන්නෙ මොකක්ද වෙන්නමොකක්ද් a කියලා තෙරුම් ගනිල්ලාකො මචන්
    කරුනකරලා :D

    ane ban mamai ubai danna deshapalane.. appachchi mala pute.. mala kunu adinakota gada gahana eka witharai wenne
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෝ දෙනවා කිව්වට දුන්නේ නැනේ... මැරිච්ච අප්පොච්චාගේ බයියෝ දැන් එක අල්ලන් හිනා වෙනවා මාර පොන්සියෝ සෙට් එකක්... :rofl::rofl::rofl:

    ගන්කබරයා දෙන්වා කිව්වා කාලේ එක ගැන කතාවක් වත් නැ
    :rolleyes::rolleyes::rolleyes:

    මුං මාර ජාතියක් බං :lol: මහින්දයම 13+ දෙනවා කිව්වම සද්දයක්වත් නෑ මෙතන ඉන්දියාවෙන් දෙන්න කියල ඉල්ලුවම සිංහයෝ වෙලා :rofl:

    ආඩු ගානේ මයිත්‍රීපාල දෙනවා කියල කිව්වනම් තව කමකුත් නෑ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මහින්දත් පොරොන්දු උනා දුන්නේ නෑ වගේම මෙතනත් මෝඩි ඉල්ලලා මිසක් දීල නෑනේ නේද?:P
    මහින්දකිවුවා 13 ගැන ඉඩම් පොලිස් බලතල නොදි උතුරට පලනය දෙනවා කියලා එ වගෙම පලාත් සබ්හා චන්දය තියාල ප්ර්ජාතාර්න්තවාදය ඇති කරා දැන් මොඩි ලන්කාවටම ඇවිල්ලා 13 දෙන්න කියනකොට මියට පිම්බා වගෙ ඉන්නෙ ඇයි මොඩිගෙ කටහවට මෙ ආන්ඩුව මොනවද කිවුවෙ 13 ගැන අයි වචනයක්වත් ලන්කවෙ නයකයො නොකියන්නෙ පාලකයො චන්දෙන් පස්සෙ 13 දෙන නිසාද චන්දෙට කලින් ඔව් කිවුවොට් චන්දය පැරදෙයි කියලාද
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    13 දෙන්න කියන්නෙ මහින්දගෙ කාලෙද ඉන්දියන් උන් :angry::angry: මහින්ද පොරොන්දු උනානම් අවු 10ක් ඉදලත් නොදි හිටපු එක ගැන මොකො කියන්නෙ එ නිසාමහින්දව පාරද කරන්න ඉන්දියාව ඇමෛකාව බිටිශ් හවුල එකතුවෙලා ලන්කාවෙ බඩ ගැනවිතරක් හිතන ටොයියන්ට යහාපලන කියන රෙද්ද අන්දවල පබයෙක්ව ජනදිපති කරලා සොන්නයෙක්ව අගමැති කරෙ උබලා මහින්දට නෙමෙ විරුද්ද වෙන්න ඔන මෙ ආන්ඩුවෙ වැඩ පිලිවෙලට උබලාඇන්දිල ඉන්නඇන්දිල්ලෙන් මිදියලල් බන්

    මුන් ගෙදර මැච් බලනවා, අරෙහෙ පිටිපස්සෙන් හොරු ඇවිත් ගේ සුද්ද කරනවා.මැච් එක ඉවර උනාම තමා තෙරෙන්නේ කරපු ගොන්කම