13 මුළුමනින් කි‍්‍රයාත්මක කරන්න
මෙරට දෙමළ ජනතාව ඇතුළු සියලූ ජනකොටස්වලට සමාන අවස්ථා සැලසෙන දේශපාලන විසඳුමක් සඳහා 13 වන සංශෝධනය කඩිනමින් සහ මුළුමනින්ම කි‍්‍රයාත්මක කිරීම අවශ්‍යතාවක් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළා. එමෙන්ම, 13 වන සංශෝධනයෙන් ඔබ්බට ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇතැයි ඉන්දියාව අපේක්ෂා කරන බවයි කොළඹ ජනාධිපති කාර්යාලයේ ද්වීපාර්ශවික ගිවිසුම් අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු කියා සිටියේ. ති‍්‍රකුණාමලය කලාපයේ ඉන්ධන සැකසුම් මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා සහය වීමට ඉන්දීය රජය සූදානම්. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඉන්දීය ගුවන්තොටුපලවලට පැමිණිමේදී වීසා බලපත් ලබා ගැනීමේ පහසුකම් අපේ‍්‍රල් 14 වැනිදා සිංහල - දෙමළ අවුරුදු උත්සවයදා සිට ලබාදීමට කටයුතු කරන බවයි.
Update : Friday, 13 March 2015 - 13:00

Code:
http://goo.gl/4APGST