13 මුළුමනින් කි‍්‍රයාත්මක කරන්න

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    2001දි දෙන්නම බෑ කිව්ව රනිල්. කොල කෑල්ලකුත් ලියල, මයි ගහල කිව්ව දෙන්නම බෑ කියලා.:rofl:

    ඔව් මහින්ද කියල පොරක් අපේ රටට මැදිහත් වෙන්න කියල ඇටකටු උස්සන් ජිනීවා එහෙම ගියේ නෑනේ නේද?:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ගයාන් බයි ආතල් ගන්න එපා අද සෙනසුරාද.......සෙනසුරාදට ඉස්කෝලේ නැහැ :P

    ඉස්කෝලෙකට වැස්සකටවත් ගොඩ වෙලා තිබ්බනම් දැනගන්න තිබ්බ :lol:
    :rofl::rofl::rofl::lol: පොඩි කාලෙ ඉදලා ඉස්කොලෙ නොගිය 24ක් වෙන ටොයියලාට යහපාලනයෙන් සෙනසුරාදා අයනු ආයනු කියලා දෙනාව යහා පලනයෙන් :rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl::rofl::rofl::lol: පොඩි කාලෙ ඉදලා ඉස්කොලෙ නොගිය 24ක් වෙන ටොයියලාට යහපාලනයෙන් සෙනසුරාදා අයනු ආයනු කියලා දෙනාව යහා පලනයෙන් :rofl::rofl:

    පව් ඉතින් සෙනසුරාද ඉස්කෝලේ නැතිබව දන්නෙත් නැතුව කට්ටි පනින ටෝක් දෙන්න ඇවිත් කිච උනා නේද?:rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් මහින්ද කියල පොරක් අපේ රටට මැදිහත් වෙන්න කියල ඇටකටු උස්සන් ජිනීවා එහෙම ගියේ නෑනේ නේද?:rofl:

    මහින්දයා ජිනීවා ගියේ ගොන්ටො අාන්ඩුවෙ වැරදි පෙන්නන් මිසක් රටේ වැරදි පෙන්නන්න නෙමේ. ඒ වෙනස තේරැන් ගන්න බැරි උන් යහපාලන‍ේට චන්ද දුන්න බව අපි දන්නවා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්දයා ජිනීවා ගියේ ගොන්ටො අාන්ඩුවෙ වැරදි පෙන්නන් මිසක් රටේ වැරදි පෙන්නන්න නෙමේ. ඒ වෙනස තේරැන් ගන්න බැරි උන් යහපාලන‍ේට චන්ද දුන්න බව අපි දන්නවා.

    ආ ඇත්තද?:rofl:
    විදේශ මැදිහත්වීම් ඉල්ලන්න නෙවෙයිද ගියේ?:rofl: හමුදාවෙන් කොල්ලෝ මරනවා කියල පෙන්නන්න නෙවෙයිද ඇටකටු ලිස්ට් අරන් ගියේ :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ආ ඇත්තද?:rofl:
    විදේශ මැදිහත්වීම් ඉල්ලන්න නෙවෙයිද ගියේ?:rofl: හමුදාවෙන් කොල්ලෝ මරනවා කියල පෙන්නන්න නෙවෙයිද ඇටකටු ලිස්ට් අරන් ගියේ :rofl:

    ආන්ඩුවකයි රටෙයි වෙනස අදුන ගෙන හිටපන් ඔක්කොටම කලින්......
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ඔව් මහින්ද කියල පොරක් අපේ රටට මැදිහත් වෙන්න කියල ඇටකටු උස්සන් ජිනීවා එහෙම ගියේ නෑනේ නේද?:rofl:

    මොකක්ද සිදුවීම කියාත් හොයල බලන්න.කවෘත් කිව්ව පලියට ඇටකටු උස්සන් ගියා කියන්නෙ නැතිව.රට පාවදෙන් ගමනක්ද, රට බේර ගන්න ගමනක්ද කියල හොයල බලන්න.කවුරු වෙනුවෙන්ද ගියේ කියල හොයල බලන්න
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආන්ඩුවකයි රටෙයි වෙනස අදුන ගෙන හිටපන් ඔක්කොටම කලින්......

    ඔව් නේද? ඒ කාලේ මිනීමැරුව කියල චෝදනා ආවේ දේශපාලකයෝන්ටනේ? පොලිසියට හමුදාවට නෙවෙයිනේ :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකක්ද සිදුවීම කියාත් හොයල බලන්න.කවෘත් කිව්ව පලියට ඇටකටු උස්සන් ගියා කියන්නෙ නැතිව.රට පාවදෙන් ගමනක්ද, රට බේර ගන්න ගමනක්ද කියල හොයල බලන්න.කවුරු වෙනුවෙන්ද ගියේ කියල හොයල බලන්න

    රටේ ප්‍රශ්න පිටට අරන් ගිහින් මැදිහත්වීම් ඉල්ලන එක රට පාවාදීමක් තමයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටේ ප්‍රශ්න පිටට අරන් ගිහින් මැදිහත්වීම් ඉල්ලන එක රට පාවාදීමක් තමයි
    සිoහල කොල්ලො කෙල්ල්ලො මරන්ඩ එපා කියල කියන එක රට පාවල දිමක්ද ටොයියො, තොපි සිoහලද???
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    රටේ ප්‍රශ්න පිටට අරන් ගිහින් මැදිහත්වීම් ඉල්ලන එක රට පාවාදීමක් තමයි

    thaththa duwa rape karanawa nam amma polisi giyama weradida?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සිoහල කොල්ලො කෙල්ල්ලො මරන්ඩ එපා කියල කියන එක රට පාවල දිමක්ද ටොයියො, තොපි සිoහලද???

    thaththa duwa rape karanawa nam amma polisi giyama weradida?

    ඇත්තද එතකොට දැන් එන මානවහිමිකම් චෝදනාත් හරිද?:rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් නේද? ඒ කාලේ මිනීමැරුව කියල චෝදනා ආවේ දේශපාලකයෝන්ටනේ? පොලිසියට හමුදාවට නෙවෙයිනේ :rofl:

    අනේ ෆ‍කෝ..? ඒ ක‍ාලේ උන් කිව්වද හමුදාවෙ අපේ කොල්ලන්ව මරනවා කියල. උන් කිව්වෙ ප්රේමදාස කොල්ලන්ව මරනවා කියල. සේනාධිනායක කවුද කියල දන්නෙ නැති උඹල මේ වගේ ප්රස්න අහන එකක සාධාරණයි. අනික මහින්දය ජීනිවා ගියේ අහින්සක කොල්ලො මරලා දාන එක නතර කරන්න මිසක් රටට විරැද්ධව වැඩ කරපු තර්තවාදීන්ව රැක ගන්න නෙමේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රටේ ප්‍රශ්න පිටට අරන් ගිහින් මැදිහත්වීම් ඉල්ලන එක රට පාවාදීමක් තමයි

    එතකොට රනිල් 2001 කලේ හරි වැඩක්ද? සිරිසෙන් 2005 කිවුවෙ හරි කතාවක්ද?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අනේ ෆ‍කෝ..? ඒ ක‍ාලේ උන් කිව්වද හමුදාවෙ අපේ කොල්ලන්ව මරනවා කියල. උන් කිව්වෙ ප්රේමදාස කොල්ලන්ව මරනවා කියල. සේනාධිනායක කවුද කියල දන්නෙ නැති උඹල මේ වගේ ප්රස්න අහන එකක සාධාරණයි. අනික මහින්දය ජීනිවා ගියේ අහින්සක කොල්ලො මරලා දාන එක නතර කරන්න මිසක් රටට විරැද්ධව වැඩ කරපු තර්තවාදීන්ව රැක ගන්න නෙමේ.

    ඔකුන්ට ඔවා කියාල වැඩක් නැහැ මුන්ගෙ මොල සුද්ද කරාල මෙ ඇමසින්ලා වගෙ පොන්නයන් :rofl:
     
    අනේ ඔව් නේද? චෝදනා ගෙනාවනම් ගේන්නේ ප්රෙමදාසටම විතරයි :rofl:
    යකෝ තමන්ගේ රටට විරුද්දව විදේශ රටවල් වලට මැදිහත් වෙන්න කියල ඉල්ලා ඉල්ලා ඇවිදින එක තකොට හරි හොඳ වැඩක් නේද?:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔකුන්ට ඔවා කියාල වැඩක් නැහැ මුන්ගෙ මොල සුද්ද කරාල මෙ ඇමසින්ලා වගෙ පොන්නයන් :rofl:

    ඔව් බං අපි සෙනසුරාදා ඉස්කෝලේ ගිහින් නෑනේ :rofl:
    ඔය දේශප්‍රේමී පාඩම් උගන්නන්න ඇත්තේ සෙනසුරාද :rofl: