2001දි දෙන්නම බෑ කිව්ව රනිල්. කොල කෑල්ලකුත් ලියල, මයි ගහල කිව්ව දෙන්නම බෑ කියලා.![]()
ඔව් මහින්ද කියල පොරක් අපේ රටට මැදිහත් වෙන්න කියල ඇටකටු උස්සන් ජිනීවා එහෙම ගියේ නෑනේ නේද?

2001දි දෙන්නම බෑ කිව්ව රනිල්. කොල කෑල්ලකුත් ලියල, මයි ගහල කිව්ව දෙන්නම බෑ කියලා.![]()

ගයාන් බයි ආතල් ගන්න එපා අද සෙනසුරාද.......සෙනසුරාදට ඉස්කෝලේ නැහැ
ඉස්කෝලෙකට වැස්සකටවත් ගොඩ වෙලා තිබ්බනම් දැනගන්න තිබ්බ![]()

පොඩි කාලෙ ඉදලා ඉස්කොලෙ නොගිය 24ක් වෙන ටොයියලාට යහපාලනයෙන් සෙනසුරාදා අයනු ආයනු කියලා දෙනාව යහා පලනයෙන් 

පොඩි කාලෙ ඉදලා ඉස්කොලෙ නොගිය 24ක් වෙන ටොයියලාට යහපාලනයෙන් සෙනසුරාදා අයනු ආයනු කියලා දෙනාව යහා පලනයෙන්
![]()

ඔව් මහින්ද කියල පොරක් අපේ රටට මැදිහත් වෙන්න කියල ඇටකටු උස්සන් ජිනීවා එහෙම ගියේ නෑනේ නේද?![]()
මහින්දයා ජිනීවා ගියේ ගොන්ටො අාන්ඩුවෙ වැරදි පෙන්නන් මිසක් රටේ වැරදි පෙන්නන්න නෙමේ. ඒ වෙනස තේරැන් ගන්න බැරි උන් යහපාලනේට චන්ද දුන්න බව අපි දන්නවා.

හමුදාවෙන් කොල්ලෝ මරනවා කියල පෙන්නන්න නෙවෙයිද ඇටකටු ලිස්ට් අරන් ගියේ 
ආ ඇත්තද?
විදේශ මැදිහත්වීම් ඉල්ලන්න නෙවෙයිද ගියේ?හමුදාවෙන් කොල්ලෝ මරනවා කියල පෙන්නන්න නෙවෙයිද ඇටකටු ලිස්ට් අරන් ගියේ
![]()
ඔව් මහින්ද කියල පොරක් අපේ රටට මැදිහත් වෙන්න කියල ඇටකටු උස්සන් ජිනීවා එහෙම ගියේ නෑනේ නේද?![]()
ආන්ඩුවකයි රටෙයි වෙනස අදුන ගෙන හිටපන් ඔක්කොටම කලින්......

මොකක්ද සිදුවීම කියාත් හොයල බලන්න.කවෘත් කිව්ව පලියට ඇටකටු උස්සන් ගියා කියන්නෙ නැතිව.රට පාවදෙන් ගමනක්ද, රට බේර ගන්න ගමනක්ද කියල හොයල බලන්න.කවුරු වෙනුවෙන්ද ගියේ කියල හොයල බලන්න
සිoහල කොල්ලො කෙල්ල්ලො මරන්ඩ එපා කියල කියන එක රට පාවල දිමක්ද ටොයියො, තොපි සිoහලද???රටේ ප්‍රශ්න පිටට අරන් ගිහින් මැදිහත්වීම් ඉල්ලන එක රට පාවාදීමක් තමයි
රටේ ප්‍රශ්න පිටට අරන් ගිහින් මැදිහත්වීම් ඉල්ලන එක රට පාවාදීමක් තමයි
සිoහල කොල්ලො කෙල්ල්ලො මරන්ඩ එපා කියල කියන එක රට පාවල දිමක්ද ටොයියො, තොපි සිoහලද???
thaththa duwa rape karanawa nam amma polisi giyama weradida?

ඔව් නේද? ඒ කාලේ මිනීමැරුව කියල චෝදනා ආවේ දේශපාලකයෝන්ටනේ? පොලිසියට හමුදාවට නෙවෙයිනේ![]()
රටේ ප්‍රශ්න පිටට අරන් ගිහින් මැදිහත්වීම් ඉල්ලන එක රට පාවාදීමක් තමයි
අනේ ෆකෝ..? ඒ කාලේ උන් කිව්වද හමුදාවෙ අපේ කොල්ලන්ව මරනවා කියල. උන් කිව්වෙ ප්‍රේමදාස කොල්ලන්ව මරනවා කියල. සේනාධිනායක කවුද කියල දන්නෙ නැති උඹල මේ වගේ ප්‍රස්න අහන එකක සාධාරණයි. අනික මහින්දය ජීනිවා ගියේ අහින්සක කොල්ලො මරලා දාන එක නතර කරන්න මිසක් රටට විරැද්ධව වැඩ කරපු තර්තවාදීන්ව රැක ගන්න නෙමේ.

එතකොට රනිල් 2001 කලේ හරි වැඩක්ද? සිරිසෙන් 2005 කිවුවෙ හරි කතාවක්ද?

ඔකුන්ට ඔවා කියාල වැඩක් නැහැ මුන්ගෙ මොල සුද්ද කරාල මෙ ඇමසින්ලා වගෙ පොන්නයන්![]()