13 මුළුමනින් කි‍්‍රයාත්මක කරන්න

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අනේ ෆ‍කෝ..? ඒ ක‍ාලේ උන් කිව්වද හමුදාවෙ අපේ කොල්ලන්ව මරනවා කියල. උන් කිව්වෙ ප්රේමදාස කොල්ලන්ව මරනවා කියල. සේනාධිනායක කවුද කියල දන්නෙ නැති උඹල මේ වගේ ප්රස්න අහන එකක සාධාරණයි. අනික මහින්දය ජීනිවා ගියේ අහින්සක කොල්ලො මරලා දාන එක නතර කරන්න මිසක් රටට විරැද්ධව වැඩ කරපු තර්තවාදීන්ව රැක ගන්න නෙමේ.

    :rofl::rofl::rofl::rofl:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඔව්

    මෙ රට ලෙ විලක් වෙලා තියෙනකොට 88/89 ත් 2009 ත් මෙ රට බෙර ගත්තෙ මහින්ද තම්යි

    නැතිව 88/89 බටලන්ද රන් කරපු රනිල්ට නෙමෙ 2001 කොටියට ගිවිසුම් ගහපු රනිල්ව නෙමෙ
    අපි වන්දනාමාන කරන්නෙ

    :yes::yes::yes::yes::yes:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    අනේ ෆ‍කෝ..? ඒ ක‍ාලේ උන් කිව්වද හමුදාවෙ අපේ කොල්ලන්ව මරනවා කියල. උන් කිව්වෙ ප්රේමදාස කොල්ලන්ව මරනවා කියල. සේනාධිනායක කවුද කියල දන්නෙ නැති උඹල මේ වගේ ප්රස්න අහන එකක සාධාරණයි. අනික මහින්දය ජීනිවා ගියේ අහින්සක කොල්ලො මරලා දාන එක නතර කරන්න මිසක් රටට විරැද්ධව වැඩ කරපු තර්තවාදීන්ව රැක ගන්න නෙමේ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    eliyakanda-wade-kadawura.jpg

    Black_July_-_from_Commons.jpg

    url
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව්

    මෙ රට ලෙ විලක් වෙලා තියෙනකොට 88/89 ත් 2009 ත් මෙ රට බෙර ගත්තෙ මහින්ද තම්යි

    නැතිව 88/89 බටලන්ද රන් කරපු රනිල්ට නෙමෙ 2001 කොටියට ගිවිසුම් ගහපු රනිල්ව නෙමෙ
    අපි වන්දනාමාන කරන්නෙ

    උ වන්දනා මාන කරන්න තරන් සුදුසු එකෙක් තමයි....

    දේශපාලකයෝ වන්දනාමාන කරගෙන ඉන්න ආස නම් එහෙම හිටපන් :lol:
    උඹලගේ භක්තියනේ :lol:
     
    • Like
    Reactions: malkavi

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්දයා ජිනීවා ගියේ ගොන්ටො අාන්ඩුවෙ වැරදි පෙන්නන් මිසක් රටේ වැරදි පෙන්නන්න නෙමේ. ඒ වෙනස තේරැන් ගන්න බැරි උන් යහපාලන‍ේට චන්ද දුන්න බව අපි දන්නවා.

    එතකොට ඒකත් රජයට විරුද්ද (අහවලා = මහින්ද) ක්‍රියාමාර්ගයක්නේ? :lol:

    ඔවු. වෙනස තියෙන්නෙ මහින්ද මොනවද කලේ. ප්රේමදාස මොනවද කලේ කියන තැනයි.

    දැන්වත් තේරුනාද?
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නොදන්නා නිසා අහන්නේ...
    මොනාද ඔය 13 තියන ප්‍රධානම කරුණු? :oo:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන්වත් තේරුනාද?

    ප්රෙමදාසගෙ ආන්ඩුව කෙලෙව්වෙ රටේ මිනිස්සුන්ට. මහින්ද ‍කෙ‍ලෙව්වෙ කොටින්ට. අද මහින්දට විරැද්ධව නඩු දාන්න යන්නෙ කොටින්ට කෙලෙව්වට නැතුව ජනතා නැගිටීමක් දරැණු විදියට මර්ධනය කලාට නෙමේ. මහින්ද ජිනීවා ගියේ අන්තර්ජාතික ප්රජාව එක්ක ඇවිත් රටින් කොටසකට වෙනම පාලන ඒකක ගන්න නෙමේ පිස්සු කෙලින ආන්ඩුව හරිපාරට ගන්න කියල එක්සත් ජාතීන් ලවා කියවන්න. වෙනස තියෙන්නෙ එතන.
     
    දැන් ඉස්සල්ලම කිව්වා මහින්ද ගියේ රටට එරෙහිව නෙවෙයි ආණ්ඩුවට එරෙහිව කියල

    මහින්දයා ජිනීවා ගියේ ගොන්ටො අාන්ඩුවෙ වැරදි පෙන්නන් මිසක් රටේ වැරදි පෙන්නන්න නෙමේ. ඒ වෙනස තේරැන් ගන්න බැරි උන් යහපාලන‍ේට චන්ද දුන්න බව අපි දන්නවා.

    ඊළඟට මම ඇහුව මානව හිමිකා කෙස් එකත් රජයට එරෙහි දෙයක් නේද කියල

    එතකොට ඒකත් රජයට විරුද්ද (අහවලා = මහින්ද) ක්‍රියාමාර්ගයක්නේ? :lol:

    එතකොට ඔව් ලු

    ඔවු. වෙනස තියෙන්නෙ මහින්ද මොනවද කලේ. ප්රේමදාස මොනවද කලේ කියන තැනයි.

    එක එක වෙලාවට එක එක බයිලා මොකද ගුනේ? :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නොදන්නා නිසා අහන්නේ...
    මොනාද ඔය 13 තියන ප්‍රධානම කරුණු? :oo:

    ලංකාවට පළාත්සභා ක්‍රමය හදුන්වල දුන්නේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් :yes:
    ඔකේ තියන පළාත්සභා වලට ඉඩම් සහ පොලිස් බලතල ලැබෙන කොටස දැනට ක්‍රියාත්මක වෙන්නේ නෑ :yes:

    ඕක තමයි ඉන්දියාව ඔය ඉල්ලන්නේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් ඉස්සල්ලම කිව්වා මහින්ද ගියේ රටට එරෙහිව නෙවෙයි ආණ්ඩුවට එරෙහිව කියල

    ඊළඟට මම ඇහුව මානව හිමිකා කෙස් එකත් රජයට එරෙහි දෙයක් නේද කියල

    එතකොට ඔව් ලු

    එක එක වෙලාවට එක එක බයිලා මොකද ගුනේ? :rofl:

    ඔවු මහින්ද ගියෙත් රජයට එරෙහිව, දෙමලු යන්නෙත් ර‍ජයට එරෙහිව. එතින් උඹෙ තර්කෙ මොකක්ද? දෙගොල්ලොම පවතින රජයට එ‍රෙහිව ජිනීවා ගිය නිසා අවුලක් නැහැ. ‍අර රට බෙදන කල්ලිය කරන දේ හරි කියලනෙ....

    ඔන්න යහපාලනේ....
    :baffled::baffled::baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    [B]ඔවු මහින්ද ගියෙත් රජයට එරෙහිව, දෙමලු යන්නෙත් ර‍ජයට එරෙහිව. එතින් උඹෙ තර්කෙ මොකක්ද? දෙගොල්ලොම පවතින රජයට එ‍රෙහිව ජිනීවා ගිය නිසා අවුලක් නැහැ. ‍අර රට බෙදන කල්ලිය කරන දේ හරි කියලනෙ....

    ඔන්න යහපාලනේ.... [/B]
    :baffled::baffled::baffled:

    නෑ තර්කෙ උඹේ එක එක වෙලාවට එක එක බයිලා ගහනවා කියන එක :rofl:

    මහින්දයා ජිනීවා ගියේ ගොන්ටො අාන්ඩුවෙ වැරදි පෙන්නන් මිසක් රටේ වැරදි පෙන්නන්න නෙමේ. ඒ වෙනස තේරැන් ගන්න බැරි උන් යහපාලන‍ේට චන්ද දුන්න බව අපි දන්නවා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නෑ තර්කෙ උඹේ එක එක වෙලාවට එක එක බයිලා ගහනවා කියන එක :rofl:

    අනේ මන්දා උඹට කොහොම තේරැන් කරන්නද කියල. කොහෙද බන් තර්කෙ වෙනස් උ‍නේ... අර ජපන් ආර්තිකේ දුර්වලයි කිව්ව එකකටත් ‍ඔහොම තේරැන් ගන්න බැරැවනේ දැන් කෑ ගහන්නෙ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ මන්දා උඹට කොහොම තේරැන් කරන්නද කියල. කොහෙද බන් තර්කෙ වෙනස් උ‍නේ... අර ජපන් ආර්තිකේ දුර්වලයි කිව්ව එකකටත් ‍ඔහොම තේරැන් ගන්න බැරැවනේ දැන් කෑ ගහන්නෙ.

    ඔව් ඔව් උඹේ මනස්ගාත ටිකක් වෙලා ගියාම උඹටවත් තේරෙන්නේ නෑනේ :rofl:

    මහින්දයා ජිනීවා ගියේ ගොන්ටො අාන්ඩුවෙ වැරදි පෙන්නන් මිසක් රටේ වැරදි පෙන්නන්න නෙමේ. ඒ වෙනස තේරැන් ගන්න බැරි උන් යහපාලන‍ේට චන්ද දුන්න බව අපි දන්නවා.

    ඔවු මහින්ද ගියෙත් රජයට එරෙහිව, දෙමලු යන්නෙත් ර‍ජයට එරෙහිව. එතින් උඹෙ තර්කෙ මොකක්ද? දෙගොල්ලොම පවතින රජයට එ‍රෙහිව ජිනීවා ගිය නිසා අවුලක් නැහැ. ‍අර රට බෙදන කල්ලිය කරන දේ හරි කියලනෙ....

    ඔන්න යහපාලනේ....
    :baffled::baffled::baffled:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    13 නම් ගේන්නේ නැ මිට කලිනුත් 13 ඉල්ලපු අවස්ථා තිබුනා එත් ලැබුනේ නම් නැ .. කොහොමත් මේ ජනවාර්ගික ප්ප්‍රශ්නය ගැන මිට වඩා ගැබුරෙන් සිතන්න වෙනවා .. උතුරුනැගෙනහිර නියෝජනය කරන දෙමළ පාර්ලිමේන්තු සාමාජිකයන් සංකියාව එන්න එන්න වැඩි වීමනම් එතරම් හොද කරුණක් නෙවේ .. උතුරුනැගෙන හිර සංහිදියාව හැදෙන්න නම් සිංහල පවුල් උතුරු නැගෙන හිර පදිංචි කරන්න ඕන යාපනේ ඒ අවට සිංහල ජනතාව පදිංචි කරන්න ඕන අලුත් කර්මාන්තශාලා හදලා උතුරුනැගෙන හිර දෙමළ සිංහල හැමෝටම රැකියා ලබාදීම වැදගත් නැත්නම් රට බෙදන්න දෙයක් නැ නිකන්ම රට බෙදෙනවා මේක අපිට ඒ තරම් ලොකු ප්‍රශ්නයක් විදිහට පෙන්නේ නැ නමුත් අපේ අනාගත පරම්පරා වලට ලොකු ගැටළු වලට මුහුණ දෙන්න වෙනවා .. උතුරුනැගෙන හිර සිංහල ජනතාවත් නැති ප්‍රදේශවල සිංහල පවුල් පදිංචි කරන්න ඕන ලංකාවේ සිංහලයෝ ඉන්නවා බිම් අගලක අයිතියක් නැති ..ඒ වගේ පවුල් තෝරාගෙන ඔහුන්ට අදාළ ප්‍රදේශ වල ඉඩම් ලබා දීලා පදින්චිකරලා ජාතින් අතර සංහිදියාව සාමය වර්දනය කරන්න ඕන මේ වගේ වැඩ වලට නම් දෙමළ සංදානේ කැමති වෙන්නේ නැ නමුත් මෙය කලයුතු දෙයක් නැත්නම් ඉස්සරහාට අනාගත පරම්පරා වලට ලොකු තර්ජනයක් තියෙනවා .. පාර්ලිමේන්තුවට උතුරුනැගෙන හිර නියෝජනය කරන සිංහල දේශපාලයක් කිහිපදෙනෙක් හෝ පත්විය යුතුයි පක්ෂ ඒ සදහා කැපවී වැඩ කළ යුතුයි මට මතක විදිහට ජේවීපී එකෙන් නම් මේ වන විට නියෝජිතයන් කිහිපදෙනෙක් පත්කරලා තියෙනවා .. සිංහල මිනිස්සු දෙමළ ජනතාවගේ විශ්වාසය දිනාගත යුතුයි නැත්නම් මේ දෙමළ සන්දානය තමන්ගේ පටු දේශපාලන අරමුණු උදෙසා උතුරේ දෙමළ ජනතාව ප්‍රයෝජනයට ගන්න ඉඩ තිබෙනවා දැනටත් ඔහුන් දෙමළ ජනතාව විකුණගෙන තම බලපුළුවන්කාරකම් පෙන්වනවා නමුත් ඉදිරියට මේ තත්ත්වය වෙනස් වියයුතුයි ජාතින් ආගම් අතර සුහද ශීලිත්වය ඇතිවෙන්න නම් ජනතාව මිශ්‍රරව වාසය කළයුතුයි ..