13 නම් ගේන්නේ නැ මිට කලිනුත් 13 ඉල්ලපු අවස්ථා තිබුනා එත් ලැබුනේ නම් නැ .. කොහොමත් මේ ජනවාර්ගික ප්ප්රශ්නය ගැන මිට වඩා ගැබුරෙන් සිතන්න වෙනවා .. උතුරුනැගෙනහිර නියෝජනය කරන දෙමළ පාර්ලිමේන්තු සාමාජිකයන් සංකියාව එන්න එන්න වැඩි වීමනම් එතරම් හොද කරුණක් නෙවේ .. උතුරුනැගෙන හිර සංහිදියාව හැදෙන්න නම් සිංහල පවුල් උතුරු නැගෙන හිර පදිංචි කරන්න ඕන යාපනේ ඒ අවට සිංහල ජනතාව පදිංචි කරන්න ඕන අලුත් කර්මාන්තශාලා හදලා උතුරුනැගෙන හිර දෙමළ සිංහල හැමෝටම රැකියා ලබාදීම වැදගත් නැත්නම් රට බෙදන්න දෙයක් නැ නිකන්ම රට බෙදෙනවා මේක අපිට ඒ තරම් ලොකු ප්රශ්නයක් විදිහට පෙන්නේ නැ නමුත් අපේ අනාගත පරම්පරා වලට ලොකු ගැටළු වලට මුහුණ දෙන්න වෙනවා .. උතුරුනැගෙන හිර සිංහල ජනතාවත් නැති ප්රදේශවල සිංහල පවුල් පදිංචි කරන්න ඕන ලංකාවේ සිංහලයෝ ඉන්නවා බිම් අගලක අයිතියක් නැති ..ඒ වගේ පවුල් තෝරාගෙන ඔහුන්ට අදාළ ප්රදේශ වල ඉඩම් ලබා දීලා පදින්චිකරලා ජාතින් අතර සංහිදියාව සාමය වර්දනය කරන්න ඕන මේ වගේ වැඩ වලට නම් දෙමළ සංදානේ කැමති වෙන්නේ නැ නමුත් මෙය කලයුතු දෙයක් නැත්නම් ඉස්සරහාට අනාගත පරම්පරා වලට ලොකු තර්ජනයක් තියෙනවා .. පාර්ලිමේන්තුවට උතුරුනැගෙන හිර නියෝජනය කරන සිංහල දේශපාලයක් කිහිපදෙනෙක් හෝ පත්විය යුතුයි පක්ෂ ඒ සදහා කැපවී වැඩ කළ යුතුයි මට මතක විදිහට ජේවීපී එකෙන් නම් මේ වන විට නියෝජිතයන් කිහිපදෙනෙක් පත්කරලා තියෙනවා .. සිංහල මිනිස්සු දෙමළ ජනතාවගේ විශ්වාසය දිනාගත යුතුයි නැත්නම් මේ දෙමළ සන්දානය තමන්ගේ පටු දේශපාලන අරමුණු උදෙසා උතුරේ දෙමළ ජනතාව ප්රයෝජනයට ගන්න ඉඩ තිබෙනවා දැනටත් ඔහුන් දෙමළ ජනතාව විකුණගෙන තම බලපුළුවන්කාරකම් පෙන්වනවා නමුත් ඉදිරියට මේ තත්ත්වය වෙනස් වියයුතුයි ජාතින් ආගම් අතර සුහද ශීලිත්වය ඇතිවෙන්න නම් ජනතාව මිශ්රරව වාසය කළයුතුයි ..