13 හැවිරිදි දැරියට සුළු පියාගෙන් අතවර
මේ වගෙ අපරාධ කරන කරන උන්ගෙ ප*ය කපල මරන්න ඕන.කපුරුක අයිති කාරයගෙ බෙල්ල කැපුව වගෙ.අද රටේ තරුණ පරපුරේ අසහනය වැඩි වගෙ කතා කියන 2.50 මීඩිය වල පොර වෙන නාකියො කිව්වට සැබෑ තත්වෙ ඊට වඩා වෙනස්.අපිට නිදසෙ අපි ආදරේ කරන කෙල්ල එක්ක කාමරේකට යන්න බැහැ පොලිසියෙන් ඇවිත් පව් දෙනව.නීතියට අනුව 16 ට වැඩි ඕනම දෙන්නෙකුට ලිංගිකව එකතු වෙන්න අවසර තීනව.ලැගුම්හල් වලට යනව නම් 18+ වෙන්න ඕන අපි අවසරලත් ලැගුම්හලකට ගියත් පොලිසියෙන් පව් දෙනව බොහො අවස්තා වලදි මේ ආකාරයෙන් මෙවැනි වැටලිම් කරන නිලධාරින්ට නීතිය ගැන නිසි දැනුමක් නැහැ.අද රටේ හැම තැනින්ම වාර්තා වෙන ළමා අපචාර, ස්ට්රී ඩූශන කරන්නෙ කසාද බැදපු උන් නැත් නම් දෙශපාලුවො මුන්ට තීන්නෙ අසහනය නෙවේ මුන් තිරිසන්නු මේ වගෙ උන් වෙනුවෙන් මරන දඩුවම නැවත් ක්රියාත්මක කරන්න ඕන.තරුණ උන්ට නිදහසෙ සෙක්ස් කරන්න නැහැ පෝර්න් එකක් බලල ආතල් එකක් ගන්න නැහැ.මීඩියා වල පොර වෙන නාකියො(නාකියො කිව්වෙ පී ටෝක් දාන උන්) කියනව අද කාලෙ තරුණයො පිරිහිල කියල ඒත් ඇත්තටම පිරිහිල තීන්නෙ උන්ගෙ කාලෙම නාකියො ටික.රටේ වෙන ඩූශන වලින් 80% විතරම හේතුව අසහනය නෙමේ තිරිසන් කම. නාකියො තීරිහන් වෙන්න හදනව.