කාටද හොඳ ?mama yana eka hamotama hodai
අපිටද ? අර ගොල්ලන්ටද ?
යන එක අනිත් අයට හොඳ වෙන කට්ටියත් නම් ඉන්නවා මෙහේ ටික දෙනෙක්..
නංගී කරපු හොද දේවල් හැම එකක්ම එක වැරැද්දක් නිසා නැති වෙන්න දෙන්න එපා

අපි කවුරුත් වැරදි කරපු අය

දැන් බලන්න ඔයා වෙනුවෙන් කතාකරන්න අය කොච්චර හිටියද ?
ඔයාට හොඳ යාලුවො ගොඩක් ඉන්නවා මෙහෙ

ඉතින් ඔහොම හිතන්න එපා...



please!!!!!!! jst tell me the reasonn!!! plEASE! 

