13:13 (Boys vs Girls - Version 2 )

Teena@

Member
Feb 6, 2010
10,102
551
0
31
in a dew drop
apo mokada me sad mood
cat.jpg

meka balala hina wenna :P
 
anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    me mokada aiya :(
    loke winasa wenawa kiyala god gen call ekawath wada :eek:

    ow aiya ada patan gaththa :):D

    ලෝක විනාසෙවත් වෙනවනම් ප්‍රශ්න ඔක්කොම ඉවරයි :lol: හ්ම්ම්ම් එහෙනම් දැන් ඉතින් තව මාස 3ක් අදින්න ඕන නේද ? :) දැන් ටික ටික පාඩම් කරන්න වෙයිනේ :D
     
    Teena@

    Member
    Feb 6, 2010
    10,102
    551
    0
    31
    in a dew drop
    ලෝක විනාසෙවත් වෙනවනම් ප්‍රශ්න ඔක්කොම ඉවරයි :lol: හ්ම්ම්ම් එහෙනම් දැන් ඉතින් තව මාස 3ක් අදින්න ඕන නේද ? :) දැන් ටික ටික පාඩම් කරන්න වෙයිනේ :D

    ekath aththa loke winas wenawan me okkoma iwarai :D
    dan oya hina unane ;)

    ow aiya hamadema nagittla adan karanawa :)
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ekath aththa loke winas wenawan me okkoma iwarai :D
    dan oya hina unane ;)

    ow aiya hamadema nagittla adan karanawa :)

    ඔව් නංගී එහෙම උනානම් මුකුත් නෑ ඔක්කොම ඉවරයි :yes: ඔව් හොඳට පාඩම් කරන්න ආයෙ දකින්න ලැබුනු එක ගැන ගොඩක් සතුටුඉ හැමෝටම එහෙනම් මම ටිකක් ගිහින් එන්නම්...ටීසී :):)