13:13 (Boys vs Girls - Version 2 )

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
හාපෝ කියන බොරු. අදත් ඇවිත් ලින්ක් එකක් දුන්නෙ. :lol::P
ඒකනෙ ඒ දෙන්න හොයාගන්න නෑ, ඒ.සී වනම් උදේ දැක්කා.


ඔව් ඔව්.. ආපු ගමන්ම මේ ලින්ක් එක දීලා මාරු උනා.:oo::oo:
http://www.elakiri.com/forum/showthread.php?t=655564 :P :P
ආයිත් ආවෙ නෑ.. මිනිත්තු 5ක් වත් හිටියෙ නෑ..:no:ඒ ආවෙත් දවස් 3,4කින් විතර.:nerd::nerd: