14 වනදා දක්වා සන්චරන සිමා දික් වන ලකුනු.#CORONA

ELShock

Well-known member
  • Jan 30, 2017
    687
    369
    83
    ape paththe samahara ewun sarungal arino hathara pas dena ekathu wela. sama harak ewunge mask na, sama harak ewunge mask eka nikate. maraya awesa wenawa me welawe oya wage dewal dakinakota :angry: . mechchara deyak welath kisi parissamak nane. mun wage ewun nisa wade thawa awul wenawa.:(

    un tika hawasata gedara gihin rata hadanna FB eke post tika nam share karanawa athi :ROFLMAO:
    sira kathawa mage fb story dala thibba ekek sancharana seema gana minissu pare inna hati photo dala blame krla passe eda havasama u kattiya ekka sarungal arina photo status dala thibba ekatama :ROFLMAO:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,415
    113
    කෑගල්ල
    අවුලක් නෑ මෙහේ කඩ ඔක්කොම ඇරලා අදත් බඩු ගත්තා. හැබැයි මෙහෙම ගියොත් මද්‍යම හා අඩු ආදායම් කට්ටිය ඔක්කොම එකම level එකකට ඇවිත් කෙලවෙලාම යයි. දනපතියන්ටනම් අවුලක් නැතිවෙයි
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කඩවත් ඇරලා තියනව නම් අව්ලක් නෑ... මිනිස්සු ගිහිල්ල බඩු ගේනවා පේනවා... ඔන්න ඔය විදිය හරි අඩුම තරමින් තියෙන්න ඕනි...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මහින්ද මහත්තයා කොටින්ගෙන් රට බේරා ගත්තෙ නැත්නම් ඔය එන්නත විදගන්නවත් ජීවත් වෙලා ඉන්නෙ නැ බන්.

    සද්ද නැතිව ඔකට අත්සන් කරලා, විදගෙන ගෙදර පලයං.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මහින්ද මහත්තයා කොටින්ගෙන් රට බේරා ගත්තෙ නැත්නම් ඔය එන්නත විදගන්නවත් ජීවත් වෙලා ඉන්නෙ නැ බන්.

    සද්ද නැතිව ඔකට අත්සන් කරලා, විදගෙන ගෙදර පලයං.
    186510039-2127390877401349-3334287290560100054-n.jpg
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මහින්ද මහත්තයා කොටින්ගෙන් රට බේරා ගත්තෙ නැත්නම් ඔය එන්නත විදගන්නවත් ජීවත් වෙලා ඉන්නෙ නැ බන්.

    සද්ද නැතිව ඔකට අත්සන් කරලා, විදගෙන ගෙදර පලයං.

    මොකෝ උඹට ට්‍රැක් පැන්නද ???:baffled::baffled::baffled: ත්‍රෙඩ් එක මාරු උනාද ? නැත්තම් මම බීල වැඩිද? 🥴 🥴 🥴 🥳
     
    • Like
    Reactions: lasankandy

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    ape paththe samahara ewun sarungal arino hathara pas dena ekathu wela. sama harak ewunge mask na, sama harak ewunge mask eka nikate. maraya awesa wenawa me welawe oya wage dewal dakinakota :angry: . mechchara deyak welath kisi parissamak nane. mun wage ewun nisa wade thawa awul wenawa.:(
    අපේ පැත්තේ එහෙමයි මචන් Mask නොදා පාරේ යනව පොඩි එවුන් එකට පාරේ සෙල්ලං කරනවා. වෙනදා වගේ තමා කඩ කාරයෝ කඩ ඇරලා පිටි පස්සෙන් බඩු දෙනවා. ගම වල ඔය එකක්වත් නෑ
     
    • Like
    Reactions: Stimulus mind

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අද වගේ හැම එකාවම Office එකට ගෙන්නනවා නම් සංචරන සීමා දැම්ම කියල වැඩක් නෑ. නිරෝධායන ඇදිරිනීතිය දාලා හරි කට්ටිය ගෙදර තිබ්බොත් ප්‍රශ්නේ විසදෙයි. නැත්නම් තේරුමක් වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: Stimulus mind

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,187
    27,851
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මොලේ තියෙන උන් හිටිය නම් මෙහෙම වෙන්නේ නෑ රටට. හොරු සෙට් එකකට 2/3 හම්බෙන්නේ නෑ එහෙනම්.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    ape paththe samahara ewun sarungal arino hathara pas dena ekathu wela. sama harak ewunge mask na, sama harak ewunge mask eka nikate. maraya awesa wenawa me welawe oya wage dewal dakinakota :angry: . mechchara deyak welath kisi parissamak nane. mun wage ewun nisa wade thawa awul wenawa.:(
    වෙඩි තියපන්

    මොලේ තියෙන උන් හිටිය නම් මෙහෙම වෙන්නේ නෑ රටට. හොරු සෙට් එකකට 2/3 හම්බෙන්නේ නෑ එහෙනම්.
    රනිල් වික්‍රමසිංහ මහතා ට දුන්නානම් හරිනේ
    ------ Post added on Jun 1, 2021 at 2:01 AM